பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
128/2020 ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) මන්නාරම දිස්ත්‍රික්කයේ, මන්නාරමට අයත් තාල්වුපාඩු ප්‍රදේශයේ පිහිටා තිබූ සංස්කෘතික මධ්‍යස්ථානය, යුද්ධය පැවති කාලවකවානුවේදී මන්නාරම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ භාවිතය සඳහා යොදවාගෙන තිබී, හානියට පත්වීම හේතුවෙන්, 2018 වර්ෂයේ අයවැය ලේඛනයෙන් මෙලෙස හානියට පත්වූ සංස්කෘතික මධ්‍යස්ථානය වෙනුවට නව සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 25ක මුදලක් වෙන් කළ බවත්; (ii) මෙම සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඍජුවම එම ප්‍රදේශයට ගොස් ඒ සඳහා අවශ්‍ය භූමි භාගය හඳුනාගෙන සංස්කෘතික අමාත්‍යාංශයට එකී ඉඩමේ බලපත්‍රය පවරාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළ බවත්; එතුමා දන්නෙහිද? (ආ) එසේනම්, මෙම නව සංස්කෘතික මධ්‍යස්ථානයේ වැඩකටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද ? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?
கேட்கப்பட்ட திகதி
2020-10-06
கேட்டவர்
கௌரவ சாள்ஸ் நிர்மலநாதன், பா.உ.
அமைச்சு
புத்தசாசன, சமயம் மற்றும் கலாசார அலுவல்கள்
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஒன்பதாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
----
பதில் தேதி
2020-10-06
பதில் அளித்தார்
கௌரவ விதுர விக்ரமநாயக, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks