பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
127/2020 ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) උතුරු පළාතේ පැවති යුදමය වාතාවරණය අවසන් වී වසර දහයක් ගත වුවද, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කිලිනොච්චි-මුලතිව් A50 ප්‍රධාන මාර්ගයේ ඇති ප්‍රධාන පාලම වන මීටර 402ක් දිග ඇති වට්ටුවාකල් පාලම මෙතෙක් කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොකොට එක් වාහනයක් පමණක් ගමන් කළ හැකි පරිදි අබලන් වූ කුඩා පාරක් ලෙස තිබෙන හෙයින් ගමනාගමනයට බාධාවන් තිබෙන බවත්; (ii) පසුගිය පාලන සමයේ දී මේ පිළිබඳව මවිසින් බොහෝ අවස්ථාවල මෙම සභාවේ සඳහන් කළ නමුත්, ඒ පිළිබඳව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත්; එතුමා දන්නෙහිද? (ආ) එසේ නම්, ඉහත වට්ටුවාකල් පාලම ද්විත්ව තීරු මාර්ගයක් ලෙස නැවත ප්‍රතිසංස්කරණය කොට ජනතාවට සාමාන්‍ය පරිදි ගමනාගමනය සඳහා විවෘත කරනු ලබන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
கேட்கப்பட்ட திகதி
2020-09-25
கேட்டவர்
கௌரவ சாள்ஸ் நிர்மலநாதன், பா.உ.
அமைச்சு
நெடுஞ்சாலைகள்
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஒன்பதாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
----
பதில் தேதி
2020-10-20
பதில் அளித்தார்
கௌரவ ஜோன்ஸ்டன் பர்னாந்து, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks