01

E   |   සි   |  

 திகதி: 2017-06-09   பதிலளிக்கப்பட்டவைகள் 

1507/2017: 2016 இல் அரசு பெற்ற கடன்: விபரம்

 

கௌரவ உதய பிரபாத் கம்மன்பில,— பிரதம அமைச்சரும் தேசிய கொள்கைகள் மற்றும் பொருளாதார அலுவல்கள் அமைச்சருமானவரைக் கேட்பதற்கு,—

(அ) (i) 2016 ஆம் ஆண்டில் அரசாங்கம் பெற்றுக்கொண்ட மொத்தக் கடன்களின் பெறுமதி யாது;

(ii) 2016 ஆம் ஆண்டில் பெற்றுக்கொண்ட கடன்களுக்காக செலுத்த வேண்டிய நிறையேற்றப்பட்ட சராசரி வட்டி வீதம் யாது;

(iii) 2014 மற்றும் 2015 ஆம் ஆண்டுகளுக்கு ஒப்பீட்டளவில், 2016 ஆம் ஆண்டில் நிறையேற்றப்பட்ட சராசரி வட்டி வீதம் மாற்றமடைந்துள்ள பெறுமதி யாது;

என்பதை அவர் இச்சபைக்கு அறிவிப்பாரா?

(ஆ) இன்றேல், ஏன்?

கேட்கப்பட்ட திகதி

2017-06-09

கேட்டவர்

கௌரவ உதய கம்மன்பில, பா.உ.

அமைச்சு

----

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் எட்டாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)          (i)      (පොත් වටිනාකම අනුව) රුපියල් මිලියන 1,516,265.72 (ඇස්තමේන්තු ගත)

              (ii)      දේශීය කෙටි කාලීන ණය උපකරණයක් වන භාණ්ඩාගාර බිල්පත් -Treasury Bills- නිකුත් කිරීම මඟින් 2016 වසර තුළදී ලබා ගත් ණය සඳහා ගෙවිය යුතු බර තැබූ සාමාන්‍ය පොලි අනුපාතය සියයට 9.99 විය.

                        දේශීය දිගු කාලීන ණය උපකරණයක් වන භාණ්ඩාගාර බැඳුම්කර - Treasury Bonds - නිකුත් කිරීම මඟින් 2016 වසර තුළදී ලබා ගත් ණය සඳහා ගෙවිය යුතු බර තැබූ සාමාන්‍ය පොලි අනුපාතය සියයට 13.58 විය.

එ.ජ. ඩොලර්වලින් නාමනය කරන ලද දේශීය මධ්‍යකාලීන ණය උපකරණයක් වන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර - US Dollar denominated Sri Lanka Development Bonds - නිකුත් කිරීම මඟින් 2016 වසර තුළදී ලබා ගත් ණය සඳහා ගෙවිය යුතු බර තැබූ සාමාන්‍ය පොලි අනුපාතය සියයට 5.13 විය.

එ.ජ. ඩොලර්වලින් නාමනය කරන ලද ‍විදේශීය මධ්‍යකාලීන ණය උපකරණක් වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර - US Dollar denominated International Sovereign Bonds -  නිකුත් කිරීම මඟින් 2016 වසර තුළදී ලබා ගත් ණය සඳහා ගෙවිය යුතු බර තැබූ සාමාන්‍ය පොලි අනුපාතය සියයට 6.47 විය.

එ.ජ. ඩොලර්වලින් නාමනය කරන ලද දේශීය මධ්‍යකාලීන ණය උපකරණයක් වන විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකක - US Dollar denominated Foreign Currency Banking Units - FCBUs - වලින් 2016 වසර තුළදී ලබා ගත් ණය සඳහා ගෙවිය යුතු බර තැබූ සාමාන්‍ය පොලි අනුපාතය සියයට 3.95 විය. (ඇමුණුම I බලන්න) ඇමුණුමI සභාගත* කරනවා.

(iii) භාණ්ඩාගාර බිල්පත් සඳහා බර තැබූ සාමාන්‍ය පොලී අනුපාතය 2014 වසරට සාපේක්ෂව 2016 වසරේදී සියයට 2.70කින් වැඩි වූ අතර 2015 වසරට සාපේක්ෂව සියයට 2.77කින් වැඩි විය.

භාණ්ඩාගාර බැඳුම්කර සඳහා බර තැබූ සාමාන්‍ය පොලී අනුපාතය 2014 වසරට සාපේක්ෂව 2016 වසරේදී සියයට 3.35කින් වැඩි වූ අතර 2015 වසරට සාපේක්ෂව සියයට 3.31කින් වැඩි විය.

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා බර තැබූ සාමාන්‍ය පොලී අනුපාතය 2014 වසරට සාපේක්ෂව 2016 වසරේදී සියයට 1.37කින් වැඩි වූ අතර 2015 වසරට සාපේක්ෂව සියයට 1.21කින් වැඩි විය.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා බර තැබූ සාමාන්‍ය පොලී අනුපාතය 2014 වසරට සාපේක්ෂව 2016 වසරේදී සියයට 0.76කින් වැඩි වූ අතර 2015 වසරට සාපේක්ෂව සියයට 0.17කින් අඩු විය.

විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකකවලින් ලබා ගත් ණය සඳහා බර තැබූ සාමාන්‍ය පොලී අනුපාතය 2014 වසරට සාපේක්ෂව 2016 වසරේදී සියයට 0.38කින් අඩු වූ අතර 2015 වසරට සාපේක්ෂව සියයට 0.54කින් අඩු විය. (ඇමුණුම 1 බලන්න)

(ආ) අදාළ නොවේ.

 

பதில் தேதி

2017-11-10

பதில் அளித்தார்

கௌரவ (கலாநிதி) ஹர்ஷ த சில்வா, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks