01

E   |   සි   |  

 திகதி: 2017-03-10   பதிலளிக்கப்பட்டவைகள் 

1128/2017: மேல் மாகாண முதலமைச்சரின் வெளிநாட்டு விஜயங்கள் : விபரம்

கௌரவ எஸ்.எம். மரிக்கார்,— மகாணசபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சரைக் கேட்பதற்கு,—

(அ) (i) மேல் மாகாணத்தின் தற்போதைய முதலமைச்சர் அப்பதவிக்கு நியமிக்கப்பட்டதன் பின்னர் மேற்கொண்டுள்ள வெளிநாட்டு விஜயங்களின் எண்ணிக்கை எத்தனையென்பதையும்;

(ii) விஜயம் செய்த நாடுகளும் அவ்விஜயங்களுக்காக செலவிடப்பட்ட பணத் தொகையும் வெவ்வேறாக எவ்வளவென்பதையும்;

(iii) மேற்படி ஒவ்வொரு நாடுகளில் மேற்கொள்ளப்பட்ட விஜயங்களின் நோக்கங்கள் வெவ்வேறாக யாவையென்பதையும்;

(iv) குறிப்பிட்ட வெளிநாட்டு விஜயங்களின் மூலம் எதிர்பார்க்கப்பட்ட நோக்கங்கள் தொடர்பாக அடையப்பெற்றுள்ள முன்னேற்றம் யாதென்பதையும்;

அவர் இச்சபைக்கு அறிவிப்பாரா?

(ஆ) இன்றேல், ஏன்?

கேட்கப்பட்ட திகதி

2017-03-10

கேட்டவர்

கௌரவ எஸ்.எம். மரிக்கார், பா.உ.

அமைச்சு

----

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் எட்டாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)          (i)       විදේශ සංචාර 3යි.

              (ii)       චීනය -රුපියල් 546,774.75 (පන්ලක්ෂ හතළිස්හය දහස් හත්සිය හැත්තෑහතරයි ශත හැත්තෑපහයි)

                         දකුණු අප්‍රිකාව - රුපියල් 573,905.80 (පන්ලක්ෂ හැත්තෑතුන්දහස් නවසිය පහයි ශත අසූවයි)

                         එක්සත් රාජධානිය - රුපියල් 853,213.99 (අටලක්ෂ පනස්තුන්දහස් දෙසීය දහතුනයි ශත අනූනවයයි)

(iii) චීනය - සී/ස කොළඹ දිස්ත්‍රික් සමුපකාර බැංකු සංගමයේ මහා සභා නියෝජිතයන් සඳහා වූ සමුපකාර ව්‍යාපාර හා බැංකු කටයුතු පිළිබඳ වැඩසටහනට සහභාගී වීම හා ඒ අතරතුර ශ්‍රී ලංකාවේ බලාගාර ඉදිකිරීම පිළිබඳව සාකච්ඡාවට සහභාගී වීම සඳහා.

දකුණු අප්‍රිකාව - තිරසර සංවර්ධන ඉලක්ක කරා එළ‍ඹීමේදී පළාත් පාලන ආයතන කළමනාකරණය පිළිබඳ අධ්‍යයන වැඩසටහන සහභාගී වීම සඳහා.

එක්සත් රාජධානිය - එක්සත් රාජධානියේ මැන්චෙස්ටර්හි පැවති ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සිදුවන ව්‍යසන කළමනාකරණයේදී අවධානය යොමු කළ යුතු ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ වැඩසටහනට සහභාගීවීම සඳහා.

(iv) චීනය -  බස්නාහිර පළාතේ සමුපකාර ව්‍යාපාර හා බැංකු කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ලැබුණු අත්දැකීම් හා විශේෂයෙන් කුඩා ව්‍යාපාර ඇරඹීම සඳහා සමුපකාර සංගම්වලට ඇති ශක්‍යතාවය සහ සුළු මූල්‍ය බැංකු කටයුතු -microfinance- පරිපාලනය සම්බන්ධයෙන් ලද අත්දැකීම් අදාළ ක්ෂේත්‍රයන්හි විධිමත්ව යෙදවීම සඳහා කටයුතු සම්පාදන කරමින් පවතී. අපද්‍රව්‍ය මඟින් විදුලිය හා කොම්පෝස්ට් නිපදවීමට විදුලි බලාගාරයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

දකුණු අප්‍රිකාව - බලය බෙදුණු ඒකකවල නාගරික සහ ප්‍රාදේශීය සැලසුම්කරණයේදී ලබාගත් දකුණු අප්‍රිකානු අත්දැකීම් හා දකුණු අප්‍රිකාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ලබාගත් අත්දැකීම් අදාළ ක්ෂේත්‍රයන්හි විධිමත්ව යෙදවීම සඳහා කටයුතු සම්පාදන කරමින් පවතී.

එක්සත් රාජධානිය - ලබාගත් අත්දැකීම් සුදුසු ක්ෂේත්‍රයන්හි විධිමත්ව යෙදවීම සඳහා කටයුතු සම්පාදනය කරමින් පවතී.

(ආ) අදාළ නොවේ.

பதில் தேதி

2017-05-23

பதில் அளித்தார்

கௌரவ சனாதிபதி சட்டத்தரணி பைஸர் முஸ்தபா, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks