Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
1128/’16
Hon. S.M. Marikkar,—To ask the Minister of Provincial Councils and Local Government,—
(a) Will he inform this House of—
(i) the number of overseas trips made by the present Chief Minister of the Western Provincial Council, after his appointment to the said post;
(ii) the countries visited and the amount spent on those trips separately;
(iii) the objects of each of those visits separately; and
(iv) the progress achieved in relation to the expected objects of the said overseas trips?
(b) If not, why?
Asked Date
2017-03-10
Asked by
Hon. S.M. Marikkar, M.P.
Ministry
Provincial Councils, Local Government and Sports
Legislature
Eighth Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
(අ) (i) විදේශ සංචාර 3යි.
(ii) චීනය -රුපියල් 546,774.75 (පන්ලක්ෂ හතළිස්හය දහස් හත්සිය හැත්තෑහතරයි ශත හැත්තෑපහයි)
දකුණු අප්රිකාව - රුපියල් 573,905.80 (පන්ලක්ෂ හැත්තෑතුන්දහස් නවසිය පහයි ශත අසූවයි)
එක්සත් රාජධානිය - රුපියල් 853,213.99 (අටලක්ෂ පනස්තුන්දහස් දෙසීය දහතුනයි ශත අනූනවයයි)
(iii) චීනය - සී/ස කොළඹ දිස්ත්රික් සමුපකාර බැංකු සංගමයේ මහා සභා නියෝජිතයන් සඳහා වූ සමුපකාර ව්යාපාර හා බැංකු කටයුතු පිළිබඳ වැඩසටහනට සහභාගී වීම හා ඒ අතරතුර ශ්රී ලංකාවේ බලාගාර ඉදිකිරීම පිළිබඳව සාකච්ඡාවට සහභාගී වීම සඳහා.
දකුණු අප්රිකාව - තිරසර සංවර්ධන ඉලක්ක කරා එළඹීමේදී පළාත් පාලන ආයතන කළමනාකරණය පිළිබඳ අධ්යයන වැඩසටහන සහභාගී වීම සඳහා.
එක්සත් රාජධානිය - එක්සත් රාජධානියේ මැන්චෙස්ටර්හි පැවති ශ්රී ලංකාවේ කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සිදුවන ව්යසන කළමනාකරණයේදී අවධානය යොමු කළ යුතු ප්රතිපත්තිමය කරුණු පිළිබඳ වැඩසටහනට සහභාගීවීම සඳහා.
(iv) චීනය - බස්නාහිර පළාතේ සමුපකාර ව්යාපාර හා බැංකු කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ලැබුණු අත්දැකීම් හා විශේෂයෙන් කුඩා ව්යාපාර ඇරඹීම සඳහා සමුපකාර සංගම්වලට ඇති ශක්යතාවය සහ සුළු මූල්ය බැංකු කටයුතු -microfinance- පරිපාලනය සම්බන්ධයෙන් ලද අත්දැකීම් අදාළ ක්ෂේත්රයන්හි විධිමත්ව යෙදවීම සඳහා කටයුතු සම්පාදන කරමින් පවතී. අපද්රව්ය මඟින් විදුලිය හා කොම්පෝස්ට් නිපදවීමට විදුලි බලාගාරයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
දකුණු අප්රිකාව - බලය බෙදුණු ඒකකවල නාගරික සහ ප්රාදේශීය සැලසුම්කරණයේදී ලබාගත් දකුණු අප්රිකානු අත්දැකීම් හා දකුණු අප්රිකාවේ ඝන අපද්රව්ය කළමනාකරණය සම්බන්ධයෙන් ලබාගත් අත්දැකීම් අදාළ ක්ෂේත්රයන්හි විධිමත්ව යෙදවීම සඳහා කටයුතු සම්පාදන කරමින් පවතී.
එක්සත් රාජධානිය - ලබාගත් අත්දැකීම් සුදුසු ක්ෂේත්රයන්හි විධිමත්ව යෙදවීම සඳහා කටයුතු සම්පාදනය කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
Answered Date
2017-05-23
Answered by
Hon. Faiszer Musthapha, PC, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks