01

E   |   සි   |  

 திகதி: 2015-12-03   பதிலளிக்கப்பட்டவைகள் 

0201/2015: ஸ்ரீ லங்கா ரெலிகொம் தலைவர் : சம்பளம், கொடுப்பனவுகள் மற்றும் வசதிகள்

201/ '15

​கௌரவ அநுர திசாநாயக்க,— தொலைத்தொடர்புகள் மற்றும் டிஜிட்டல் உட்கட்டமைப்பு வசதிகள் அமைச்சரைக் கேட்பதற்கு,—

(அ) (​i) ஸ்ரீ லங்கா ரெலிகொம் நிறுவனத்தின் தலைவரினதும் பணிப்பாளர் சபை உறுப்பினர்களினதும் பெயர்கள் யாவை என்பதையும்;

(ii) இவர்களுடைய கல்வித் தகைமைகள் யாவை என்பதையும்;

(iii) தற்போதைய ஸ்ரீ லங்கா ரெலிகொம் நிறுவனத்தின் தலைவர் இதற்கு முன்னர் அரச நிறுவனங்களில் அல்லது தனியார் நிறுவனங்களில் வகித்த பதவிகள் யாவை என்பதையும்;

(iv) சந்தைப்படுத்தல் முகாமைத்துவம் மற்றும் விளம்பரப்படுத்தல் தொடர்பாக இவர் கொண்டுள்ள அனுபவங்கள் யாவை என்பதையும்;

அவர் இச்சபைக்கு அறிவிப்பாரா?

(ஆ) (i) ஸ்ரீ லங்கா ரெலிகொம் தலைவர் பதவிக்கான சம்பளத்தை அதிகரிப்பதற்கு கடந்த இரண்டு ஆண்டு காலப்பகுதியில் பணிப்பாளர் சபையினால் தீர்மானம் மேற்கொள்ளப்பட்டுள்ளதா என்பதையும்;

(ii) ஆமெனில், அது எத் திகதியில்; எந்த அளவில் என்பதையும்;

(iii) தற்போதைய ஸ்ரீ லங்கா ரெலிகொம் தலைவரின் அடிப்படைச் சம்பளம், கொடுப்பனவுகள் மற்றும் ஏனைய வசதிகள் வெவ்வேறாக யாவை என்பதையும்;

(iv) இவருடைய மொத்தச் சம்பளம் எவ்வளவென்பதையும்;

அவர் இச் சபைக்கு அறிவிப்பாரா?

(இ) இன்றேல், ஏன்?

கேட்கப்பட்ட திகதி

2015-12-03

கேட்டவர்

கௌரவ அநுர திசாநாயக்க, பா.உ.

அமைச்சு

----

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் எட்டாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)          (i)     

 

 

     නම

      තනතුර

1

පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා

සභාපති / අධ්‍යක්ෂ

2

නිලන්ති පීරිස් මිය

අධ්‍යක්ෂ

3

ජී.ඩී. චන්ද්‍රා ඒකනායක මිය

අධ්‍යක්ෂ

4

ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා

අධ්‍යක්ෂ

5

ලෝරන්ස් පරාට්ස් මහතා

අධ්‍යක්ෂ

6

චෑන් චී බෙන්ග් මහතා

අධ්‍යක්ෂ

7

ජෙෆ්රි ජේයි බිලැට් මිය

අධ්‍යක්ෂ

8

ලායි චූන් ෆූන්ග් මිය

අධ්‍යක්ෂ

(ii)

           පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා:

*      විද්‍යාවේදී (කළමනාකරණ) ගෞරව විශේෂ උපාධිය,              ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

*      පශ්චාත් උපාධි ඩිප්ලෝමාව - ගණකාධිකරණය හා මූල්‍ය කළමනාකරණය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

*      රාජ්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය,                     ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය.

* ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය, වයඹ විශ්වවිද්‍යාලය.

නිලන්ති පීරිස් මහත්මිය:

* නීතිවේදී උපාධිය, ශ්‍රී ලංකා නීති විද්‍යාලය.

 

ජී.ඩී. චන්ද්‍රා ඒකනායක මහත්මිය:

* විද්‍යාවේදී විශේෂ උපාධිය, කැලණිය විශ්වවිද්‍යාලය.

* ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය, කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය.

* පශ්චාත් උපාධි ඩිප්ලෝමා - සංවර්ධන සැලසුම්    උපාය මාර්ග

-  ජාත්‍යන්තර සබඳතා

-   ආර්ථික සංවර්ධනය

ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා:

* ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විශේෂවේදී උපාධිය,                   ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

* ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය,                         ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

චෑන් චී බෙන්ග් මහතා:

* ආර්ථික විද්‍යාව හා ගණකාධිකරණය පිළිබඳ උපාධිය, එක්සත් රාජධානියේ නිව් කාසල් විශ්වවිද්‍යාලය.

ලෝරන්ස් පරාට්ස් මහතා:

* විදුලි සංදේශ පද්ධති පිළිබඳ විද්‍යාවේදී පශ්චාත් උපාධිය, එසෙක්ස් විශ්වවිද්‍යාලය.

* ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී පශ්චාත් උපාධිය, ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලය.

* ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය.

ජෙෆ්රි ජේයි බිලැට් මහත්මිය:

* ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය, කැලිෆෝනියා විශ්වවිද්‍යාලය.

* ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී පශ්චාත් උපාධිය, ඔහියෝ විශ්වවිද්‍යාලය.

ලායි චූන් ෆුන්ග් මහත්මිය:

* වාණිජ්‍යවේදී උපාධිය, මෙල්බර්න් විශ්වවිද්‍යාලය.

* වරලත් ගණකාධිකාරී, මැලේසියානු ගණකාධිකාරී සංගමය.

(iii) * ගිණුම් සහකාර, මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ අංශය -  1985 ජූලි සිට 1986 ජූලි

* ගණකාධිකාරී (ව්‍යාපෘති), මාර්ග සංවර්ධන අධිකාරිය -  1986 ජූලි සිට 1987 ජූලි

* ගණකාධිකාරී IV පන්තිය (උතුරු කලාපය), මාර්ග සංවර්ධන අධිකාරිය -  1988 සැප්තැම්බර් සිට 1998 නොවැම්බර්

* ගණකාධිකාරී III පන්තිය, මාර්ග සංවර්ධන අධිකාරිය -  1989 ජනවාරි සිට 1999 දෙසැම්බර්

* ගණකාධිකාරී (විශේෂ ව්‍යාපෘති), මාර්ග සංවර්ධන අධිකාරිය -  1993 ජනවාරි සිට1994 දෙසැම්බර්

* ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරී II පන්තිය, මාර්ග සංවර්ධන අධිකාරිය  -  1999 ජූලි සිට 2003 දෙසැම්බර්

* ගණකාධිකාරී (ප්‍රසම්පාදන), මාර්ග සංවර්ධන අධිකාරිය-  2002 නොවැම්බර් සිට 2005 පෙබරවාරි

* අධ්‍යක්ෂ, මහවැලි ඉංජිනේරු සේවා සමාගම - 2004 මාර්තු සිට 2005 දෙසැම්බර්

* පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ සම්බන්ධීකරණ ලේකම්  -  2005 මාර්තු සිට 2005 අගෝස්තු

* ක්‍රියාකාරී අධ්‍යක්ෂ, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව -  2005.08.01 සිට 2005.12.19 දක්වා

* ක්‍රියාකාරී අධ්‍යක්ෂ, රාජ්‍ය දැව සංස්ථාව - 2005.12.20 සිට 2005.12.28 දක්වා

* වැඩබලන සාමාන්‍යාධිකාරී, රාජ්‍ය දැව සංස්ථාව -  2006.01.02 සිට 2006.06.14 දක්වා

* ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී, රාජ්‍ය දැව සංස්ථාව  -  2006.06.15 සිට 2015.01.23 දක්වා

* ප්‍රධාන උපදේශක, සීමාසහිත අරලිය සමාගම් සමූහය -  2006 සිට මේ දක්වා

* අධ්‍යක්ෂ, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව -  2006.03.16 සිට මේ දක්වා

* අධ්‍යක්ෂ, ඉඩම් ප්‍රතිසංස්කරණ හා සංවර්ධන සමාගම -  2013.01.18 සිට මේ දක්වා

* අධ්‍යක්ෂ, එල්.ආර්.ඩි.සී. සේවා පුද්ගලික සමාගම -  2013.01.18 සිට මේ දක්වා

(iv) පෞද්ගලික හා රාජ්‍ය අංශයන් තුළ වසර 30කට අධික කාලයක් විවිධ විධායක තනතුරු හොබවමින් වර්තමාන සභාපතිවරයා ක්‍රියා කර ඇති අතර, ඒ තුළින් පහත සඳහන් අළෙවිකරණ විෂය ක්ෂේත්‍රයන් තුළ විශේෂ අත්දැකීම් සමුදායක් ඔහු සතු වේ.

* වෙළඳ කළමනාකරණය සඳහා අය වැය සැකසීම.

* අළෙවි සැලසුම් සැකසීම.

* අළෙවි කළමනාකරණය සඳහා අවශ්‍ය පර්යේෂණයන් හා අධ්‍යයනයන් සිදු කිරීම.

* නිවැරදි බෙදා හැරීමේ ජාල හඳුනා ගැනීම හා ස්ථාපනයන් සිදු කිරීම.

* අළෙවි කළමනාකරණ සිද්ධි අධ්‍යයනයන් තුළ කාර්ය මණ්ඩල පුහුණු කිරීම් සිදු කිරීම.

* ආයතනයන් තුළ නිවැරදි අළෙවිකරණ ක්‍රියාකාරකම් පවත්වා ගැනීම.

* පාරිභෝගික ශුභසාධනය හා ප්‍රජා ශුභසාධක ක්‍රියාකාරකම් සිදු කිරීම.

* ඩිජිටල් අළෙවිකරණ ක්‍රමවේදයන් භාවිතා කිරීම.

* වෙළඳ පොළ තරගකාරීත්වය තුළ ඇති අවදානම් හඳුනා ගැනීම හා විශ්ලේෂණය.

* සන්නාම ප්‍රචලිත කිරීමේ ක්‍රියාකාරකම් සිදු කිරීම.

* මහා පරිමාණ අළෙවි ව්‍යාපෘතීන් රට පුරා සිදු කිරීම හා පාරිභෝගිකයන් දැනුවත් කිරීම.

* හදිසි අළෙවි පර්යේෂණයන් සිදු කරමින් ආයතනයේ වෙළඳ පොළ තුළ වත්මන් තත්ත්වය අධ්‍යයනය කිරීම.

* සභාපතිවරයා සතු ඉහත අත් දැකීම් පාදක කොට ගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මතු දැක්වෙන සම්මානයන් ලබා ගැනීමට මඟ පෙන්වීම සිදු කර ඇත.

* "බිස්නස් ටුඩේ" හොඳම ව්‍යාපාර 10 සඳහා වූ සම්මාන අතුරින් 9වන ස්ථානය.

* ගෝලීය තත්ත්ව විශිෂ්ටතා සම්මානය 2015 උළෙලේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ලොව විශිෂ්ටතම ව්‍යාපාර සංවිධානය‍‍ ලෙස හඳුනා ගැනීම.

* මානව සම්පත් කළමනාකරණ විශිෂ්ටතා සම්මාන 2015 උළෙලේදී ශ්‍රී ලංකා ටෙලිකොම් හොඳම මානව සම්පත් කළමනාකරණය සඳහා වූ සම්මානය දිනා ගැනීම.

* හොඳම තිරසාර පුරවැසි සහයෝගිතා සම්මානය 2015.

* ගොල්ඩන් ග්ලොබ් ටයිගර්ස් අවෝර්ඩ් 2015.

* ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මානය 2015.

* වසරේ තරුණ ව්‍යාපෘති කළමනාකරු 2015 සම්මානය.

* හොඳම රූපවාහිනී දැන්වීම් සඳහා වූ සම්මානය 2වන ස්ථානය සුමති සම්මාන උළෙල.

* හොඳම ආදර්ශය සඳහා වූ රන් සම්මානය "ටෙක්නෝ" 2015.

* හොඳම සමාජයීය සංඝට්ටනය සඳහා වූ රන් සම්මානය "ටෙක්නෝ" 2015.

* දුරස්ථ අධ්‍යාපන ප්‍රමුඛතා සම්මානය 2015, කොළඹ විශ්වවිද්‍යාලය.

(ආ) (i) නැත.

(ii) අදාළ නොවේ.

(iii) දීමනා -  රු.  444,444.00

අඩු කිරීම් (WHT) -  රු.    44,444.00

Withholding tax එක අඩු කළාම දළ වැටුප රුපියල් 400,000යි. සමාගම විසින් නඩත්තු කරන වාහනයක් ලබා දී ඇත.

(iv) රුපියල් 400,000යි.

(ඇ) අදාළ නොවේ.

பதில் தேதி

2015-12-03

பதில் அளித்தார்

கௌரவ ஹரின் பிரனாந்து, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks