பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
----
கேட்கப்பட்ட திகதி
2015-03-06
கேட்டவர்
கௌரவ நலீன் பண்டார ஜயமஹ, பா.உ.
அமைச்சு
நெடுஞ்சாலைகள், உயர் கல்வி மற்றும் முதலீட்டு ஊக்குவிப்பு
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
(අ) (i) පන්නල -කුලියාපිටිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පන්නල- කුලියාපිටිය සහ හෙට්ටිපොල- කුලියාපිටිය යන මාර්ග දෙකම ප්‍රතිසංස්කරණය කරනු ලබන බැවින්, එම ව්‍යාපෘතියට අදාළ විස්තර පහත පරිදි වේ.
පන්නල -කුලියාපිටිය මාර්ගය
මාර්ගයේ දිග - කිලෝ මීටර් 11.28
මාර්ගයේ පළල - මීටර් 9.4 (මාර්ග උරහිස සහිතව)
හෙට්ටිපොල- කුලියාපිටිය මාර්ගය
මාර්ගයේ දිග - කිලෝ මීටර් 15.69
මාර්ගයේ පළල - මීටර් 9.4 (මාර්ග උරහිස සහිතව)
(ii) මාස 24 (2013.01.09 සිට 2015.01.08 දක්වා)
(iii) කොන්ත්‍රාත්කරු වන නෙම් කන්ස්ට්‍රක්ෂන් ආයතනය විසින් ලබා දුන් යෝජනාවකට අනුව ලංකා බැංකුව මඟින් ලබා ගත් ණය ආධාර යටතේ මේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
(iv) නෙම් කන්ස්ට්‍රක්ෂන් සමාගම. (NEM Construction Company)
(v) ලංකා බැංකුව.
(vi) රුපියල් මිලියන 73.5
(ආ) (i) ඔව්. මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සඳහා ක්‍රියාත්මක කරන ලද රථ වාහන පාලන සැලැස්ම අනුව සැලසුම් කර ඇත. (උදා:මාර්ග සංඥා, මාර්ග බාධක, රාත්‍රී කාලය සඳහා භාවිත කරන විදුලි ලාම්පු ආදිය)
(ii) ඉහත මාර්ග කොටස් දෙක සඳහා මසකට රුපියල් මිලියන 2.197ක් පමණ.
(ඇ) (i) මෙම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමක් සිදු කර ඇත. මාර්ගය පුළුල් කිරීමේ කටයුතු සිදු කිරීමේදී ඉඩම් හිමියන් ඒ සඳහා ලබා දුන් භූමිය පමණක් භාවිත කර මාර්ගය සංවර්ධනය කර ඇත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඈ) පැන නොනඟී.
பதில் தேதி
2015-03-06
பதில் அளித்தார்
கௌரவ இரான் விக்கிரமரத்ன, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks