logo

02

E   |   සි   |  

 திகதி: 2015-03-04   பதிலளிக்கப்பட்டவைகள் 

5120/2015: பல்கலைக்கழக மாணவர் விடுதிகள் : நிர்மாணம்

----

கேட்கப்பட்ட திகதி

2015-03-04

கேட்டவர்

கௌரவ அஜித் மான்னப்பெரும, பா.உ.

அமைச்சு

நெடுஞ்சாலைகள், உயர்கல்வி மற்றும் முதலீட்டு ஊக்குவிப்பு

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

*Answer tabled:

 

 

(අ) (i) 2013 වර්ෂ‍යේදී නේවාසිකාගාර 30ක් සඳහා ද 2014 වර්ෂයේදී නේවාසිකාගාර 23ක් සඳහා ද දැනට ගිවිසුම්ගතව ඇත. ගිවිසුම්ගත වීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දී ඇති මුළු නේවාසිකාගාර සංඛ්‍යාව 60කි.

 

  (ii)      ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කොන්සෝටියම් (පුද්ගලික) සමාගම හා සන්කෙන් (පුද්ගලික) සමාගම.

 

      (iii)     ඔව්. අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි මෙම ආයතන තෝරා ගෙන ඇත.

 

 (iv) ඉහත (iii) අනුව අදාළ නොවේ.

 

(ආ) (i) අදියර 1 යටතේ

ආයතනය

ගිවිසුම්ගත   නේවාසිකාගාර ප්‍රමාණය

ගිවිසුම්ගත මුදල (වැට් රහිත) රුපියල්

එක් නේවාසිකාගාරයකට

සමස්ත නේවාසිකාගාර සඳහා

ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කොන්සෝටියම්(පුද්ගලික සමාගම

14

196,428,707.15

2,750,001,900.10

Sanken (පුද්ගලික) සමාගම

16

196,427,600.00

3,142,841,600.00

 

අදියර 2 යටතේ

ආයතනය

ගිවිසුම්ගත   නේවාසිකාගාර ප්‍රමාණය

ගිවිසුම්ගත මුදල (වැට් රහිත) රුපියල්

එක් නේවාසිකාගාරයකට

සමස්ත නේවාසිකාගාර සඳහා

ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කොන්සෝටියම්(පුද්ගලික සමාගම

8

201,398,353.44

1.611,186,827.52

Sanken (පුද්ගලික) සමාගම

15

201,397,218.28

3,020,958,274.20

 

 

(ii)  එක් එක් විශ්වවිද්‍යාල විසින් අදාළ ඉදි කිරීම් කටයුතු සඳහා ඉඩම් භාර දෙන දින සිට වසරක කාලයක් ඇතුළත මෙම ඉදි කිරීම් අවසන් කළ යුතු වේ.

(iii) එක් නේවාසිකාගාරයක සිසුන් 400 බැගින් නේවාසිකාගාර 60 සඳහා සිසුන් 24,000කි.

(iv) ඉහත (ආ) (i) මඟින් දක්වා ඇත. මුළු ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් 10,524,988,601.82

(ඇ) පැන නොනඟී.

பதில் தேதி

2015-04-10

பதில் அளித்தார்

கௌரவ (டாக்டர் திருமதி) சுதர்ஷினி பர்னாந்துபுள்ளே, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks