01

E   |   සි   |  

 திகதி: 2015-03-03   பதிலளிக்கப்பட்டவைகள் 

5114/2015: பெண்களுக்கான வட்டியற்ற கடன் வழங்கும் திட்டம் : விபரம்

----

கேட்கப்பட்ட திகதி

2015-03-03

கேட்டவர்

கௌரவ அஜித் மான்னப்பெரும, பா.உ.

அமைச்சு

நிதி

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)          (i)      2014  අය  වැය යෝජනා පරිදි කාන්තාවන් සඳහා පොලී රහිත ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ.

              (ii)      2014 මාර්තු මස 8 වැනි දා. (ජාත්‍යන්තර  කාන්තා දිනය.)

             (iii)      ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් එම ණය ලබා ගත හැක. 

             (iv)      කාන්තාවක විසින් මෙහෙයවන ව්‍යාපෘතියක්/ ව්‍යාපාරයක්/ නිෂ්පාදන  ක්‍රියාවලියක්/ සේවා සැපයීමක් අලුතින් ආරම්භ කිරීම හෝ වැඩිදියුණු කිරීම

  විශේෂයෙන් සම්ප්‍රදායානුකූල ව්‍යාපෘතිවලින් බැහැර නිර්මාණශීලී ව්‍යාපෘතීන්.

(v)  ඇපකර හෝ ඇපකරුවන් අවශ්‍ය නැත.

(ආ) දිස්ත්‍රික්ක අනුව කාන්තාවන් සඳහා ණය ලබා දී ඇති ආකාරය  ඇමුණුමෙහි සඳහන් වේ. ඇමුණුම සභාගත* කරමි.

(ඇ) මෙම යෝජනා ක්‍රමය 2014/2015 යන වසර දෙක සඳහාම ක්‍රියාත්මක වේ.

(ඈ) පැන නොනඟී.

 

பதில் தேதி

2015-03-03

பதில் அளித்தார்

கௌரவ ரவி கருணாநாயக்க, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks