logo

02

E   |   සි   |  

 திகதி: 2015-02-18   பதிலளிக்கப்பட்டவைகள் 

5111/2015: மின்சார விநியோக வலயங்கள் : செலவினம்

----

கேட்கப்பட்ட திகதி

2015-02-18

கேட்டவர்

கௌரவ அஜித் மான்னப்பெரும, பா.உ.

அமைச்சு

மின்வலு, எரிசக்தி

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)          (i)      බෙදා හැරීම් කලාප හතරකි. (4)  

              (ii)      බෙදා හැරීම් කලාප I, බෙදා හැරීම් කලාප II, බෙදා හැරීම් කලාප III සහ බෙදා හැරීම් කලාප IV වේ.

(ආ)         (i)      2012 වර්ෂය තුළ ඉහත එක් එක් කලාපය මගින් විදුලි ඒකකයක් බෙදා හැරීම සඳහා දැරූ වියදම පහතින් දක්වා ඇත.

අනු අංක

බෙදා හැරීම් කලාපය

විදුලි ඒකකයක් 

(1 kWh)  බෙදා හැරීම සඳහා දරන ලද

වියදම (රු.)

1

බෙදා හැරීම් කලාප I

2.55

2

බෙදා හැරීම් කලාප II

2.95

3

බෙදා හැරීම් කලාප III

3.24

4

බෙදා හැරීම් කලාප IV

3.69

              (ii)      2012 වර්ෂය තුළ ඉහත එක් එක් කලාපය මගින් විදුලි ඒකකයක් බෙදා හැරීම සඳහා දැරූ වියදම ඉහත එක් එක් කලාපය අනුව වෙනස් වී ඇත. ඒ සඳහා ප්‍රධාන වශයෙන් එක් එක් කලාප‍යට අදාළ විදුලි පාරිභෝගික සංඛ්‍යාව, විවිධ වර්ගයේ විදුලි පාරිභෝගිකයින්, විදුලි පාරිභෝගික ඝනත්වය, නඩත්තු කළ යුතු මධ්‍යම වෝල්ටීයතා සහ අඩු සැර වෝල්ටීයතා විදුලි මාර්ග ප්‍රමාණය සහ නඩත්තු කළ යුතු තරාපැවි සංඛ්‍යාව යනාදී සාධක බලපානු ඇත.

(ඇ) අදාළ නොවේ.

பதில் தேதி

2015-02-18

பதில் அளித்தார்

கௌரவ பாலித ரங்கே பண்டார, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks