01

E   |   සි   |  

 திகதி: 2015-03-19   பதிலளிக்கப்பட்டவைகள் 

4791/2015: முன் சிறுவர் பராய அபிவிருத்தி நிலையங்கள் : குருநாகல் மாவட்டம்

----

கேட்கப்பட்ட திகதி

2015-03-19

கேட்டவர்

கௌரவ அஸோக அபேசிங்ஹ, பா.உ.

அமைச்சு

பிரதம அமைச்சர் அலுவலகம்

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)       කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ලියා පදිංචි වී ඇති පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව පහත දැක්වේ.

 

අනු අංකය    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය                    පූර්ව ළමාවිය මධ්‍යස්ථාන සංඛ්‍යාව

01                වීරඹුගෙදර                    28

02                නාරම්මල                    35

03                පොල්ගහවෙල                    53

04                අලව්ව 56

05 කොබෙයිගනේ 39

06 බිංගිරිය 49

07 රස්නායකපුර 30

08 නිකවැරටිය 30

09 කොටවෙහෙර 32

10 කුරුණෑගල 55

11 මාවතගම 39

12 මල්ලවපිටිය 36

13 රිදීගම 93

14 මාස්පොත 22

15 ගිරිබාව 33

16 මහව 65

17 ගල්ගමුව 59

18 අඹන්පොළ 24

19 ඇහැටුවැව 32

20 වාරියපොල 53

21 ගනේවත්ත 48

22 බමුණාකොටුව 31

23 ඉබ්බාගමුව 77

24 පොල්පිතිගම 98

25 උඩුබද්දාව 35

26 පන්නල         116

27 කුලියාපිටිය බටහිර 71

28 කුලියාපිටිය නැ‍ඟෙනහිර 54

29 පඬුවස්නුවර නැ‍ඟෙනහිර 28

30 පඬුවස්නුවර බටහිර 56

ලියා පදිංචි සංඛ්‍යාව         940

ලියා පදිංචි නොවූ සංඛ්‍යාව         457

මුළු සංඛ්‍යාව      1,397

 

(ආ) (i) සංඛ්‍යාව 2,380කි. (මූලාශ්‍රය: පෙර පාසැල් පසු විපරම් දත්ත සටහන - 2014) ඇමුණුම සභාගත* කරමි.

(ii) එම දිස්ත්‍රික්කය තුළ පළාත් පාලන ආයතන මඟින් පාලනය වන (නගර සභා සහ ප්‍රාදේශීය සභා) මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල පාලිකාවන් සඳහා එම ආයතන මඟින්ම ගෙවීමක් කරනු ලැබේ. ඊට අමතරව බොහෝ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලබන දරුවන්ගේ දෙමාපියන් විසින් දීමනා ලබා දේ. මීට අමතරව විවිධ රාජ්‍ය නොවන ආයතන මඟින් දීමනා ලබා දෙන මධ්‍යස්ථානද පවතී. ඇතැම් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා පාලිකාවන් ස්වේච්ඡාවෙන් සේවය සපයනු ලැබේ.

(ඇ) පැන නොනඟී.

பதில் தேதி

2015-03-19

பதில் அளித்தார்

கௌரவ அஸோக அபேசிங்ஹ, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks