01

E   |   සි   |  

 திகதி: 2015-02-05   பதிலளிக்கப்பட்டவைகள் 

4582/2015: ரத்துபஸ்வல துப்பாக்கிச் சூட்டுச் சம்பவம்: விசாரணை

----

கேட்கப்பட்ட திகதி

2015-02-05

கேட்டவர்

கௌரவ அநுர திசாநாயக்க, பா.உ.

அமைச்சு

., மக்கள் ஒழுங்கு, அனர்த்த முகாமை மற்றும் கிறித்தவ சமய அலுவல்கள்

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)          (i)       ඔව්

              (ii)       පුද්ගලයන් 15දෙනකු  

            (iii)       තුවාල ලැබූවන්ගේ නම්, ලිපිනයන්

 

අනු අංකය

නම

ලිපිනය

01

බී.එස්. ලක්මාල්

අංක 290/3, ඇඹරුලුව උතුර, වැලිවේරිය.

02

එච්.ජේ. චින්තක පෙරේරා

අංක 78/04, නැදුන්ගමුව, ගම්පහ.

03

ආර්.ඩී.එස්. චන්ද්‍රසේන

අංක 75/15, ගල්ඔලුව, වැලිවේරිය.

04

ටී.පී.එන්.එස්. සේවියර්

අංක 588/ඒ, නැදුන්ගමුව, ගම්පහ.

05

වී.පී.එස්. ප්‍රියශාන් හිමංග

අංක 22/05, ඌරුවෙල, නැදුන්ගමුව, වැලිවේරිය.

06

එම්.කේ. පෙරේරා

අංක 560/4, නැදුන්ගමුව, ගම්පහ.

07

කේ.එස්.පී. චින්තක පෙරේරා

අංක 416/56, පින්තුවත්ත, වැලිවේරිය.

08

ජේ.ඒ.ඩී. සමීර ජයකොඩි

අංක 173, උඩුපිල, දෙල්ගොඩ.

09

වී.පී. සුජිත් විජේසිංහ

අංක 39/13/1, තෙන්නකෝන්වන්ත, වැලිවේරිය.

10

වී.ඒ. කැළුම් ප්‍රියනන්ද

අංක 39/2, පල්ලියවත්ත, වැලිවේරිය.

11

ඩී.ආර්. ප්‍රියන්ත

පොල්වත්ත පාර, වැලිවේරිය.

12

වී.ජී. නිෂාර තිලකරත්න

අංක 28/1, සියපත්විල, වැලිවේරිය.

13

එම්.ඩී. චාමික

අංක 51 ඒ, වැලිවත්ත, වැලිවේරිය.

14

එල්.එස්. කුමාර

අංක 416/192 ඒ, පින්තුවත්ත, වැලිවේරිය.

15

එස්. පෙරේරා

ජයන්ති මාවත, වැලිවේරිය.

මිය ගිය අයගේ නම් සහ පදිංචිව සිටි ලිපිනයන්

 

අනු අංකය

නම

ලිපිනය

01

කේ.ඒ.ඩී. අකිල දිනේෂ්

අංක 476/15, හෙලන්වත්ත, වැලිවේරිය.

02

එච්.එස්.ආර්. පෙරේරා

අංක 33, නැදුන්ගමුව, වැලිවේරිය.

03

පී.ආර්.ජී.එන්. පුෂ්පකුමාර

උඩහේන්තැන්න, ගම්පහ.

(iv) වෙඩි තැබීම සඳහා උසස් නිලධාරින් විසින් නියෝග ලබා දී නොමැත. කලහකාරි පිරිස් විසින් යුද හමුදාව වෙතට එල්ල කළ ගල් ප්‍රහාර, පෙට්රල් බෝම්බ ප්‍රහාර සහ වෙඩි තැබීම්වලින් සිය ආත්ම ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මහජන ජීවිත හා මහජන දේපළ ආරක්ෂා කරගැනීම සඳහාත් යුද හමුදා සෙබළුන් 10දෙනකු විසින් වෙඩි තැබීම සිදු කර ඇත. එම සෙබළුන් හඳුනාගෙන ඇත.

(v) ඔව්.

(vi)

 

අනු අංකය

නම

තනතුර

කඳවුර

01

එච්.කේ.ඩී.එස්. සෙනවිරත්න

ලා/කො 302211

06 වන ශ්‍රී ලංකා පාබල හමුදා ට්‍රිපෝලි කඳවුර, මරදාන.

02

ටී.ඒ.එස්. පද්මසිරි

සෙබළ Q 00450

26 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව, සපුගස්කන්ද.

03

කේ.පී.ඒ.අයි. දිසානායක

සෙබළ 162604

යුද හමුදා කඳවුර, වැලිසර.

04

ආර්.ඒ. වීරසූරිය

සෙබළ 402342

යුද හමුදා කඳවුර, දෙල්ගොඩ.

05

ඩී.යූ.කේ. චන්ද්‍රසේකර

සෙබළ 319296

යුද හමුදා කඳවුර, දෙල්ගොඩ.

06

කේ.එච්.ඩී. එරංග

කෝප්‍රල් එස් 319265

යුද හමුදා කඳවුර, අහුගම්මන, දෙල්ගොඩ.

07

ලලිත් ග්‍රේ

කෝප්‍රල් 316586

එස්.එල්.එල්.අයි. අහුගම්මන, දෙල්ගොඩ.

08

ජේ.එම්. තිලකරත්න

සෙබළ 456428

ඩිමෝ කඳවුර, දෙමටගොඩ.

09

ඩිංගිරි සිරිසේන

සෙබළ 577319

ඩිමෝ කඳවුර, දෙමටගොඩ.

10

ඩී.එම්.එස්.බී. රත්නායක

සෙබළ 321086

08 වන ශ්‍රී ලංකා පාබල හමුදාව අහුගම්මන, දෙල්ගොඩ.

(vii) නැත. ගම්පහ මහෙස්ත්‍රාත් අධිකර‍ණයේ නඩු අංක බී 1440/13 යටතේ නඩු පවරා ඇති අතර, ගොනුව නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇත.

(ආ) ඉහත පිළිතුරු සපයා ඇති බැවින් පැන නොනඟී.

பதில் தேதி

2015-02-05

பதில் அளித்தார்

கௌரவ ஜோன் அமரதுங்க, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks