01

E   |   සි   |  

 திகதி: 2014-11-21   பதிலளிக்கப்பட்டவைகள் 

4405/2014: தேங்காய்சார் உற்பத்திகளின் ஏற்றுமதி : விபரம்

----

கேட்கப்பட்ட திகதி

2014-11-21

கேட்டவர்

கௌரவ புத்திக பத்திறண, பா.உ.

அமைச்சு

பெருந்தோட்டக் கைத்தொழில்கள்

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)       ගෙඩි මිලියන 1,522යි. (එක්දහස් පන්සිය විසිදෙකයි)

(ආ)         (i)      අපනයනය - පොල් ගෙඩි 17,951,000කි. (මිලියන දාහතයි දශම නවයයි පහයි එක)

                         පොල් ආනයනය කිරීමක් සිදුකර නොමැත.

(ii)

 

පොල් මද ආශ්‍රිත නිෂ්පාදන

පොල් තෙල්, නැවුම් පොල් තෙල්, දිසිඳි පොල්, කොප්පරා, ගෙඩි පොල්, බීජ පොල්, තැඹිලි, පුන්නක්කු, පොල් ක්‍රීම්, පොල් කිරි පිටි, මේදය ඉවත් කළ පොල්, පොල් අරක්කු, විනාකිරි හා ෆැට් ඇසිඩ්.

පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන

පොල් කටු අඟුරු, සක්‍රිය කාබන් සහ පොල් කටු පිටි

කොහු ආශ්‍රිත අමුද්‍රව්‍ය නිෂ්පාදන

ගුදිරි කොහු, බ්‍රිස්ටල් කොහු, දඟර කොහු

‍කොහු ආශ්‍රිත නිමි භාණ්ඩ

කොහු ලනු, කොහු කඹ, තවාෂි බුරුසු, රබර් මිශ්‍රිත කොහු හා බුරුසු, කොහු කළාල, කොහු පාපිසි, කොහුබත්, පොල් ලෙලි කැබලි, මිහිසළු, උද්‍යාන වගා ආශ්‍රිත නිෂ්පාදන

අනෙකුත් නිෂ්පාදන

පොල් ඉ‍රටු, පොල් ලී ආශ්‍රිත නිෂ්පාදන

(iii)

අනු අංකය

භාණ්ඩ වර්ගය

ප්‍රමාණය (මෙ.ටො)

01

පොල් තෙල්

1720 (එක්දහස් හත්සියවිස්ස)

02

නැවුම් පොල් තෙල්

2101 (දෙදහස් එකසිය එක)

03

දිසිඳි පොල්

28202 (විසිඅටදහස් දෙසීය දෙක)

04

කොප්පරා

71 (හැත්තෑ එක)

05

ගෙඩි පොල්

21456 (විසිඑක්දහස් හාරසිය පනස්හය)

06

බීජ පොල්

2021 (දෙදහස් විසිඑක)

07

තැඹිලි

570215 (පන්ලක්ෂ හැත්තෑදහස් දෙසීය පහළොව)

08

පුන්නක්කු

187 (එකසිය අසූහත)

09

‍පොල් ක්‍රීම්

1591 (එක්දහස් පන්සිය අනූඑක)

10

පොල් කිරි

12570 (දොළොස්දහස් පන්සිය හැත්තෑව)

11

පොල් කිරි පිටි

4702 (හාරදහස් හත්සිය දෙක)

12

මේදය ඉවත් කළ පොල්

3619 (තුන්දහස් හත්සිය දහනවය)

13

පොල් අරක්කු (ලීටර්)

17071 (දහහත්දහස් හැත්තෑඑක)

14

පොල් විනාකිරි (ලීටර්)

24007 (විසිහතරදහස් හත)

15

ෆැට් ඇසිඩ්

2447 (දෙදහස් හාරසිය හතළිස්හත)

16

මෙට්ට්‍රස් කොහු

53142 (පනස්තුන්දහස් එකසිය හතළිස්දෙක)

17

බ්‍රිස්ටල් කොහු

10251 (දහදහස් දෙසීය පනස්එක)

18

ට්විස්ටඩ් කොහු

41406 (හතළිස්එක්දහස් හාරසියහය)

19

පොල් කටු අඟුරු

6359 (හයදහස් තුන්සිය පනස්නවය)

20

පොල් කටු හා කටු කුඩු

438 (හාරසිය තිස්අට)

 

අනු අංකය

භාණ්ඩ වර්ගය

ප්‍රමාණය (මෙ.ටො)

21

සක්‍රිය කාබන්

36629 (තිස්හයදහස් හයසිය විසිනවය)

22

කොහු ලණු

2002 (දෙදහස් දෙක)

23

කොහු ටුවයින්

5728 (පන්දහස් හත්සිය විසිඅට)

24

තවාෂි බුරුසු (ඒකක)

28204993 (දෙසීයඅසූදෙලක්ෂ හාරදහස් නවසිය අනූතුන)

25

‍කොහු හා බුරුසු (ඒකක)

21298535 (දෙසීයදොළොස්ලක්ෂ අනූඅටදහස් පන්සිය තිස්පහ)

26

රබර් මිශ්‍ර කොහු පෑඩ් හා ඇඳන් මෙට්ට (ඒකක)

7578408 (හැත්තෑපන්ලක්ෂ හැත්තෑඅටදහස් හාරසිය අට)

27

බුමුතුරුණු හා පාපිසි (ඒකක)

568759 (පන්ලක්ෂ හැටඅටදහස් හත්සිය පනස්නවය)

28

කොහු ලණු පැදුරු හා බුමුතුරුණු  (වර්ග මීටර)

11017 (එ‍කොළොස්දහස් දහහත)

29

කොහු බත්

143911 (එක්ලක්ෂ හතළිස්තුන්දහස් නවසිය එකොළහ)

30

පොල් ලෙලි කැබලි

11815 (එකොළොස්දහස් අටසිය පහළොව)

31

මිහිසළු

3362 (තුන්දහස් තුන්සිය හැටදෙක)

32

උද්‍යාන වගාවන් සඳහා යොදා ගන්නා කොහු ආශ්‍රිත නිෂ්පාදන

58136 (පනස්අටදහස් එකසිය තිස්හය)

33

‍පොල් ඉරටු

8375 (අටදහස් තුන්සිය හැත්තෑපහ)

34

පොල් ලී

0.086 (බින්දුවයි දශම බින්දුවයි අටයි හය)

(ඇ) (i) ඔව්.

(ii) පොල් වතුර ස්වරූපයෙනි.

(iii) හොංකොං, ලෙබනන්, පාකිස්තානය, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජර්මනිය, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය, සොල්වේනියාව, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව.

(iv) 2013 වසර වන විට පොල් වතුර සඳහා ස්ථිර කේත අංකයක් නොතිබුණු බැවින් පොල් වතුර පලතුරු යුෂ සම්බන්ධයෙන් වූ කේත අංකයටම අපනයනය කර තිබේ. පොල් වතුර කොපමණ ප්‍රමාණයක් අපනයනය කර තිබේදැයි නිශ්චිත වශයෙන් කිව නොහැකිය.

(v) 2014 ජූනි සිට සැප්තැම්බර් දක්වා - රුපියල් මිලියන 64.55යි.

(ඈ) (i) a). පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන ආරම්භ කිරීම සඳහා තාක්ෂණික උපදෙස් හා ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා මූල්‍ය පහසුකම් ලබා දීම.

b). මූල්‍ය පහසුකම් සඳහා සහන පොලී ණය යෝජනා ක්‍රමය යටතේ මහජන බැංකුවෙන් හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් උපරිමය රුපියල් මිලියන 05 දක්වා ණය පහසුකම් ලබා දීම.

c). සුළු හා කුඩා පරිමාණයේ කර්මාන්ත සඳහා යන්ත්‍ර, උපකරණ හා මෙවලම් සහන පදනම මත ලබා දීම.

d). දේශීය හා විදේශීය ප්‍රමිතිකරණය පිළිබඳ විශේෂ දැනුවත් කිරීම.

(ii) පොල් සංවර්ධන අධිකාරියෙහි නිෂ්පාදකයෙකු වශයෙන් ලියා පදිංචි වීම.

(ඉ) ඉහත පිළිතුර අනුව පැන නොනඟී.

பதில் தேதி

2015-02-20

பதில் அளித்தார்

கௌரவ சட்டத்தரணி லக்ஷ்மன் கிரிஎல்ல, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks