பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
3865/ ’13
கௌரவ மனுஷ நாணாயக்கார,— தெங்கு அபிவிருத்தி, மக்கள் தோட்ட அபிவிருத்தி அமைச்சரைக் கேட்பதற்கு,—
(அ) (i) இலங்கையில் தெங்குக் கைத்தொழில் விருத்திக்காக தெங்கு அபிவிருத்தி, மக்கள் தோட்ட அபிவிருத்தி அமைச்சு, தெங்குச் செய்கையை மேற்கொள்ளும் ஏனைய நாடுகளுடன் சர்வதேச தொடர்புகளை ஏற்படுத்திக்கொண்டுள்ளதா என்பதையும்;
(ii) ஆமெனின், இவ்வாறான தொடர்புகளை ஏற்படுத்திக்கொண்டுள்ள நாடுகள் யாவை என்பதையும்;
(iii) மேற்படி ஒவ்வொரு நாட்டுடனும் புரிந்துணர்வு உடன்படிக்கைகள் கைச்சாத்திடப்பட்டுள்ளனவா என்பதையும்;
(iv) மேற்படி புரிந்துணர்வு உடன்படிக்கைகள் இலங்கையின் தெங்குக் கைத்தொழிலில் தாக்கத்தை ஏற்படுத்தும் விதத்தை சுருக்கமாக விளக்குவாரா என்பதையும்
அவர் இச்சபையில் அறிவிப்பாரா?
(ஆ) இன்றேல், ஏன்?
கேட்கப்பட்ட திகதி
2013-08-23
கேட்டவர்
கௌரவ மனுஷ நாணாயக்கார, பா.உ.
அமைச்சு
தெங்கு அபிவிருத்தி, மக்கள் தோட்ட அபிவிருத்தி
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
ගරු ඒ.පී. ජගත් පුෂ්පකුමාර මහතා
(மாண்புமிகு ஏ.பீ. ஜகத் புஷ்பகுமார)
(The Hon. A.P. Jagath Pushpakumara)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මා සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) කෙන්යාව
කියුබාව
(iii) ඔව්.
( iv) 1. පොල් ආශ්‍රිත කෘෂි වන වගා ක්‍රම වර්ධනය අරභයා කෙන්යාවේ ලෝක කෘෂි වන වගා මධ්‍යස්ථානය සමග එළඹී ඇති අවබෝධතා ගිවිසුම.
* මෙම අවබෝධතා ගිවිසුම මඟින් පොල් පර්යේෂණ ආයතනයේ පහත දැක්වෙන ක්‍රියාකාරකම් සඳහා කෘෂි වන වගා පර්යේෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ සහාය ලැබුණි.
* කෘෂි වන වගා පර්යේෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙන් දකුණු පළාතේ වැලිගම පොල් කොළ මැලවීමේ රෝගයට සමානව ඉන්දියාවේ පැතිර පවත්නා කේරළ පොල් මුල් කුණු වීමේ රෝග නිරීක්ෂණය සඳහා පොල් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් අමාත්‍යාංශීය නියෝජිත පිරිසක් හා මාතර දිස්ත්‍රික්යේ ක්ෂේත්‍ර මට්ටමේ මෙහෙයුම් කාරකයින් විසින් කේරළයේ මධ්‍යම වතු භෝග පර්යේෂණ ආයතනයේ කරන ලද සංචාර වැලිගම පොල් කොළ මැලවීමේ රෝග කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා උපයෝගී විය
* පොල් පර්යේෂණ ආයතනය් මාකඳුර ප්‍රවේණී සම්පත් මධ්‍යස්ථානයෙහි අක්කර 50ක අතුරු භෝග ආදර්ශනයක් ස්ථාපිත කිරීම, මෙම ආදර්ශනය නඩත්තු කරනු ලබන්නේ කෘෂි වන වගා ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයයි.
* පොල් ආශ්‍රිත වන වගා ක්‍රම සම්බන්ධයෙන් විදේශීය සහභාගීත්වයද ඇතිව පොල් පර්යේෂණ ආයතනයේදී 2011.03.15 වන දින පැවති වැඩ සමුළුවට අනුග්‍රහය.
* පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හා ඒකාබද්ධව 2013 ජූලි මස 30, 31 දිනවලදී සංවිධානය කරන ලද කාලගුණික විපර්යාසයන්ගේ බලපෑම් හා ආහාර හා පරිසර සුරක්ෂිතතාවය සදහා හුරුකර ගැනීමේ ජාත්‍යන්තර සමුළුව සදහා අනුග්‍රහය.
02. පොල් වගා හා නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි ශ්‍රී ලංකා කියුබානු සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා 2012 ජූනි 18 දින එළඹී ඇති අවබෝධතා ගිවිසුම.
* කියුබානු රජයේ කෘෂිකර්ම අමාත්‍යතුමාගේ ආරාධනයෙන් මාගේ ප්‍රධානත්වනේ යුත් කණ්ඩායමක් කියුබාවේ සංචාරය කළ අතර එහිදී පහත එකඟතාවයන් ඇති කර ගන්නා ලදි.
* අවබෝධතා ගිවිසුම සක්‍රියව ක්‍රියාත්මක කිරීම සඳහා ස්වකීය අමාත්‍යාංශවල කේන්ද්‍රීය ඒකක පිහිටුවා ක්‍රියාකාරීත්ව සැලැස්මක් පිළියල කිරීම සඳහා එක්ව ක්‍රියා කිරීම.
* පොල් මයිටාවන් වැනි කෘමීන් හා රෝග කළමනාකරණය සඳහා සාමූහික පර්යේෂණයන්හි යෙදීම.
* පොල් පර්යේෂණ ආයතනය විසින් සම්පාදිත පටක රෝපණ සැලසුම්, නවතම ජෛවතාක්ෂණයන් භාවිතා කරමින් වාණීජ මට්ටමට වර්ධනය කරලීම හා වර්ධිත අනුක තක්ෂණය උපයෝගී කර ගනිමින් වැලිගම පොල් කොළ මැළවීමේ රෝගය කඩිනමින් හඳුනා ගැනීම වැනි කාර්යයන්හි ලා ඒකාබද්ධ පරයේණයන් දියත් කිරීම.
(ආ) පැන නොනඟී.
பதில் தேதி
2013-10-10
பதில் அளித்தார்
கௌரவ ஜகத் புஷ்பகுமார, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks