பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
3864/ ’13
கௌரவ மனுஷ நாணாயக்கார,— தெங்கு அபிவிருத்தி, மக்கள் தோட்ட அபிவிருத்தி அமைச்சரைக் கேட்பதற்கு,—
(அ) (i) தெங்குப் பயிர்ச் செய்கை சபையின் வழிகாட்டலில் தெங்குச் செய்கை மேற்கொள்ளப்படும் பிரதேசங்களில் தாபிக்கப்பட்டுள்ள ‘கப்ருக்க’ சங்கங்களுக்கு அளிக்கப்படும் பொறுப்பு எது என்பதையும்;
(ii) தற்போது கப்ருக்க சங்கங்களில் சேர்ந்துள்ள உறுப்பினர்களின் எண்ணிக்கை எவ்வளவென்பதையும்;
(iii) நாடளாவிய ரீதியில் கப்ருக்க சங்கங்களை தாபிப்பதற்கு நடவடிக்கை எடுப்பாரா என்பதையும்;
(iv) ஆமெனின், நாடு முழுவதும் கப்ருக்க சங்கங்களைத் தாபித்து முடிக்கும் திகதி யாதென்பதையும்
அவர் குறிப்பிடுவாரா?
(ஆ) கப்ருக்க புரவர நிகழ்ச்சித்திட்டம் என்றால் யாதென்பதை அவர் இச்சபையில் விளக்குவாரா?
(இ) இன்றேல், ஏன்?
கேட்கப்பட்ட திகதி
2013-08-22
கேட்டவர்
கௌரவ மனுஷ நாணாயக்கார, பா.உ.
அமைச்சு
தெங்கு அபிவிருத்தி, மக்கள் தோட்ட அபிவிருத்தி
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
ගරු ඒ.පී. ජගත් පුෂ්පකුමාර මහතා
(மாண்புமிகு ஏ.பீ. ஜகத் புஷ்பகுமார)
(The Hon. A.P. Jagath Pushpakumara)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) *පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයට අයත් වන පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය හා පොල් පර්යේෂණ ආයතනය යන ආයතන මගින් ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන්වල ප්‍රතිලාභ තම සාමජිකයන්ට ලබා දීම සඳහා සමිතිවල නායකයින් එම ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම
*රජය විසින් කප්රුක සමිතිවල චක්‍රිය අරමුදලට ලබා දෙන මුදල් හා ඔවුන් විසින් වෙනත් ආයෝජන මගින් ලබා ගන්නා මුදල් මගින් තම චක්‍රිය අරමුදල ශක්තිමත් කර සාමාජිකයන් සඳහා ක්ෂුද්‍ර ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.
*කප්රුක සමිති සාමාජිකයන්ට පොල් වගාව හා පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍ය කරන තොරතුරු ලබා දීම හා ඔවුන්ට අවශ්‍ය කරන පුහුණු වැඩසටහන් ගම තුළ ක්‍රියාත්මක කිරිම.
*කප්රුක සමිති සමජිකයන්ට පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ලබා දෙන සහනාධාර හා කප්රුක ණය ලබා දීමට සහාය වීම.
(ii) 2013 මැයි මාසය වන විට 110,171 (එක්ලක්ෂ දහදහස් එකසිය හැත්තෑ එක)කි.
(iii) ඔව්. පොල් වගා කිරීමට විභවතාවය තිබෙන දිස්ත්‍රික්කවල
(iv) 2016 දෙසැම්බර් මස
(ආ) තෝරා ගන්නා ලද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පොල් වගා කළ හැකි සියලුම ඉඩම් වගා කිරීම, වගා කරන ලද ඉඩම්වල ඵලදායිතාවය ඉහළ නැංවීම හා පොල් ආශ්‍රිත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ වැඩිදියුණු කිරීම අරමණු කර ගත් වැඩසටහනකි. මෙමගින් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයට අයත් පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය හා පොල් පර්යේෂණ ආයතනය යන ආයතන මගින් ක්‍රියාත්මක කරන සියලුම වැඩසටහන්, ප්‍රාථමික කප්රුක සමිති හරහා තෝරා ගන්නා ලද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ක්‍රියාත්මක කරයි.
(ඇ) ඉහත පිළිතුර අනුව පැන නොනගී.
பதில் தேதி
2013-08-22
பதில் அளித்தார்
கௌரவ ஜகத் புஷ்பகுமார, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks