பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
3773/ ’13
கௌரவ விஜித பேருகொட,— கமத்தொழில் அமைச்சரைக் கேட்பதற்கு,—
(அ) (i) 2005ஆம் ஆண்டு தொடக்கம் இற்றை வரையான காலப்பகுதியில் ‘கமத்தொழில் உற்பத்திகளுக்கான பெறுமதி சேர்த்தல் மற்றும் வழங்கல் செயற்பாடுகளின் போது அறுவடைக்குப் பிந்திய சேதங்களைக் குறைப்பதன் மூலம் கமத்தொழில் உற்பத்திகளுக்கான சந்தைப்படுத்தலை மேம்படுத்தல்’ எனும் நிகழ்ச்சித்திட்டத்தின் நோக்கம் யாதென்பதையும்;
(ii) இந்நிகழ்ச்சித் திட்டத்தின் கீழ் நிறைவேற்றப்பட்டுள்ள கடமைப் பொறுப்புகள் யாவை என்பதையும்;
(iii) மக்களுக்கு இதன் மூலம் கிடைத்துள்ள நிவாரணங்கள் யாவை என்பதையும்
அவர் குறிப்பிடுவாரா?
(ஆ) (i) கமத்தொழில் அபிவிருத்தி மற்றும் முன்னேற்றத்தின் பொருட்டு தேசிய பல்கலைக்கழகங்களிலிருந்து பெறப்பட்டுள்ள சேவைகளும் பங்களிப்புகளும் யாவை என்பதையும்;
(ii) S.2KR 2010-2012 நிகழ்ச்சித் திட்டத்தின் மூலம் கருதப்படுவது யாதென்பதையும்
அவர் இச்சபையில் அறிவிப்பாரா?
(இ) இன்றேல், ஏன்?
கேட்கப்பட்ட திகதி
2013-07-25
கேட்டவர்
கௌரவ விஜித பேருகொட, பா.உ.
அமைச்சு
கமத்தொழில்
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා (කෘෂිකර්ම අමාත්‍යතුමා)
(மாண்புமிகு மஹிந்த யாப்பா அபேவர்தன - கமத்தொழில் அமைச்சர்)
(The Hon. Mahinda Yapa Abeywardena - Minister of Agriculture)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i)
I. අගය එකතු කිරීම මඟින් කෘෂි නිෂ්පාදකයන්ගේ ලාභය ඉහළ නැංවීම, කෘෂි නිෂ්පාදන කල් තබා ගැනීමේ කාලය දීර්ඝ කිරීම මෙන්ම අස්වනු නෙලන සමයේ සාධරණ මිලක් නොලැබීම හා නිෂ්පාදන අතිරික්තය යන ගැටලුවලට විසඳුම් ලබා ගැනීම.
II. නාස්තිය අවම කිරීමෙන් ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම හා කෘෂි නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම.
(ii) 1. දැනුවත් කිරීමේ වැඩසටහන් 73ක් විවිධ ප්‍රදේශවල ගොවීන් සහ වෙළෙඳුන් අරමුණු කරගෙන පැවැත්වීම.
2. පසු අස්වනු හානිය අවම කිරීමට හේතුවන ප්ලාස්ටික් කූඩ භාවිතය හඳුන්වා දීම.
3. වී වෙනුවට සහල් අළෙවි කිරීම සඳහා සහල් සැකසුම් ගම්මාන ඇති කිරීම.
4. සහල් මෝල් ඒකක 350ක් වැඩිදියුණු කර ඇති අතර සහල් පිටි මෝල් 263ක් වැඩිදියුණු කර ඇත.
5. සැපයුම් දාම තිබෙන වෙළෙඳුන් සඳහා අවශ්‍ය පුහුණුව හා උපකරණ 50% සහන පදනම මත ලබා දීම.
(iii) 1. පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ එළවලු සහ පළතුරු ලබා ගැනීමට හැකි වීම.
2. පසු අස්වනු හානිය අඩු කිරීම මඟින් ගොවියාට ඉහළ මිලක් ලැබීම.
3. අගය එකතු කළ නිෂ්පාදන කර්මාන්ත ඇති කිරීම තුළින් නව ව්‍යවසායකයන් බිහි කිරීම හා නව රැකියා අවස්ථා ඇති කිරීම.
(ආ) (i) 1. කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සකස් කිරීමේදී ඊට අවශ්‍ය සම්පත් දායකත්වය විශ්වවිද්‍යාල විද්වත් මණ්ඩලයෙන් ලබා ගැනීම.
2. කෘෂිකාර්මික අංශයේ දීර්ඝකාලීන මානව සම්පත් සංවර්ධනය උදෙසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරින් සඳහා උපාධි හා පශ්චාත් උපාධි අවස්ථා ලබා දීම සඳහා ජාතික විශ්වවිද්‍යාල භාවිත කෙරේ.
3. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශවල පර්යේෂණ වැඩසටහන් සැලසුම් කිරීමේදී විශ්වවිද්‍යාල සහභාගිත්වය ලබා ගන්නා අතර කෘෂිකාර්මික පර්යේෂණ එලි දැක්වීමේ වාර්ෂික සමුළුව සඳහා විශ්වවිද්‍යාලවල සක්‍රිය දායකත්වය ලබා ගැනේ.
4. විශ්වවිද්‍යාල අවසන් වසර සිසුන් 35 දෙනකු පමණ වාර්ෂිකව තම අවසන් වසර පර්යේෂණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා එක්ව සිදු කරන බැවින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කටයුතුවලට ඔවුන්ගේ සක්‍රිය දායකත්වයක් ලැබේ.
5. විශ්වවිද්‍යාල හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මඟින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සාර්ථකව සිදු කරවා ගන්නා අතරම, විශ්වවිද්‍යාල හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර නව තාක්ෂණික දැනුම හුවමාරු වේ.
(ii) S. 2KR 2010-2012 යනුවෙන් වැඩසටහනක් නොමැත.
එහෙත්, 2KR නමින් වැඩසටහනක් ක්‍රියාත්මක විය. එය ජපන් රජයේ ප්‍රදානයක් ලෙස 1977 වර්ෂයේ සිට ක්‍රියාත්මක වූ වැඩසටහනකි. මෙමඟින් ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාදලාභී ගොවීන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ආධාර ලැබුණු. මුල් කාලයේදී මේ යටතේ ශ්‍රී ලංකාවට පොහොර ලැබී ඇති අතර, පසු කාලීනව කෘෂි යන්ත්‍රෝපකරණ ලබා දී ඇත.
ලබා දී ඇති කෘෂි යන්ත්‍රෝපකරණ
රොටවේරය සහ අමතර කොටස් සහිතව
රෝද 4 ට්‍රැක්ටර 50
රොටවේරය සහ අමතර කොටස් සහිතව
රෝද 2 ට්‍රැක්ටර 896
(ඇ) අදාළ නොවේ.
பதில் தேதி
2013-09-03
பதில் அளித்தார்
கௌரவ மஹிந்த யாப்பா அபேவர்தன, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks