01

E   |   සි   |  

 திகதி: 2013-09-03   பதிலளிக்கப்பட்டவைகள் 

3595/2013: பாடசாலை மாணவர் இலவச மதிய உணவுத் திட்டம்: விபரம்

3595/ ’13

கௌரவ (திருமதி) அனோமா கமகே,— கல்விச் சேவைகள் அமைச்சரைக் கேட்பதற்கு,—

(அ)    (i)     பாடசாலை மாணவர்களுக்கு இலவசமாக மதிய உணவு வழங்குகின்ற நிகழ்ச்சித்திட்டத்திற்காக கடந்த 5 வருடங்களினுள் அரசு செலவிட்டுள்ள பணத்தொகை எவ்வளவென்பதையும்;

(ii) மாணவர்களுக்கு வழங்கப்படும் உணவு சம்பந்தமாக தீர்மானம் எடுப்பவர்கள் யாவரென்பதையும்;

(iii) உணவு வழங்குதல் சம்பந்தமான அறிவுரைகள் உரியவாறு நடைமுறைப் படுத்தப்படுகின்றதா என்பதைப் பற்றி பின்னாய்வு செய்யப்படுகின்றதா என்பதையும்;

(iv) ஆமெனில், அதை மேற்கொள்பவர்கள் யாவரென்பதையும்

அவர் இச்சபைக்கு அறிவிப்பாரா?

(ஆ) (i) பாடசாலை மாணவர்களுக்கு மதிய உணவு வழங்கும் நிகழ்ச்சித்திட்டம் திருப்தியடையக்கூடிய மட்டத்தில் இடம்பெறுகின்றதென்பதை ஏற்றுக்கொள்கின்றாரா என்பதையும்;

(ii) ஆமெனில், அவ்வாறு ஏற்றுக்கொள்வதற்கான காரணங்கள் யாவையென்பதையும்

அவர் இச்சபைக்கு அறிவிப்பாரா?

(இ) இன்றேல், ஏன்?

கேட்கப்பட்ட திகதி

2013-09-03

கேட்டவர்

கௌரவ (டாக்டர் திருமதி) அனோமா கமகே, பா.உ.

அமைச்சு

கல்விச் சேவைகள்

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

ගරු දුමින්ද දිසානායක මහතා

(மாண்புமிகு துமிந்த  திசாநாயக்க)

(The Hon. Duminda  Dissanayake)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අමාත්‍යාංශය පිහිටෙව්වාට පසු අහපු පළමුවැනි ප්‍රශ්නය. කනගාටු වෙනවා, ප්‍රශ්නය අහපු  ගරු මන්ත්‍රීතුමිය සභාවේ නොමැති වීම ගැන.  එම නිසා මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)    (i)

 

වර්ෂය

 වැය කළ මුළු මුදල (රුපියල් මිලියන)

2012

2655

2011

2630

2010

2486

2009

2341

2008

1648

එකතුව

11760

 

(ii) පහත සංයුතියෙන් යුත් කමිටුවක් මඟිනි.

‍පෝෂණ විශේෂඥයන්

වෛද්‍යවරුන්

අධ්‍යාපන නිලධාරින්

(iii) ඔව්.

(iv) අධ්‍යාපන නිලධාරින් සහ සෞඛ්‍ය නිලධාරින් විසින් පහත අදියර යටතේ සිදු කරනු ලැබේ.

පාසල් මට්ටමින්

විදුහල්පති සහ පන්ති භාර ගුරු භවතුන් විසින්.

කලාප මට්ටම

පාසල් 10කට එක් නිලධාරියකු බැගින් වනසේ අධ්‍යාපන නිලධාරින්/ගරු උපදේශකවරුන් ගෙන් යුත් කණ්ඩායමක් විසින් වාරයකට වරක් නියාමන වාර්තාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වෙත ලබා දීම සිදු කෙරේ.

සෑම කලාපයකටම වැඩසටහන භාර නිලධාරියකු පත් කිරීම හා විශේෂ ගැටලු සහිත අවස්ථා එම නිලධාරියා විසින් පරීක්ෂා කරනු ලැබේ.

පළාත් මට්ටම

පෝෂණ වැඩසටහන භාර නිලධාරියකු සෑම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවකටම පත් කර ඇත.

සෑම වාරයකදීම තම අධ්‍යාපන කලාපවල වැඩසටහන පිළිබඳ නියාමනය කරනු ඇත.

රේඛීය අමාත්‍යාංශ මට්ටමින්

අහඹු ලෙස ‍තෝරා ගත් පාසල්වල වැඩසටහන නියාමනය සිදු කිරීම හා එමඟින් හඳුනාගත් ගැටලු පිළිබඳ විශේෂ සොයා බැලීම් සිදු කිරීම.

මසකට වරක් පළාත් නිලධාරින් සමඟද, පාසල් වාරයකට වරක් කලාප නිලධාරින් සමඟද, ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම හා ප්‍රායෝගික ගැටලු පිළිබඳ සොයා බැලීම සිදු කෙරේ.

සෞඛ්‍ය අංශය මඟින්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මඟින් වැඩසටහන පිළිබඳ පරීක්ෂා කිරීම සිදු කෙරේ.

දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් මාසික රැස්වීම් පවත්වා ප්‍රගති සමාලෝචනය සිදු කෙරේ.

(ආ) (i) ඔව්.

(ii) පාසල් සිසුන් සඳහා ආහාර ලබා දීමේ වැඩසටහනේ අරමුණු ඉටු වී තිබේද යන්න අනාවරණය කර ගැනීම අධ්‍යයනයක් මඟින් සිදු කෙරේ. 2012 වර්ෂයේ සිදු කරනු ලැබූ එම අධ්‍යයනයේ ප්‍රතිඵල තුළින් වැඩසටහනේ සාර්ථකත්වය හඳුනා ගැනීමට හැකි වී ඇත.

මෙම අධ්‍යයනය සඳහා තෝරා ගනු ලැබුවේ පසු ගිය වසර 05 තුළදීම ආහාර ලබා දීමේ වැඩසටහනේ ප්‍රතිලාභ ලැබූ සිසුන්ය. 1 සිට 5 ශ්‍රේණි දක්වාම මෙම සිසුන්ට ආහාර සපයා ඇත. එම අධ්‍යයනයෙන් අනාවරණ  කර ගන්නා ලද තොරතුරු පහත සඳහන් පරිදි වේ.

පාසල් පැමිණීම වර්ධනය වීම

සාමාන්‍ය අගය 87.77% දක්වා.

පෝෂණ තත්ත්වය වර්ධනය වීම

නිසි පෝෂණයෙන් හෙබි සිසුන් 79% සිට 86% දක්වා

පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය

70%කට වඩා වැඩි ලකුණු ලබාගත් සිසු ප්‍රතිශතය 53%කින් වැඩි වීම.

උදෑසන ක්ලාන්ත වීමේ අවස්ථා අවම වී ඇත.

(ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අදහස් අනුව)

අධ්‍යයන කටයුතුවල ක්‍රියාකාරි සහභාගිත්වයක් ලැබීම.

(ගුරුවරුන්ගේ අදහස් අනුව)

ආහාර පුරුදු / සෞඛ්‍ය පුරුදු පිළිබඳ සිසු චර්යා  සංවර්ධනය වීම.

(නිරීක්ෂණ වාර්තා සහ සිසු තොරතුරු අනුව)

පාසල්වල ජල හා සනීපාරක්ෂක පහසුකම්වල තත්ත්වය සංවර්ධනය වීම

සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු පිහිටුවීම

(පාසල් 8903ක)

මෙයට අමතරව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගෙන් හා පාසල් වෛද්‍ය පරීක්ෂණ තුළින් අනාවරණ  කරගන්නා ලද තොරතුරු අනුව පාසල් සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් සංවර්ධනය වීමට ආහාර ලබා දීමේ වැඩසටහන හේතු වී ඇති බව පැහැදිලි වේ.

 (ඇ) අදාළ නොවේ.

 

பதில் தேதி

2013-09-03

பதில் அளித்தார்

கௌரவ துமிந்த திசாநாயக்க, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks