E   |   සි   |  

 திகதி: 2026-07-24   பதிலளிக்கப்பட்டவைகள் 

2095/2026: கலைக்கப்பட்ட மாகாண சபைகளின் தவிசாளர் பதவிகள்: விபரம்

.

கேட்கப்பட்ட திகதி

2026-07-24

கேட்டவர்

கௌரவ ருவன் மாபலகம, பா.உ.

அமைச்சு

பொதுநிர்வாக, மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் பத்தாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)          (i)      ශ්‍රී ලංකාවේ පළාත් සභා නවයේ සභාපති ධුර දරන මහජන නියෝජිතයන්ගේ වරප්‍රසාද එක් එක් පළාත් සභාව අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01 ලෙස පහත වගුවෙහි දක්වා ඇත.

 

ඇමුණුම 01:

              (ii)      1987 අංක 42 දරන පළාත් සභා පනතේ II වන කොටසේ 7(2) (ඇ) වගන්තියට අනුව පළාත් සභාව විසුරුවා හරිනු ලබන කවර අවස්ථාවක වුවද එසේ විසුරුවා හරිනු ලැබීමෙන් පසු පැවැත්වෙන සභාවේ ප්‍රථම රැස්වීම වනතෙක් සභාපතිවරයා ඔහුගේ ධුරය හිස් නොකළ යුතු බව සඳහන්ව ඇති බැවින් සභාපති ධුරය අහෝසි නොවේ.

(iii) නැත.

1987 අංක 42 දරන පළාත් සභා පනතේ II වන කොටසේ 7(2) (ඇ) වගන්තියට අනුව, පළාත් සභාව විසුරුවා හරිනු ලබන කවර අවස්ථාවක වුවද එසේ විසුරුවා හැරීමෙන් පසුව පැවැත්වෙන සභාවේ ප්‍රථම රැස්වීම වනතෙක් පළාත් සභාවේ ගරු සභාපතිවරයා සිය ධුරය හිස් නොකර පවත්වා ගෙන යා යුතුය යන්න සඳහන්ව ඇත්තේ අඛණ්ඩතාව තහවුරු කිරීමට වන බව නිරීක්ෂණය වන අතර පනත් සංශෝධනයකින් මිස සභාපති තනතුර අහෝසි කළ නොහැක.

(ආ) අදාළ නොවේ.

 

பதில் தேதி

2026-07-24

பதில் அளித்தார்

கௌரவ பி. ருவன் செனரத், பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks