பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
2488/ ’12
கெளரவ தயாசிறி ஜயசேகர,— பிரதம அமைச்சரும் பெளத்த சாசன, மத அலுவல்கள் அமைச்சருமானவரைக் கேட்பதற்கு,—
(அ) அநுராதபுரம் ஒயாமடுவ பிரதேசத்தில் 2012 ஆம் ஆண்டு நடைபெற்ற ‘தயட்ட கிருல’ கண்காட்சியின் கீழ்,
(i) அபிவிருத்தித் திட்டங்கள் செயற்படுத்தப்பட்ட மாவட்டங்களில் உள்ள பெளத்த விகாரைகளின் எண்ணிக்கை யாது என்பதையும்;
(ii) சீர்திருத்தங்கள் மேற்கொள்ளப்பட்ட விகாரைகளின் எண்ணிக்கை யாது என்பதையும்;
(iii) இந்த ஒவ்வொரு விகாரைக்கும் வழங்கப்பட்ட பணத்தொகை மற்றும் அனைத்து விகாரைகளுக்குமாக வழங்கப்பட்ட மொத்தப் பணத்தொகை வெவ்வேறாக எவ்வளவு என்பதையும்;
(iv) சீர்திருத்தங்களுக்கு உட்படுத்தப்படாத விகாரைகளின் எண்ணிக்கை யாது என்பதையும்;
(v) இவ் விகாரைகள் சீர்திருத்தப்படாமைக்கான காரணங்கள் யாவை என்பதையும்
அவர் இச்சபைக்கு அறிவிப்பாரா?
(ஆ) இன்றேல், ஏன்?
கேட்கப்பட்ட திகதி
2013-02-22
கேட்டவர்
கௌரவ சட்டத்தரணி தயாசிறி ஜயசேக்கர, பா.உ.
அமைச்சு
பிரதம அமைச்சர் அலுவலகம்
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා
(மாண்புமிகு எம்.கே.ஏ.டி.எஸ். குணவர்தன)
(The Hon. M.K.A.D.S. Gunawardana)
අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) විහාරස්ථාන සංඛ්‍යාව 722කි.
(ii) බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් විහාරස්ථාන 24ක් සඳහා ප්‍රතිපාදන ලබා දී ඇති අතර දහම් පාසල් 550ක් සංවර්ධනය කිරීමට ආධාර ලබා දී ඇත.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය මඟින් විහාරස්ථාන 07ක් සඳහා ප්‍රතිපාදන ලබා දී ඇත.
(iii) බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් විහාරස්ථාන 24ක් සඳහා රුපියල් 2,272,930ක් ද, දහම් පාසල් 550ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් 27,500,000ක් ද, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය මඟින් විහාරස්ථාන 07ක් සඳහා රුපියල් 66,000,000ක්ද වශයෙන් රුපියල් 95,772,930ක් ලබා දී ඇත.
විහාරස්ථාන 24ක් සඳහා ආධාර ලබා දෙන විහාරස්ථාන නාම ලේඛනයද, දහම් පාසල් 550ක් සඳහා ආධාර ලබා දෙන දහම් පාසල් නාම ලේඛනයද ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම* මේ සමඟ ඉදිරිපත් කරමි.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය මඟින් විහාරස්ථාන 07ක් සඳහා ලබා දුන් රුපියල් 66,000,000ක මුදල ලබා දුන් විහාරස්ථාන පහත දක්වා ඇත.
|
අනු අංකය |
විහාරස්ථානයේ නම |
මුදල (රුපියල්) |
|
01. |
මහා විහාර බෞද්ධ මධ්‍යස්ථානය, අනුරාධපුරය |
මිලියන 20ක් |
|
02. |
ජේතවනාරාම විහාරස්ථානය, අනුරාධපුරය |
මිලියන 16ක් |
|
03. |
සම්බුද්ධත්ව ජයන්ති විහාරය, අනුරාධපුරය |
මිලියන 10ක් |
|
04. |
මිරිසවැටිය රජමහා විහාරස්ථානය, අනුරාධපුරය |
මිලියන 05ක් |
|
05. |
ඉසුරුමුණි රජමහා විහාරස්ථානය, අනුරාධපුරය |
මිලියන 04ක් |
|
06. |
අභයගිරි විහාරස්ථානය, අනුරාධපුරය |
මිලියන 05ක් |
|
07. |
ලංකාරාම විහාරස්ථානය, අනුරාධපුරය |
මිලියන 06ක් |
|
|
එකතුව |
මිලියන 66ක්
|
(iv) විහාරස්ථාන 141කි.
(v) ප්‍රතිපාදන නොමැති වීම නිසා අනිකුත් විහාරස්ථානවලට ආධාර ලබා දීමට නොහැකි වූ අතර, මේ දක්වා ආධාර නොලැබුණු විහාරස්ථානවල සංවර්ධන කටයුතු ඉටු කිරීමට ඉදිරියේදී ආධාර ලබා දීමට කටයුතු කරනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
பதில் தேதி
2013-02-22
பதில் அளித்தார்
கௌரவ எம்.கே.ஏ.டீ.எஸ். குணவர்தன, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks