01

E   |   සි   |  

 திகதி: 2012-11-30   பதிலளிக்கப்பட்டவைகள் 

2318/2012: நிர்மாண, பொறியியல் சேவைகள், வீடமைப்பு, பொது வசதிகள் அமைச்சு: நிர்மாணித்த வீடுகள்

2318/ ’12

கெளரவ ரவி கருணாநாயக்க,— நிர்மாண, பொறியியல் சேவைகள், வீடமைப்பு, பொது வசதிகள் அமைச்சரைக் கேட்பதற்கு,—

(அ)    2011 ஆம் ஆண்டில்,

           (i)      நிர்மாண, பொறியியல் சேவைகள், வீடமைப்பு, பொது வசதிகள் அமைச்சரினால் வீடுகள் கட்டுவதில் செலவழித்த தொகையையும்;

(ii) கட்டப்பட்ட வீடுகளின் எண்ணிக்கையையும்;

(iii) அவ்வீடுகள் கட்டப்பட்டிருக்கும் அமைவிடங்களையும்

அவர் கூறுவாரா?

(ஆ) 2012 ஆம் ஆண்டில்,

(i) வீடமைத்தலுக்காக ஒதுக்கப்பட்ட தொகையையும்;

(ii) அதே விடயத்தில் இற்றைவரை செலவழித்த தொகையையும்;

(iii) புதிதாக கட்டப்பட்ட வீடுகளின் அமைவிடங்களையும்

அவர் கூறுவாரா?

(இ) இன்றேல், ஏன்?

 

கேட்கப்பட்ட திகதி

2012-11-30

கேட்டவர்

கௌரவ ரவி கருணாநாயக்க, பா.உ.

அமைச்சு

நிர்மாண, பொறியியல் சேவைகள், வீடமைப்பு, பொது வசதிகள்

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      රුපියල් මිලියන 3,727.4කි.

               (ii)      නිවාස 26,499කි.

              (iii)      ආයතනය  විස්තරය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි නිවාස වැඩසටහන් දියත් කිරීමට කටයුතු කර ඇත. නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය                     

                1.      සිංහපුර II නිවාස යෝජනා ක්‍රමය,  තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ

2. අගුලාන මහල් නිවාස යෝජනා ක්‍රමය 1, මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඕෂන් විව් ‍ඩිවලොප්මන්ට් සමාගම හෝමාගම, කඩුවෙල, මොරටුව, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ නිවාස ඉදිකර ඇත.

(ආ) (i) රුපියල් මිලියන 12,472.53කි.

(ii) රුපියල් මිලියන 6,968.091කි.

(iii) ආයතනය විස්තරය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල සෑම ග්‍රාමසේවා  වසමක්ම ආවරණය වන පරිදි නිවාස වැඩසටහන් දියත් කිරීමට කටයුතු කර ඇත. නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය

1. අගුලාන II නිවාස යෝජනා ක්‍රමය මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ

2. ලුනාව නිවාස යෝජනා ක්‍රමය මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ

3. කටුකැලියාව නිවාස යෝජනා ක්‍රමය මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ

4. විසිරි නිවාස යෝජනා ක්‍රමය කඩුවෙල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඕෂන් විව් ඩිවලොප්මන්ට් සමාගම මහර, කොළොන්නාව, හෝමාගම, පාදුක්ක, දඹුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  තුළ නිවාස ඉදිකර ඇත.

(ඇ) අදාළ නොවේ.

பதில் தேதி

2013-12-13

பதில் அளித்தார்

கௌரவ லசந்த அலகியவன்ன, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks