பார்க்க

04

E   |   සි   |  

 திகதி: 2012-10-25   பதிலளிக்கப்பட்டவைகள் 

2199/2012: வரையறுக்கப்பட்ட மில்கோ தனியார் நிறுவனம்: இலாப நட்டம்

2199/ ’11

கௌரவ ரவி கருணாநாயக்க,—  கால்நடை வளர்ப்பு கிராமிய சனசமூக அபிவிருத்தி அமைச்சரைக் கேட்பதற்கு,—

(அ)    வரையறுக்கப்பட்ட மில்கோ (MILCO) தனியார் நிறுவனம் தொடர்பாக கடந்த 4 ஆண்டுகளில்,

           (i)      ஏற்பட்ட இலாபம் அல்லது நட்டத்தையும்;

(ii) அந்த நிறுவனத்தில் வேலை செய்யும் பணியாட்டொகுதியினரின் எண்ணிக்கை மற்றும் இலாம், ஒரு ஊழியருக்கான செலவு ஆகியவற்றையும்;

(iii) அரசாங்கத்திற்கு செலுத்தப்பட்ட விதிப்பனவுகளையும் தீர்வுகளையும்

அவர் கூறுவாரா?

(ஆ) (i) இற்றை வரை வரையறுக்கப்பட்ட மில்கோ (MILCO) தனியார் நிறுவனத்தில் பயன்படுத்தப்பட்ட மூலதனம் மற்றும் ஒதுக்கங்களையும்;

(ii) இந்நிறுவனத்திற்கு வழங்கப்படும் உர மானியம் அரசாங்கத்துக்கு எவ்வாறு மீளளிப்புச் செய்யப்படுகின்றது என்பதையும்

அவர் கூறுவாரா?

(இ) இன்றேல், ஏன்?

 

கேட்கப்பட்ட திகதி

2012-10-25

கேட்டவர்

கௌரவ ரவி கருணாநாயக்க, பா.உ.

அமைச்சு

கால்நடை வளர்ப்பு, கிராமிய சனசமூக அபிவிருத்தி

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

 ගරු එච්. ආර්. මිත්‍රපාල මහතා (පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு எச். ஆர். மித்ரபால  -  கால்நடைவளர்ப்பு, கிராமிய சனசமூக அபிவிருத்தி பிரதி அமைச்சர்)

(The Hon. H.R. Mithrapala -  Deputy Minister of Livestock and Rural Community Development)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් මා  එම ප්‍රශ්නයට පිළිතුර  දෙනවා.

 (අ)    (i)  

වර්ෂය

2007/2008

2008/2009

2009/2010

2010/2011

ලාභය/අලාභය

රුපියල් 104,267,604/- ලාභය

රුපියල් 332,156,255/- ලාභය

රුපියල් 300,749,590/- ලාභය

රුපියල් 83,191,550/-* ලාභය

                

*කිරි මිල රුපියල් 27 සිට රුපියල් 50 දක්වා වැඩි කළද පාරිභෝගිකයන්ට සහනයක් දීම සඳහා හයිලයිඩ් නිෂ්පාදන මිල වැඩි කළේ නැත. එම හේතුවෙන් විශාල පාඩුවක් ආයතනයට දැරීමට සිදු විය.

 (ii) සේවයේ යොදවා ඇති කාර්ය මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව

වර්ෂය

2007/2008

2008/2009

2009/2010

2010/2011

සේවක සංඛ්‍යාව

1483

1490

1523

1460

*එක් සේවකයෙකුගෙන් ලැබූ ලාභය

වර්ෂය

2007/2008

2008/2009

2009/2010

2010/2011

ලාභය/අලාභය

රුපියල් 70,309 /- ලාභය

රුපියල් 222,924 /- ලාභය

රුපියල් 197,472/- ලාභය

රුපියල් 56,981/ - ලාභය

*එක් සේවකයෙකු සඳහා දරන ලද පිරිවැය 

වර්ෂය

2007/2008

2008/2009

2009/2010

2010/2011

පිරිවැය

රුපියල් 374,713/-

රුපියල් 434,228/-

රුපියල් 441,891/-

රුපියල් 453,425/-

(iii)    රජයට ගෙවූ තීරු බදු

වර්ෂය

2007/2008

2008/2009

2009/2010

2010/2011

තීරු බදු

රුපියල් 9,635,008/-

රුපියල් 4,951,756/-

රුපියල් 14,318,789/-

රුපියල් 10,410,370/-

 රජයට ගෙවූ  බදු

වර්ෂය

2007/2008

2008/2009

2009/2010

2010/2011

ආදායම් බදු (මුදල් ප්‍රවාහය අනුව)

රුපියල් 5,106,504/-

රුපියල් 19,580,847/-

රුපියල් 37,975,136/-

රුපියල් 27,471,930/-

ජාතිය ගොඩනැඟීමේ බද්ද

රුපියල් 109,643,251/-

රුපියල්

6,316,251/-

රුපියල් 120,382,584/-

රුපියල් 130,916,907/-

ආර්ථික සේවා ගාස්තුව

රුපියල් 8,379,461/-

රුපියල් 10,919,880/-

රුපියල් 13,265,008/-

රුපියල් 12,015,317/-

(ආ) (i) *සී/ස මිල්කෝ පුද්ගලික සමාගම තුළ මේ දක්වා

                                ගෙවා නිමි ප්‍රාග්ධනය -   රු.                 319,454,060/=

                               ප්‍රාග්ධන සංචිත  -            රු.                 25,000,000/=

                               ප්‍රත්‍යාගණිත සංචිත -       රු.                 336,454,462/=

 (ii)    මිල්කෝ සමාගමට පොහොර සහනාධාර නොලැබේ.  එම නිසා ප්‍රතිපූරණයක්ද නොමැත.

 (ඇ)  අදාළ නොවේ.

 

 

பதில் தேதி

2012-10-25

பதில் அளித்தார்

கௌரவ கௌரவ எச்.ஆர். மித்ரபால, பா.உ.,, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks