பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
2183/ ’11
கௌரவ ரவி கருணாநாயக்க,— காணி, காணி அபிவிருத்தி அமைச்சரைக் கேட்பதற்கு,—
(அ) (i) காணி, காணி அபிவிருத்தி அமைச்சின் காணி உரித்துரிமையளிக்கும் பிரிவு தற்போதைய உரித்துப் பதிவுச் சட்டத்தில் பல குறைபாடுகள் இருப்பதை இனங்கண்டுள்ளது என்பதையும்;
(ii) இலங்கை சட்டத்தரணிகள் சங்கமும் மேற்படி சட்டத்தை திருத்துவதற்கான பரிந்துரை செய்துள்ளது என்பதையும்;
அவர் அறிவாரா?
(ஆ) மேற்படி (அ)(i) மற்றும் (ஆ)(ii) இன் பிரகாரம் உரித்துப் பதிவுச் சட்டத்தில் இனங்காணப்பட்ட குறைபாடுகளையும் பிரேரிக்கப்பட்டுள்ள பரிந்துரைகளையும் வெவ்வேறாக அவர் கூறுவாரா?
(இ) பாராளுமன்றத்தின் மூலமாக அவ்வாறான திருத்தங்களை மேற்கொள்வதற்கு எடுக்கப்பட்டு வரும் நடவடிக்கைகளை அவர் இச்சபைக்கு தெரிவிப்பாரா?
(ஈ) (i) இச்சட்டத்தில் பல குறைபாடுகள் இருந்தும், காணி, காணி அபிவிருத்தி அமைச்சு 1998ஆம் ஆண்டின் 21ஆம் இலக்க உரித்துப் பதிவுச் சட்டத்தை முனைப்பாக நடைமுறைப்படுத்தி வருகின்றது என்பதையும்;
(ii) இனங்காணப்பட்ட குறைபாடுகளைத் திருத்தாமல் 105 புதிய பிரிவுகளை மேற்படி சட்டத்தில் கூட்டிணைப்பதற்கு சம்பந்தப்பட்ட அமைச்சு முயற்சிக்கின்றது என்பதையும்;
அவர் ஏற்றுக்கொள்வாரா?
(உ) இன்றேல், ஏன்?
கேட்கப்பட்ட திகதி
2012-08-24
கேட்டவர்
கௌரவ ரவி கருணாநாயக்க, பா.உ.
அமைச்சு
காணி, காணி அபிவிருத்தி
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා (ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමා)
(மாண்புமிகு ஜனக பண்டார தென்னகோன் - காணி, காணி அபிவிருத்தி அமைச்சர்)
(The Hon. Janaka Bandara Tennakoon - Minister of Lands and Land Development)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දීර්ඝ පිළිතුරක් තිබෙන නිසා මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ සංශෝධන කිහිපයක් හඳුනාගෙන ඇත.
(ii) එම සංශෝධන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ සාකච්ඡා කර ඔවුන් දැනුවත් කර ඇත.
(ආ) 1. හිමිකම් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා සතු බලතල අවශ්‍ය පරිදි ඔහුගේ නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන් වෙත පැවරීම.
2. හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යයන් සඳහා දෙපාර්තමේන්තුවක් පිහිටුවීම. (දැනට ප්‍රතිපාදන ඇත්තේ හිමිකම් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් තනතුර සඳහා පමණි. ඔහුගේ කාර්යයන් සඳහා අවශ්‍ය ආයතනයකට ප්‍රතිපාදන නොමැති නිසා)
3. ඉඩම් හිමිකම් නිරවුල් කිරීම සඳහා විශේෂ ඉඩම් විනිශ්චය සභාවක් පිහිටුවීම. (ඒ සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ එකඟත්වය ලැබී ඇත.)
4. ඉඩම් කට්ටි ඒකාබද්ධ කිරීම සහ කොටස් කිරීම සඳහා ප්‍රතිපාදන. ආරම්භක හිමිකම් ලියාපදිංචි කිරීමෙන් පසු ඉඩම් කොටසක් උපකොටස්වලට බෙදා වෙන් කළ හැකි වන්නේ අදාළ රාජ්‍ය ආයතන මඟින් නියම කරනු ලබන අවම ඉඩම් ප්‍රමාණය සීමාවට යටත්වය.
5. හවුල් ඉඩම් අයිතිය සඳහා ප්‍රතිපාදන සැපයීම. (දැනට පනතේ මේ සඳහා ඇති ප්‍රතිපාදන සීමිතය.)
6. ඉඩම් අයිතිය පිළිබඳ පිළිගත හැකි ලේඛන නොමැති, එහෙත් නිසැකවම ඉඩම් අයිතිය ඇති අයදුම්කරුවන්ගේ හිමිකම් තාවකාලිකව
ලියාපදිංචි කිරීමට.
7. සාමාන්‍යයෙන් ක්‍රියාත්මක විධිමත් හිමිකම් ලියාපදිංචි කිරීමට අමතරව, අවශ්‍ය විටදී, ඉඩම් හිමියන් විසින් කෙරෙන විශේෂ ඉල්ලීම් මත හිමිකම් ලියාපදිංචි කිරීමට ප්‍රතිපාදන සැකසීම.
(ඇ) නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති කෙටුම්පතට අදාළව අමාත්‍යාංශයේ නිරීක්ෂණ නීති කෙටුම්පත් සම්පාදක වෙත යවා ඇත. නීති කෙටුම්පත් සම්පාදක විසින් අවසන් කෙටුම්පත සකස් කරමින් පවතී.
(ඈ) (i), (ii) පිළි නොගනී.
(ඉ) හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ හඳුනාගෙන ඇති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා තෙක් දැනට ඇති පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමෙන් මහජනයාට හෝ ආයතනයකට කිසිදු අසාධාරණයක් සිදු නොවේ. යෝජිත සංශෝධනවල මූලික අරමුණ වන්නේ දැනට ක්‍රියාත්මක වන හිමිකම් ලියාපදිංචි කිරීමේ ක්‍රමය තවදුරටත් වැඩිදියුණු කිරීමයි.
பதில் தேதி
2013-02-08
பதில் அளித்தார்
கௌரவ ஜனக பண்டார தென்னகோன், பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks