பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
2133/ ’11
கௌரவ தயாசிறி ஜயசேகர,— விளையாட்டுத்துறை அமைச்சரைக் கேட்பதற்கு,—
(அ) (i) 2018 பொது நலவாய நாடுகளின் விளையாட்டு விழாவை இலங்கை பெற்றுக்கொள்வதற்காக செலவிடப்பட்ட பணத்தொகை எவ்விதம் திரட்டப்பட்டதென்பதையும்;
(ii) மேற்படி செலவுகள் மேற்கொள்ளப்பட்ட விடயங்கள் தனித்தனியாக யாதென்பதையும்
அவர் குறிப்பிடுவாரா?
(ஆ) (i) மேற்படி போட்டியின் அனுசரணை உரிமையை இலங்கைக்கு பெற்றுக்கொள்வதற்காக மேற்கொள்ளப்பட்டட செலவின் காரணமாக இந்நாட்டுக்கு பயன்கள் கிடைத்தனவா என்பதையும்;
(ii) ஆமெனின், கிடைத்த அத்தகைய பயன்கள் யாவை என்பதையும்;
(iii) மேற்படி விளையாட்டு விழாவை இலங்கை பெற்றுக்கொள்வதற்காக செயலாற்றிய குழுவின் அங்கத்தவர் எண்ணிக்கை எவ்வளவென்பதையும்;
(iv) மேற்படி ஒவ்வொரு அங்கத்தவரினதும் பெயர், பதவி மற்றும் அதற்கான தகைமைகள் தனித்தனியே யாவை என்பதையும்
அவர் இச்சபைக்கு அறிவிப்பாரா?
(இ) இன்றேல், ஏன்?
கேட்கப்பட்ட திகதி
2012-09-19
கேட்டவர்
கௌரவ சட்டத்தரணி தயாசிறி ஜயசேக்கர, பா.உ.
அமைச்சு
விளையாட்டுத்துறை
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு மஹிந்தானந்த அலுத்கமகே)
(The Hon. Mahindananda Aluthgamage)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) මුළු ආයෝජනයෙන් යම් ප්‍රතිශතයක් රජයෙන්ද හා ඉතිරිය පෞද්ගලික අංශයෙන්ද ප්‍රතිපාදන සපයා ගෙන ඇත.
පෞද්ගලික අංශයේ මැදිහත්වීම භෞතික හා මූල්‍යමය වශයෙන් අංශ දෙකකික් සිදු විය. භෞතිකව පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්, ඉහළ මට්ටමේ ක්‍රීඩකයින්, ගායනයෙන්, නර්තන ශිල්පීන්, කලාකරුවන්, මාධ්‍යකරුවන්, වෛද්‍ය කාර්ය මණ්ඩලය, ක්‍රීඩා පරිපාලකයින්, පරිගණක විශේෂඥයින්, බැංකු කරුවන්, අපනයන ආනයනකරුවන් සහාය ලබා දී ඇත.
මූල්‍යමය වශයෙන් සෘජු මූල්‍ය සහායන් ගෘහ නිර්මාණ සේවා, නවාතැන් පහසුකම්, ගමන් පහසුකම් සහ පරිගණක, විදුලි සන්දේශ යන සේවා සැපයීමේදී නොමිලේ සහ අඩු මිලට ලබා දී ඇත.
(ii) ලංසු පත්‍රිකාව සකස් කිරීමේ කාර්යයේ යෙදුණු පී.එම්.සී. ලෙගසි සමාගම සඳහා
රුපියල් මිලියන
වෘත්තිමය සේවය 331,354,502
ගුවන් ටිකට්පත් සඳහා 4,037,988
නවාතැන් සහ අනිකුත් වියදම් 2,959,072
338,357,562
=========
විශේෂ පර්යේෂණ කටයුතු සඳහා
රුපියල් මිලියන
නාගරික සංවර්ධන අධිකාරිය 2,966,786
ද නිල්සන් සමාගම 1,313,760
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 61,000
මුදුණය කිරීමේ වියදම් 3,064,500
345,757,608
=========
(ආ) (i) ඔව්.
(ii) 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීම අරමුණු කොට ලන්සු පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේදී ඉහත සඳහන් වියදම් දැරීමට අනිවාර්යයෙන්ම සිදු වේ. එම ලන්සුව ශ්‍රී ලංකාවට නොලැබුණු බැවින් 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තිබූ අවස්ථාව අහිමි විය.
(iii) සාමාජික සංඛ්‍යාව 04කි.
(iv)
|
|
නම |
තනතුර සහ සුදුසුකම් |
|
01 |
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා |
ක්‍රීඩා අමාත්‍ය |
|
02 |
අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා |
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති |
|
03 |
ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා |
පාර්ලිමේන්තු මන්ත්‍රී - හම්බන්තොට |
|
04 |
ගරු ඩිලාන් පෙරේරා මැතිතුමා |
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යතුමා සහ වොලිබෝල් සංගමයේ සභාපති |
(ඇ) පැන නොනඟී.
பதில் தேதி
2013-03-03
பதில் அளித்தார்
கௌரவ மஹிந்தானந்த அலுத்கமகே, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks