01

E   |   සි   |  

 திகதி: 2016-02-25   பதிலளிக்கப்பட்டவைகள் 

0342/2016: லொத்தர் சந்தைப்படுத்தல் மேம்பாட்டு நிறுவனங்கள்: விபரம்

342/ '15

கௌரவ ஜயந்த சமரவீர,— நிதி அமைச்சரைக் கேட்பதற்கு,—

(அ) (i) 2014 மற்றும் 2015 ஆம் ஆண்டுகளில் தேசிய லொத்தர் சபை மற்றும் அபிவிருத்தி லொத்தர் சபையின் லொத்தர் சந்தைப்படுத்தல் மேம்பாட்டு பணிகளுக்காக சந்தைப்படுத்தல் மேம்பாட்டு நிறுவனங்களிலிருந்து விலை மனுக்கள் கோரப்பட்டதா என்பதையும்;

(ii) ஆமெனில், அதன் பொருட்டு விலை மனுக்களை சமர்ப்பித்த சந்தை மேம்பாட்டு நிறுவனங்களின் எண்ணிக்கை ஒவ்வொரு லொத்தர் சபை மற்றும் லொத்தர் வகைக்கேற்ப தனித்தனியாக யாவையென்பதையும்;

(iii) விலை மனுக்களை சமர்ப்பித்த நிறுவனங்களின் பெயர்கள் யாவையென்பதையும்;

அவர் இச்சபைக்கு அறிவிப்பாரா?

(ஆ) (i) நேர்முகப்பரீட்சைக்காக அழைக்கப்பட்ட சந்தைப்படுத்தல் மேம்பாட்டு நிறுவனங்களின் எண்ணிக்கை ஒவ்வொரு லொத்தர் சபை மற்றும் லொத்தர் வகைக்கேற்ப தனித்தனியாக யாவையென்பதையும்;

(ii) லொத்தர் மேம்பாட்டு பணிகளுக்காக தெரிவுசெய்யப்பட்ட சந்தைப்படுத்தல் மேம்பாட்டு நிறுவனங்களின் எண்ணிக்கை ஒவ்வொரு லொத்தர் சபை மற்றும் லொத்தர் வகைக்கேற்ப தனித்தனியாக யாவையென்பதையும்;

(iii) மேற்படி நிறுவனங்களை தெரிவு செய்கின்றபோது பரிசீலனைக்கு உட்படுத்தப்பட்ட தகைமைகள் யாவையென்பதையும்;

அவர் இச்சபைக்கு அறிவிப்பாரா?

(இ) இன்றேல், ஏன்?

கேட்கப்பட்ட திகதி

2016-02-25

கேட்டவர்

கௌரவ ஜயந்த சமரவீர, பா.உ.

அமைச்சு

----

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் எட்டாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)          (i)      සංවර්ධන ලොතරැයි මණ්ඩලය.

             2013/2014 වර්ෂය සඳහා මිල ගණන් කැඳවා 

           ඇත.

                         2013, 2014 වර්ෂය සඳහා ප්‍රචාරක ආයතන තෝරා ගැනීමට පුවත් පත් දැන්වීමක් පළකර නොමැති අතර, ප්‍රචාරණ ආයතන තෝරා ගෙන ඇත්තේ 2013 වර්ෂයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සඳහා සැපයුම්කරුවන් ලියා පදිංචි කිරීමට පළ කරන ලද පුවත් පත් දැන්වීමට අනුව ලියා පදිංචි වූ ප්‍රචාරණ ආයතනවලින් කැඳවන ලද මිල ගණන් අනුවය.

 

           2015 වර්ෂය සඳහා මිල ගණන් කැඳවා ඇත.

2015 වර්ෂය සඳහා ප්‍රචාරණ ආයතන තෝරා ගැනීමට පුවත් පත් දැන්වීමක් පළ කරන ලද අතර, ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත එවන ලද ප්‍රචාරණ ආයතන මඟින් මිල ගණන් කැඳවා ඇත.

ජාතික ලොතරැයි මණ්ඩලය

නැත. ලොතරැයි අළෙවි ප්‍රවර්ධන කාර්යය සඳහා 2014 හා 2015 වර්ෂවලදී අදාළ සේවා ලබාගනු ලැබුවේ 2012 වර්ෂයේදී පත් කර තිබූ අළෙවි ප්‍රවර්ධන ආයතන මඟින්ය. මේ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා දී ඇති අතර, අදාළ අනුමැතීන්හි පිටපත් ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

ගරු මන්ත්‍රීතුමා, 2015 වර්ෂයේදී අපි අලුත් ආණ්ඩුව භාරගත්තාට පස්සේ, ඒ contract period එකට පසුව, ටෙන්ඩර් කැඳවා  ඒ අනුව තමයි කටයුතු කර තිබෙන්නේ. 2015 අග වන තෙක් 2014දී ගත් තීන්දුව ක්‍රියාත්මක වෙලා තිබෙනවා. 2015 අග වන කොට  ටෙන්ඩර් කැඳවා ඒ අනුව කටයුතු කර තිබෙනවා.

(ii) සංවර්ධන ලොතරැයි මණ්ඩලය

2013/2014 වර්ෂය සඳහා 2013 වර්ෂයේ සැපයුම්කරුවන් ලියා පදිංචි කර ඇති ලේඛනයට අනුව අළෙවි ප්‍රචාරණ ආයතන 23කින් මිල ගණන් ඉල්ලා සිටි අතර, ප්‍රචාරණ ආයතන 06කින් මිල ගණන් ඉදිරිපත් කර තිබුණි.

2015 වර්ෂය සඳහා පළ කළ පුවත් පත් දැන්වීමට අනුව ප්‍රචාරණ ආයතන 38කින් මිල ගණන් ඉදිරිපත් කළ අතර, එයින් ප්‍රචාරණ ආයතන 09ක් කෙටි ලැයිස්තුගත කරන ලදී.

ජාතික ලොතරැයි මණ්ඩලය

ලොතරැයි අළෙවි ප්‍රවර්ධන කාර්යය සඳහා 2012 වසරේදී මිල ගණන් ඉදිරිපත් කරන ලද ආයතන ගණන 16කි.

(iii) සංවර්ධන ලොතරැයි මණ්ඩලය

2013/2014 වර්ෂයේ නිර්මාණ, යෝජනා සහ නිර්මාණ පිරිවැය ඉදිරිපත් කරන ලද ආයතන වන්නේ,

1. Intrigue Media Creations (Pvt) Ltd

2. Adland Agencies (Pvt) Ltd

3. Trad Lanka (Pvt) Ltd

4. Kuma Stickers (Pvt) Ltd

5. D2S2

6. Fast Promotions

යන ආයතන වේ.

2015 වර්ෂයේ නිර්මාණ, යෝජනා සහ නිර්මාණ පිරිවැය ඉදිරිපත් කරන ලද ආයතන වන්නේ,

1. Lemon Tree

2. Rex Ad

3. Ashans Advertising

4. Adcore

5. Kuma Stikcers

6. MDC Media

7. Digital Sign

8. Guththila

9. Grassroot Worldwide

10. Ras Media

11. Media Max Solution

12. Kites Ads and Ideas

13. Friends and Partners

14. Bates Strategic Alliance

15. Geometry Global

16. Adland

17. Masters Event

18. Trad Lanka (Pvt) Ltd

19. Sera Creations

20. Group M

21. Threeshul BTL

22. Sign Tech

23. Intrigue Media

24. Fharenheit 212

25. D2S2

26. Deepaloka Advertising

27. Steffy Media

28. Topline Solutions

29. Chatara House

30. Creative Pals

31. Scluzi Advertising

32. Phoenix O & M (Pvt) Ltd

33. Holmes Pollard & Stott

34. Fast Promotions

35. AD Master

36. Teleview (Pvt) Ltd

37. Origin Entertainment

38. Rediffusion

ජාතික ලොතරැයි මණ්ඩලය

        ජාතික ලොතරැයි මණ්ඩලය - මිල ගණන් කැඳවන ලද ආයතනවල නම් පහත පරිදි වේ.

                1.      ෆාස්ට් ඇඩ්ස් පුද්ගලික සමාගම

                2.      ෆීනික්ස් ඕ ඇන්ඩ් එම් පුද්ගලික සමාගම

                ‍3.      මීඩියා ෆස්ට් නෙට්වර්ක් සමාගම

                4.      ඕඩියෝ විෂුවල් ඇන්ඩ් බිස්නස් සමාගම

                5.      ග්‍රේස් ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගම

6. ස්ක්ලූසි ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගම

7. 13 ෆ්ලෝ තිනෙත් පුද්ගලික සමාගම

8. සැර ක්‍රියේෂන්ස් අයිඩියා පුද්ගලික සමාගම

9. චෙස්මී ට්‍රේඩින් කම්පැනි පුද්ගලික සමාගම

10. මීඩියා වයිස් පුද්ගලික සමාගම

11. ඇඩ්මයර් පුද්ගලික සමාගම

12. එම්.ජී.එච්. ඇසෝසියේට්ස් පුද්ගලික සමාගම

13. හයි ඇඩ් අන්කොමන් පුද්ගලික සමාගම

14. ශ්‍රීමාල් ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගම

15. රවීන්ද්‍ර කේ.ආර්.එස්. ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගම

16. මෙල් ඇඩ්ස් පුද්ගලික සමාගම

 

(ආ) (i) සංවර්ධන ලොතරැයි මණ්ඩලය

2013/2014 වර්ෂය සඳහා නිර්මාණ, සංකල්ප හා පිරිවැය යෝජනා පහත සඳහන් ප්‍රචාරණ ආයතන විසින් ඉදිරිපත් කර ඇත.

1. Trad Lanka (Pvt) Ltd

2. Kuma Stickers (Pvt) Ltd

3. Fast Promotions

4. D2S2

5. Intrigue Media Creations (Pvt) Ltd

6. Adland Agencies (Pvt) Ltd

2015 වර්ෂය සඳහා නිර්මාණ, සංකල්ප හා පිරිවැය යෝජනා සඳහා කෙටි ලැයිස්තුගත කරන ලද ප්‍රචාරණ ආයතන 38කින් පහත ප්‍රචාරණ ආයතන ඉදිරිපත් කිරීම සඳහා කැඳවන ලදී.

1. Phoenix O & M (Pvt) Ltd

2. Masters Advertising (Pvt) Ltd

3. Teleview (Pvt) Ltd

4. Trad Lanka (Pvt) Ltd

5. Fast Promotion

6. Bates Strategic Alliance (Pvt) Ltd

7. Holmes Pollard & Stott (Pvt) Ltd

8. Rediffusion Dentsu Young & Rubicam (Pvt) Ltd

9.   Geometry Global (Pvt) Ltd

ජාතික ලොතරැයි මණ්ඩලය

ජාතික ලොතරැයි මණ්ඩලය - සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලද අළෙවි ප්‍රවර්ධන ආයතන සංඛ්‍යාව 16කි. අදාළ ආයතනවල නම් පහත පරිදි වේ.

1. ෆාස්ට් ඇඩ්ස් පුද්ගලික සමාගම

2. ෆීනික්ස් ඕ ඇන්ඩ් එම් පුද්ගලික සමාගම

‍ 3. මීඩියා ෆස්ට් නෙට්වර්ක් සමාගම

4. ඕඩියෝ විෂුවල් ඇන්ඩ් බිස්නස් සමාගම

5. ග්‍රේස් ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගම

6. ස්ක්ලූසි ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගම

7. 13 ෆ්ලෝ තිනෙත් පුද්ගලික සමාගම

8. සැර ක්‍රියේෂන්ස් අයිඩියා පුද්ගලික සමාගම

9. වෙස්මී ට්‍රේඩින් කම්පැනි පුද්ගලික සමාගම

10. මීඩියා වයිස් පුද්ගලික සමාගම

11. ඇඩ්මයර් පුද්ගලික සමාගම

12. එම්.ජී.එච්. ඇසෝසියේට්ස් පුද්ගලික සමාගම

13. හයි ඇඩ් අන්කොමන් පුද්ගලික සමාගම

14. ශ්‍රීමාල් ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගම

15. රවීන්ද්‍ර කේ.ආර්.එස්. ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගම

16. මෙල් ඇඩ්ස් පුද්ගලික සමාගම

 

(ii) සංවර්ධන ලොතරැයි මණ්ඩලය

2013/2014 වර්ෂය සඳහා තෝරා ගන්නා ලද ප්‍රචාරණ ආයතන හා ඔවුන් වෙත ප්‍රචාරණ කටයුතු සඳහා භාර දෙන ලද ලොතරැයි :

 

 

ලොතරැයිය

ප්‍රචාරක ආයතනය

ශනිදා වාසනාව

Trad Lanka (Pvt)  Ltd

නියත ජය

Trad Lanka (Pvt)  Ltd

ක්ෂණික ලොතරැයි

Trad Lanka (Pvt)  Ltd

ජයෝදා

Fast Promotions

සංවර්ධන වාසනාව

Kumar Stickers (Pvt) Ltd

ජනජය

D2S2

සුපර් බෝල්

D2S2

Corporate

D2S2

 

ජාතික ලොතරැයි මණ්ඩලය

තෝරා ගන්නා ලද අළෙවි ප්‍රවර්ධන ආයතන සංඛ්‍යාව 08කි. අදාළ ආයතනවල නම් සහ එක් එක් ආයතනය විසින් සිදු කරනු ලැබූ අළෙවි ප්‍රවර්ධන කාර්යයන් පහත දක්වා ඇත.

 

ලොතරැයිය

 ආයතනය

අඟහරුවාදා, සිකුරාදා - මහජන සම්පත, ජාතික සම්පත

ෆස්ට් ඇඩ්ස් පුද්ගලික සමාගම

සුපිරි වාසන සම්පත

ස්ක්ලූසි ඇඩ්වර්ටයිසින්

වාසනා සම්පත

මීඩියා වයිස් පුද්ගලික සමාගම

ඉරිදා මහජන සම්පත

වෙස්මී ට්‍රේඩින් පුද්ගලික සමාගම

කලම්බු එයාපෝට් සුපර් ඩ්‍රෝ ලොතරැයිය, සෙවණ, සමෘද්ධි

මීඩියා ෆස්ට් නෙට්වර්ක් පුද්ගලික සමාගම

සෙනසුරාදා ජාතික සම්පත

සැර ක්‍රියේෂන් අයිඩියා පුද්ගලික සමාගම

ගොවි සෙත, සෙනසුරාදා සුපිරි වාසනා සම්පත

13 ෆ්ලෝ තිනෙත් පුද්ගලික සමාගම

 

(iii) සංවර්ධන ලොතරැයි මණ්ඩලය

2013/2014 වර්ෂයේදී පහත සඳහන් නිර්මාණ සංකල්පනා ඇගැයීම් තුළින් අදාළ ප්‍රචාරක ආයතන තෝරා ගෙන ඇත.

1. සංකල්පනාවේ නිර්මාණාත්මකභාවය

2. ක්ෂණිකව දැන්වීම සිහියට ඒම

3. සංකල්පනාවේ නවතාවය

4. ලොතරැයිය මහජනතාව අතර ස්ථානගත කිරීමේ උපාය මාර්ග

5. ලොතරැයියේ ප්‍රතිරූපය ගොඩනැගීම

6. ඉලක්කගත පාරිභෝගික කොටස හඳුනා ගැනීම.

2015 වර්ෂයේදී පහත සඳහන් නිර්මාණ සංකල්පනා ඇගැයීම් තුළින් අදාළ ප්‍රචාරක ආයතන තෝරා ගෙන ඇත.

1. සංකල්පනාවේ නිර්මාණාත්මක භාවය

2. ක්ෂණිකව දැන්වීම සිහියට ඒම

3. සංකල්පනාවේ නවතාවය

4. ලොතරැයිය මහජනතාව අතර ස්ථානගත කිරීමේ උපාය මාර්ග

5. ලොතරැයියේ ප්‍රතිරූපය ගොඩනැගීම

6. ඉලක්කගත පාරිභෝගික කොටස හඳුනා ගැනීම.

 

ජාතික ලොතරැයි මණ්ඩලය

ජාතික ලොතරැයි මණ්ඩලය - එම අළෙවි ප්‍රවර්ධන කාර්යයන් සඳහා තෝරා ගැනීමේදී සලකා බැලූ සුදුසුකම් පහත පරිදි වේ.

01. සංකල්පය පිළිබඳ දැනුම.

*  ලොතරැයි අළෙවි පුරුදු

* අන්තර් ජාතික ලොතරැයි සංකල්පවල නව ප්‍රවණතා පිළිබඳ  දැනුම

* දැන්වීම්කරණය පිළිබඳ  නව ප්‍රවණතා

02. ලොතරැයි දැන්වීම්කරණය හා මහජන සම්බන්ධතා  කළමනාකරණය පිළිබඳ විශේෂිත අත්දැකීම් හා හැකියා.

03. අවසන් වසර 05ක කාලය තුළ ලබා ගත් දෑ සඳහා සාක්ෂි ඉදිරිපත් කළ හැකි පරිදි අදාළ ලිපිලේඛන

04. මූල්‍ය ශක්‍යතාව

05. මාධ්‍ය මිලදී ගැනීම් හා සාරාංශගත කිරීම් පිළිබඳ දැනුම සහ  පළපුරුද්ද

(ඇ) පැන නොනඟී.

பதில் தேதி

2016-02-25

பதில் அளித்தார்

கௌரவ ரவி கருணாநாயக்க, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks