பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
----
கேட்கப்பட்ட திகதி
2015-03-17
கேட்டவர்
கௌரவ நலீன் பண்டார ஜயமஹ, பா.உ.
அமைச்சு
நெடுஞ்சாலைகள், உயர் கல்வி மற்றும் முதலீட்டு ஊக்குவிப்பு
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) මාර්ගයේ දුර කි.මී. 22.36කි.
සංශෝධිත සැලසුම් නිර්මාණවලට අමතරව මි.මී. 50ක් Binder Course යොදා මාර්ගය පහත පරිදි වැඩිදියුණු කර ඇත.
|
මාර්ග පිහිටුම |
දිග (කි.මී.) |
පළල (මී.) මාර්ග උරහිස සමඟ |
|
0+000-2+400 |
2.4 |
24 |
|
2+400-18+140 |
15.74 |
10.2 |
|
18+140-19+000 |
0.860 |
24 |
|
19+000-22+360 |
3.36 |
10.2 |
මීට අමතරව බණ්ඩාරනායක මාවත වැඩිදියුණු කිරීමද මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කර ඇත.
|
මාර්ග පිහිටුම |
දිග (කි.මී.) |
පළල මාර්ග (මී.) උරහිස සමඟ |
|
0+000-0+270 |
0.27 |
10.2 |
(ii) මාස 24 (2012.06.18 සිට 2014.05.28 දක්වා)
(iii) ඔව්.
(iv) ෂියෑන් ඩගාන් රෝඩ් මැෂිනරි කම්පනි ලිමිටඩ් (X'ian Dagan Road Machinery Company)
(v) චීන සංවර්ධන බැංකු ණය
(vi) රුපියල් මිලියන 127.91කි.
(ආ) (i) ඔව්.
මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සඳහා ක්‍රියාත්මක කරන රථ වාහන පාලන සැලැස්ම අනුව, සැලසුම් කර ඇත.
(උදා - මාර්ග සංඥා, මාර්ග බාධක, රාත්‍රී කාලය සඳහා භාවිත කරන විදුලි ලාම්පු)
(ii) රුපියල් මිලියන 19.75කි.
(ඇ) (i) මාර්ග සංවර්ධන කාර්යයේදී නාරම්මල නගරය හැර අනෙකුත් ස්ථානයන්හි සංවර්ධන කටයුතු ඉඩම් අත්පත් කර ගැනීමකින් තොරව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් භූමිය භාවිත කරමින් සිදු කර ඇත.
ඒ අනුව නාරම්මල නගර සීමාව තුළ අගතියට පත්වන පාර්ශ්වකරුවන්ගේ සංඛ්‍යාව 560කි.
(ii) නැත.
මේ වන විට වන්දි ප්‍රදානය කිරීමට අවශ්‍ය කටයුතු කරමින් පවතී.
(iii) මෙතෙක් වන්දි ලබා දී නොමැත.
(ඈ) පැන නොනඟී.
பதில் தேதி
2016-06-07
பதில் அளித்தார்
கௌரவ இரான் விக்கிரமரத்ன, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks