logo

02

E   |   සි   |  

 திகதி: 2021-11-08   பதிலளிக்கப்பட்டவைகள் 

1402/2021: ஒக்கம்பிட்டிய பொலிஸ் நிலையக் கட்டிடம்: வாடகை உடன்படிக்கை

----

கேட்கப்பட்ட திகதி

2021-11-08

கேட்டவர்

கௌரவ டப்ளியூ.எச்.எம். தர்மசேன, பா.உ.

அமைச்சு

பொதுமக்கள் பாதுகாப்பு

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஒன்பதாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)          (i)      ඔව්.

              (ii)      නැත.

                        සීමාසහිත බුත්තල (විවිධ) සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය 2021.09.06 දින රැස් වී ඔක්කම්පිටිය පොලිස් ස්ථානය පවත්වාගෙන යෑමේ ගිවිසුම් කාලය 2021.02.19 දිනෙන් අවසන් වී ඇති බැවින්, එදින සිට නැවතත් වසර තුනක කාලයක් ඔක්කම්පිටිය පොලිස් ස්ථානය පවත්වා ගෙන යෑමට කැමැත්ත ප්‍රකාශ කර, ඒ සඳහා ගිවිසුම් අත්සන් කිරීමටත් තීරණය කර ඇත.

(iii) ඔක්කම්පිටිය 145 ග්‍රාම නිලධාරි වසමේ පිහිටි කදුරුවැලෑනේ ලන්ද නමැති හෙක්ටෙයාර 0.4047ක ප්‍රමාණයකින් යුක්ත රජයේ ඉඩම ඔක්කම්පිටිය පොලිස් ස්ථානය සඳහා පවරා ගෙන ඇති නමුත් මෙතෙක් ඉදිකිරීම් කටයුතු සිදු කර නොමැත.

(ආ) (i) ඔව්.

(ii) කුලී පදනම මත ලබා ගෙන ඇති ගොඩනැඟිල්ල ඉදිරි වසර තුනක කාලයක් සඳහා ද කුලියට දීමට කැමැත්ත ලබා දී ඇති බැවින්, 2024.02.18 දින දක්වා එම ගොඩනැඟිල්ලේ පොලිස් ස්ථානය පවත්වා ගෙන යා හැකි අතර, එකී කාලය තුළ පවරා ගෙන ඇති ඉඩමේ පොලිස් ස්ථානයක් ඉදිකිරීමට කටයුතු කරනු ලැබේ.

(ඇ) පැන නොනඟී.

பதில் தேதி

2021-11-08

பதில் அளித்தார்

கௌரவ (கலாநிதி) சரத் வீரசேக்கர, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks