01

සි   |     |  

 Date: 2013-03-22   Answered 

2634/2013: TEST CRICKET MATCH SERIES : SALE OF TICKETS

2634/’12

Hon. Dayasiri Jayasekara,— To ask the Minister of Sports,—

(a) Will he inform this House—

(i) of the number of matches included in the test cricket match series held in Sri Lanka in the months of March and April in the year 2012 ;

(ii) of the stadiums in which the aforesaid matches were played ;

(iii) of the number of seats available in the spectators’ stands in each of the aforesaid stadiums;

(iv) of the amounts charged for the seats in the spectators’ stands in the aforesaid stadiums;

(v) of the price of one ticket for watching this match series;

(vi) of the period of time for which the aforesaid ticket was valid;

(vii) whether a minimum amount of Rs. 5000 has been charged for one seat at the spectators’ stands in the aforesaid stadiums; and

(viii) if so, the reasons for it?

(b) If not, why ?

 

Asked Date

2013-03-22

Asked by

Hon. Dayasiri Jayasekara, Attorney at Law, M.P.

Ministry

Sports

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)      එංගලන්ත සංචාරයේ ටෙස්ට් තරග 2ක්.

              (ii)       ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය   -   පළමු තරගය

                        පී. සරවනමුත්තු ක්‍රීඩාංගනය       -  දෙවන තරගය

             (iii)      ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය - ආසන සංඛ්‍යාව 9,250යි.  පී. සරවනමුත්තු ක්‍රීඩාංගනය - ආසන සංඛ්‍යාව 4,800යි.

             (iv)      ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය - ආසන සඳහා අය කරනු ලැබූ ගාස්තු 

රු.100.00, රු. 250.00, රු. 300.00, රු. 1,000.00, රු. 1,500.00,  රු. 5,000.00, රු. 7,500.00

පී. සරවනමුත්තු ක්‍රීඩාංගනය - ආසන සඳහා අය කරනු ලැබූ ගාස්තු  

රු. 250.00, රු. 1,500.00, රු. 5,000.00,                       රු. 6,000.00, රු. 7,500.00

(v) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය - එක් ටිකට් පතක මිල

රු. 100.00, රු. 250.00, රු. 300.00, රු. 1,000.00,

රු. 1,500.00, රු. 5,000.00,   රු. 7,500.00

පී. සරවනමුත්තු ක්‍රීඩාංගනය - එක් ටිකට් පතක මිල

රු. 250.00, රු. 1,500.00, රු. 5,000.00,                       රු. 6,000.00, රු. 7,500.00

(vi) එක් දිනකට පමණි.

(vii) ඔව්.

(viii) විශේෂයෙන් විදේශිකයින්ගෙන් පැවති දැඩි ඉල්ලුම නිසා මෙම මුදලට ටිකට් පත් අළෙවි කරන ලදී.

(ආ) පැන නොනඟී.

 

Answered Date

2013-10-07

Answered by

Hon. Mahindananda Aluthgamage, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks