01

සි   |     |  

 Date: 2017-08-23   Answered 

1775/2017: COMPETITIVE EXAMINATION TO RECRUIT GRAMA NILADHARIS: DETAILS

1775/’17

Hon. Jayantha Samaraweera,— To ask the Minister of Home Affairs,—

(a) Will he inform this House—

(i) of the number of Grama Niladari Divisions available in Sri Lanka as at 31.03.2017;             

(ii) separately of the aforesaid number as per each province, district and divisional secretariat division;

(iii) of the number of Grama Niladaris deployed in service as at 31.03.2017;

(iv) separately of the aforesaid number as per each province, district and divisional secretariat division?

(b) Will he also inform this House—

(i) of the number of vacant GN positions as at 31.03.2017;

(ii) separately of the aforesaid number as per each province, district and divisional secretariat division;

(iii) whether a competitive examination has been held to  recruit Grama Niladaris to fill the aforesaid vacancies;

(iv) if so, of the year in which the particular examination was held and the number of applicants who sat for the examination;

(v) whether an interview has been conducted for those who obtained the highest marks at the examination;

(vi) if so, of the number of applicants who appeared for the interview;

(vii) of the number of applicants who got qualified for the GN appointments; and

(viii) of their names and addresses?

(c) If not, why?

 

Asked Date

2017-08-23

Asked by

Hon. Jayantha Samaraweera, M.P.

Ministry

Home Affairs

Legislature

Eighth Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)       14,022.

              (ii)      

 

 

පළාත

දිස්ත්‍රික්කය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව

ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව

බස්නාහිර

කොළඹ

13

558

 

ගම්පහ

13

1177

 

කළුතර

14

762

දකුණ

ගාල්ල

19

896

 

මාතර

16

650

 

හම්බන්තොට

12

576

සබරගමුව

කෑගල්ල

11

573

 

රත්නපුරය

17

575

වයඹ

කුරුණෑගල

30

1610

 

පුත්තලම

16

548

උතුර

යාපනය

15

435

 

මන්නාරම

5

153

 

වවුනියාව

4

102

 

මුලතිව්

5

127

 

කිලිනොච්චිය

4

95

උතුරු මැද

අනුරාධපුරය

23

702

 

පොලොන්නරුව

7

295

මධ්‍යම

මහනුවර

20

1188

 

මාතලේ

11

545

 

නුවරඑළිය

5

491

නැඟෙනහිර

මඩකලපුව

14

345

 

අම්පාර

20

503

 

ත්‍රිකුණාමලය

11

230

ඌව

බදුල්ල

15

567

 

මොනරාගල

11

319

 

(iii) 12,207

(iv) ඇමුණුම I මඟින් ඉදිරිපත් කර ඇත. ඇමුණුම I සභාගත* කරමි.

(අ) (i) 1,815

(ii) ඇමුණුම IIහි සඳහන්ව ඇත. ඇමුණුම සභාගත* කරමි.

(iii) ඔව්.

(iv) එක් ලක්ෂ විසිදහසකි. (2016 වර්ෂයේ අයදුම්කරුවන් 120,000ක් සිටී.)

(v) නැත.

(vi) අදාළ නොවේ.

(vii) අදාළ නොවේ.

(viii) අදාළ නොවේ.

(ඇ) පැන නොනඟී.

 

Answered Date

2017-08-23

Answered by

Hon. Wajira Abeywardana, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks