01

සි   |     |  

 Date: 2017-06-07   Answered 

1350/2017: EXTERNAL DEGREE COURSES AND DEGREE COURSES IN FOREIGN UNIVERSITIES: NUMBER OF STUDENTS

1350 /’16

Hon Dullas Alahapperuma,—To ask the Minister of Higher Education and Highways,— 

(a) Will he inform this House—

(i) whether a policy decision has been taken to reduce the opportunities that existed for the Sri Lankan students to study for external degree courses;

(ii) separately, the number of male and female students who have been approved to be enrolled for the external degree courses in 2016;

(iii) separately, the number of students who passed the GCE(A/L) and got qualified for the University entrance in 2014, 2015 and 2016 and the number of students who were admitted to Universities;

(iv) separately, the number of students who are studying in Foreign Universities that are functioning in Sri  Lanka in 2014, 2015 and 2016 in respect of each year separately;

(v) the degree courses followed by the students mentioned in above (iv) separately;

(vi) the number of students who follow  each of the aforesaid degree courses separately; and

(vii) if answers are not given for the above (v) and (vi) the reason for that?

(b) If not, why?

 

Asked Date

2017-06-07

Asked by

Hon. Dullas Alahapperuma, M.P.

Ministry

Highways & Road Development

Legislature

Eighth Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)       බාහිර උපාධි පාඨමාලාවන් සඳහා සිසුන් තෝරා ගැනීම, ඉගෙනුම් හා ඇගයීම් ක්‍රමවේදය පාඨමාලාවන්හි ගුණාත්මකභාවය හා අදාළත්වය යනාදිය දුර්වල මට්ටමක පවතින බවට පැන නැඟුණු විවේචන හේතුවෙන් බාහිර උපාධි ක්ෂේත්‍රය විධිමත් කිරීමට සහ නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට කරන ලද අධ්‍යයනයේ නිර්දේශ අනුව බාහිර උපාධි පාඨමාලාවන් සඳහා බඳවා ගනු ලබන උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව අභ්‍යන්තරව බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව නොඉක්මවිය යුතු බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.

      (ii)  ඇමුණුම 01* යටතේ දක්වා ඇත.

     (iii)  ඇමුණුම 02* යටතේ දක්වා ඇත.

     (iv)   එම ආයතන විශ්වවිද්‍යාල පනතින් ආවරණය නොවේ. ඒ අනුව අදාළ තොරතුරු මෙම අමාත්‍යාංශයට වාර්තා නොවේ.

     (v)  ඉහත (iv) අනුව අදාළ නොවේ.

     (vi)  ඉහත (iv) අනුව අදාළ නොවේ.

    (vii)  විදේශ විශ්වවිද්‍යාල පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාල පනත මඟින් නෛතික ප්‍රතිපාදන සැලසී නොමැති හෙයින් මේ පිළිබඳ විස්තර මෙම අමාත්‍යාංශය සතුව නැත.

(ආ) පැන නොනඟී.

Answered Date

2017-09-07

Answered by

Hon. Lakshman Kiriella, Attorney at Law, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks