01

සි   |     |  

 Date: 2015-03-18   Answered 

5857/2015: BRINGING BACK OF JOURNALISTS GONE ABROAD : MEASURES TAKEN

5857/'15

 

Hon. Shantha Bandara,— To ask the Minister of Mass Media and Parliamentary Affairs,—

(a) Is he aware that—

(i) media freedom should prevail in a democratic country; and

(ii) journalists in this country are rendering an enormous service to the public?

(b) Will he state—

(i) whether there are journalists who have gone missing or gone abroad in the recent past due to pressure being exerted on them;

(ii) if so, the names of such journalists; and

(iii) whether measures have been taken to trace such journalists or bring them back to the country?

(c) If not, why?

Asked Date

2015-03-18

Asked by

Hon. Shantha Bandara, M.P.

Ministry

Mass Media and Parliamentary Affairs

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)       (i) සහ (ii) ප්‍රශ්න සඳහා මට දෙන්න තිබන පිළිතුර මේකයි.

           එතුමා හිටපු ආණ්ඩුවේ අය ඒක නොදැන සිටියත් මම ඒක හොඳින් දන්නවා. ඒක තමයි මට ඒ ප්‍රශ්න දෙක වෙනුවෙන් කියන්න තිබෙන්නේ. ඒ වාගේම, ප්‍රජාතන්ත්‍රවාදී රටක මාධ්‍ය නිදහස පැවැතිය යුතු බව හා මාධ්‍යවේදීන් සුවිසල් කාර්යභාරයක් ඉටු කරන බව පිළිගන්නවා.

(ආ)         (i)      ඔව්.

                         පසු ගිය කාලයේ ජනමාධ්‍යවේදීන් තම අදහස් විවෘතව ප්‍රකාශ කිරීම හේතුවෙන් දේශපාලනික වශයෙන් ‍ජීවිත තර්ජන ඇති වීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව පිණිස විදේශගත වී ඇති බව සත්‍යයකි.

(ii) මේ සම්බන්ධව නිශ්චිත තොරතුරු අමාත්‍යාංශය සතුව නොමැති බැවින්, නම් වශයෙන් සඳහන් කිරීම අපහසු වේ.

ඒ කියන්නේ විදේශගත වුණු ජනමාධ්‍යවේදීන්ගේ සම්පූර්ණ ලැයිස්තුවක් අපට හරියටම ඉදිරිපත් කර නැතත්, පෝද්දල ජයන්ත, සනත් බාලසූරිය, සුනන්ද දේශප්‍රිය, මංජුල වෙඩිවර්ධන, රෝහිත භාෂණ වාගේ අය  ජීවිත තර්ජන නිසා විදේශගත වුණු බව අපි කවුරුත් දන්නවා.

(iii) දේශපාලනික වශයෙන් ජීවිත තර්ජන හේතුවෙන් රට හැර ගිය මාධ්‍යවේදීන් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන අතර, ඔවුන්ට මෙරටට පැමිණීමට විවෘත ආරාධනයක් මා විසින් සිදු කර තිබෙනවා. කෙසේ නමුත් මොවුන් පිළිබඳ තොරතුරු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් ලබා ගැනීමට කටයුතු කරමින් පවතිනවා.

(ඇ) අදාළ නොවේ.

Answered Date

2015-03-18

Answered by

Hon. Gayantha Karunathilleka, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks