Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
5692/'14
Hon. Anura Dissanayake, — To ask the Minister of Finance,—
(a) Will he state the qualifications that must be fulfilled in order to receive the farmers' pension?
(b) Will he inform this House—
(i) whether Mrs. Yasawathie Kumarihamy Jayasundera of Udukinda, Medawela, Karagahaulpatha is registered at the Agricultural and Agrarian Insurance Board to receive the farmers' pension;
(ii) whether she is eligible to receive the farmers' pension; and
(iii) if she is eligible for the farmers' pension, of the reasons for not paying her the farmers' pension up to now?
(c) If not, why?
Asked Date
2015-03-20
Asked by
Hon. Anura Dissanayaka, M.P.
Ministry
Finance
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
(ආ) (i) උඩුකිඳ, මිලාවල, කරගහඋල්පත යන ලිපිනයේ පදිංචි ජයසුන්දර මුදියන්සේලාගේ යසවතී කුමාරහාමි ජයසුන්දර මහත්මිය කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අංක බීඩී 3711 යටතේ ලියාපදිංචි වී ඇත.
(ii) සුදුසුකම් ලබා ඇත.
(iii) 2014 ජනවාරි මස සිට 2015 පෙබරවාරි මස දක්වා ඇයට ගොවි විශ්‍රාම වැටුප් ගෙවා ඇත. 2014 වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා විශ්‍රාම වැටුප් වශයෙන් රුපියල් 13,750ක මුදලක් මහජන බැංකුවේ අංක 275130 දරන චෙක්පත මඟින් 2014.12.08 දින ගෙවා ඇති අතර 2014 දෙසැම්බර් මාසයේ සිට අදාළ විශ්‍රාම වැටුප ඇයගේ ඉල්ලීම මත මැඳවෙල, උඩුකිඳ උප තැපැල් කාර්යාලය හරහා ගෙවා ඇත.
(ඇ) පැන නොනඟී.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු සුදුසුකම් අංක 1853/49 දරන 2014.03.14 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ 2 වගන්තියේ පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට බැඳීමට අදහස් කරනු ලබන සෑම ගොවියෙකුම-
(වයස් සීමාව 18 - 59 විය යුතුය.)
Answered Date
2015-03-20
Answered by
Hon. Gayantha Karunathilleka, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks