01

සි   |     |  

 Date: 2014-05-22   Answered 

3913/2014: NORTH CENTRAL PROVINCE : CANCER PATIENTS

3913/’13

Hon. P. Harrison,— To ask the Minister of Health,—

(a) Will he inform this House in regard to the North Central Province separately of—

(i) the total number of cancer patients who died during the period from the year 2005 up to 2012;

(ii) the number of patients that died in each hospital;

(iii) the total number of cancer patients who receive treatment from government hospitals at present; and

(iv) the number of patients who receive treatment in each government hospital?

(b) Will he state—

(i) whether medicines are sufficiently available to the cancer patients in the North Central Province;

(ii) whether he admits that the number of cancer patients in that province has rapidly increased;

(iii) if so, the reasons for it; and

(iv) the steps that have been taken to prevent the aforesaid reasons?

(c) If not, why?

 

Asked Date

2014-05-22

Asked by

Hon. P. Harrison, M.P.

Ministry

Health

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)      2005 - 2012 දක‍්වා

                         අනුරාධපුර දිස්ත්‍රික්කය        1206

                         පොළොන්නරුව දිස්ත්‍රික්කය      211

              (ii)      අනුරාධපුර ශික්ෂණ රෝහල          1168

                         පොළොන්නරුව මහ රෝහල           190

                         තඹුත්තේගම මූලික රෝහල             21

                         පදවිය මූලික රෝහල                          08

                         කැකිරාව ප්‍රාදේශීය රෝහල     02

කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහල     02

කැබිතිගොල්ලෑව මූලික රෝහල     02

මැදවච්චිය ප්‍රාදේශීය රෝහල     01

මැදිරිගිරිය මූලික රෝහල     14

හිඟුරක‍්‍‍‍ගොඩ ප්‍රාදේශීය රෝහල     05

බකමූණ රෝහල     02

(iii) ප්‍රතිකාර ලබන සමස්ත පිළිකා රෝගීන් සංඛ්‍යාව

අනුරාධපුර දිස්ත්‍රික්කය 911

පොළොන්නරුව දිස්ත්‍රික්කය 118

(iv) අනුරාධපුර ශික්ෂණ රෝහල 899

අනුරාධපුර ප්‍රාදේශීය රෝහල           12

පොළොන්නරුව මහ රෝහල 112

පොළොන්නරුව ප්‍රාදේශීය රෝහල 06

(ආ)  (i) ඔව්.

  (ii) මෙම පළාතේ පිළිකා රෝගීන් මඳ වශයෙන් වැඩි වී තිබේ.

(iii) වයස්ගත ජනගහනය වැඩි වීමද, පිළිකා රෝග නිශ්චය කිරීමේ ව්‍යාධිවේද හා විකිරණ පරීක්ෂණ පහසුකම් වැඩිදියුණු වීමද, පිළිකා රෝගී ලේඛන පවත්වා ගෙන යාමේ ක්‍රමවේදය ශක්තිමත් වීමද එම රෝගීන් වැඩියෙන් වාර්තා වීමට හේතු වී ඇත.

(iv) - පියයුරු පිළිකා සහ ගැබ්ගෙල පිළිකා කල් ඇතිව හඳුනා ගැනීම සඳහා දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමෙන් සුවනාරි සායන පවත්වාගෙන යාම.

- සෞඛ්‍ය කාර්ය මණ්ඩල පිළිකා පාලන කටයුතු සඳහා පුහුණු කිරීම.

- මුඛ පිළිකා වැළැක්වීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත දැහැත් වට්ටිය හඳුන්වා දීම.

-  දුම්බීම හා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට ගාස්තු රහිත ඇමතුම් ඒකකය ස්ථාපිත කිරීම හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.

- වසවිෂ සහිත ආහාර පාලනය කිරීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීම.

(ඇ) පැන නොනඟී.

Answered Date

2014-05-22

Answered by

Hon. LALITH DISSANAYAKE, M.P.,, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks