Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
3406/’12
Hon. Shantha Bandara,— To ask the Minister of Economic Development,—
(a) Is he aware that—
(i) there is an ancient tank in the Humbuluwa-East Grama Niladhari Division that belongs to the Alawwa Divisional Secretariat Division in the Kurunegala District;
(ii) a part of the tank has been reclaimed by now; and
(iii) a large number of farmers will be benefitted by developing this tank ?
(b) Will he inform this House—
(i) of the name of the person who owns this land in which the aforesaid tank is located; and
(ii) whether the relevant documents will be submitted if there are owners ?
(c) If not, why ?
Asked Date
2013-05-21
Asked by
Hon. Shantha Bandara, M.P.
Ministry
Economic Development
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ, අලව්ව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් හුම්බුළුව නැඟෙනහිර ග්‍රාම නිලධාරි වසමේ පෞරාණික වැවක් පිහිටා තිබූ බවට සාධක ඇති අතර, එය රජයට අයත් බවට තහවුරු කිරීම සඳහා සාක්ෂි නොමැත.
(ii) වැවක් තිබූ බවට සාධක ඇති ප්‍රදේශයේ කුඹුරු යායක් අස්වද්දා ඇත.
(iii) එම කුඹුරු අස්වද්දා ඇති ගොවීන් හා ගොවි සංවිධාන වැවක් ඉදි කිරීම සඳහා ස්වකැමැත්ත ලබා දෙන්නේ නම් රජයට ඒ සඳහා මැදිහත් විය හැක.
(ආ) (i) 2000 වසරේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව මඟින් කරන ලද මැනුම් කටයුතුවලදී මෙම වැව අයත් ඉඩමෙහි හිමිකම්ලාභීන් ලෙස හුම්බුළුව රජමහා විහාරයේ දායක සභාව ඇතුළු ගොවීන් 20 දෙනකුගේ නාම ලේඛනයක් දක්වා ඇත.
(ii) ඉහත ලේඛනයට අදාළව මෙම ඉඩම් කොටසේ හිමිකම්ලාභීන් ලෙස සඳහන් කර ඇති හිමිකරුවන්ගේ නාම ලේඛනය ඇමුණුමෙහි* සඳහන්ව ඇත.
(ඇ) අදාළ නොවේ.
Answered Date
2013-10-08
Answered by
Hon. Dinesh Gunawardena, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks