Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
1518/’17
Hon. (Mrs.) Rohini Kumari Wijerathna,—To ask the Minister of Lands and Parliamentary Reforms,—
(a) Will he state —
(i) the extent of lands that exist as barren and agricultural lands out of the lands with forest cultivation in Matale district that comes under the purview of Land Reform Commission and the lands of which the control and management have been vested in the Sri Lanka State Plantation Corporation and Janatha Estate Development Board by gazette Notifications, in terms of the provisions of Land Reform Act, No. 1 of 1972;
(ii) whether such lands have been surveyed and identified;
(iii) whether there is a programme in place to utilize aforesaid lands in an effective manner; and
(iv) whether there is any possibility of utilizing aforesaid lands to grant the legal obligations of the individuals who declared the lands with the Land Reforms Commission and for non agricultural affairs?
(b) If not, why?
Asked Date
2017-07-26
Asked by
Hon. (Mrs.) Rohini Kumari Wijerathna, M.P.
Ministry
Lands and Parliamentary Reforms
Legislature
Eighth Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
(අ) (i) ඉඩම් මැන හඳුනා ගැනීමක් කර නොමැති බැවින්, මුඩු බිම් හා කුඹුරු ඉඩම් ප්‍රමාණය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක.
(ii) නොමැත.
(iii) මෙම ඉඩම්වල කළමනාකරණය වතු සමාගම් විසින් සිදු කරන බැවින්, ඒවා ඵලදායීව යොදා ගැනීම සඳහා වැඩ පිළිවෙළක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් සකස් කර නොමැත.
(iv) පවතී.
නිල වශයෙන් අවලංගු කිරීම කර ගැනීමෙන් පසුව නැවත ලබා දීමේ හැකියාව පවතී.
මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු වූ වගාව සහිත ඉඩම් හෙක්ටෙයාර 7,687.29ක (හත්දහස් හයසියඅසූහතයි දශම දෙකයි නවයක) පමණ ප්‍රමාණයක් පාලනය හා කළමනාකරණය සඳහා ගැසට් පත්‍රයේ පළ කිරීම මගින් රාජ්‍ය වැවිලි සංස්ථාවට හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය වෙත ලබා දී ඇත. එම ආයතන විසින් මෙම ඉඩම් වතු සමාගම් වෙත ඍජු බදු හැටියට ලබා දී ඇත.
වර්තමානයේ මෙම ඉඩම් භුක්ති විඳිනු ලබන වතු සමාගම් විසින් අදාළ ඉඩම් මැන නිශ්චිතව හඳුනා ගැනීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත ඉඩ නොදෙන බැවින්, එකී ඉඩම් ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කිරීම දැනට අපහසු වෙලා තිබෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා, ළඟදීම අදාළ පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කරලා එම කටයුත්ත කරන්න පුළුවන් තත්ත්වයක් හදා ගන්න.
ඊයේ වැවිලි කර්මාන්ත ඇමතිතුමාත්, වතු යටිතල පහසුකම් ඇමතිතුමාත්, මමත් එකතු වෙලා සාකච්ඡා කළා. එහිදී වතුවල පර්චස් හත වාගේ දෙන ඉඩම්වලටත් කඩිනමින් ඔප්පු දෙන්න අපි තුන්දෙනාම එකඟතාවකට ආවා.
(ආ) අදාළ නැත.
Answered Date
2017-07-26
Answered by
Hon. Gayantha Karunathilleka, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks