01

සි   |     |  

 Date: 2017-06-20   Answered 

1125/2017: BUS TERMINALS DEVELOPED IN BADULLA DISTRICT: DETAILS

1125/’16

Hon. Chaminda Wijesiri,— To ask the Minister of Provincial Councils and Local Government,—

(a) Will he inform this House—

(i) of the number of bus terminals in the Badulla district which were developed from 2010 up to now on the allocations of the Ministry of Provincial Councils and Local Government;

(ii) the names of the bus terminals which were developed;

(iii) the amount of money spent on each bus terminal separately; and

(iv) the other bus terminals in the Badulla district which are proposed to be included in the project?

(b) If not, why?

 

Asked Date

2017-06-20

Asked by

Hon. Chaminda Wijesiri, M.P.

Ministry

Provincial Councils, Local Government and Sports

Legislature

Eighth Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)      බස් නැවතුම්පොළ සංඛ්‍යාව 02කි.

              (ii)      මීගහකිවුල ප්‍රාදේශීය සභාව - මීගහකිවුල බස් නැවතුම්පොළ

                        හපුතලේ ප්‍රාදේශීය සභාව - දියතලාව බස් නැවතුම්පොළ

(iii) 

මීගහකිවුල ප්‍රාදේශීය සභාව

මීගහකිවුල බස් නැවතුම් පොළ

රු. 22,750,512.00 (පළාත් සභා සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය මඟින්)

හපුතලේ ප්‍රාදේශීය සභාව

දියතලාව බස් නැවතුම් පොළ

රු. 1,632,767.74 (පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින්) රු. 179,260.40 (ප්‍රාදේශීය සභා පොදු අරමුදල් මඟින්)

(iv) බදුල්ල දිස්ත්‍රික්ක‍යේ සංවර්ධනය කිරීමට ‍යෝජිත බස් නැවතුම් පොළවල් නැත.

(ආ) බස් නැවතුම් පොළ සංවර්ධනය සම්බන්ධ යෝජනා / ඉල්ලීම් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් වී නැති නිසා.

Answered Date

2017-09-07

Answered by

Hon. Faiszer Musthapha, PC, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks