Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
330/’15
Hon. Imran Maharoof,— To ask the Minister of Home Affairs,—
(a) Is he aware that, in Trincomalee District where majority is Muslims—
(i) there are no Muslim officers to serve on the responsible posts in the District Secretariat;
(ii) there are no Muslim officers on any post in the Kuchchaweli and Thambalagamam Divisional Secretariats; and
(iii) the Muslim officers left the District Secretariat owing to the last regime militarizing the Trincomalee District Secretariat and adopting a harsh approach in regard to Muslim officers?
(b) Will he inform this House whether under good governance—
(i) steps will be taken to appoint at least one Muslim officer to any responsible post in the Trincomalee District Secretariat; and
(ii) steps will be taken to appoint a Muslim officer to any post with authority in Kuchchaweli and Thambalagamam Divisional Secretariats?
(c) If not, why?
Asked Date
2016-02-25
Asked by
Hon. Imran Maharoof, M.P.
Ministry
Home Affairs
Legislature
Eighth Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
(අ) (i) ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මුස්ලිම් නිලධාරින් සිටී.
මුස්ලිම් නිලධාරින් ගණන 32කි.
රේඛීය අමාත්‍යාංශ යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්තව සිටින මුස්ලිම් ජාතික මාණ්ඩලික නිලධාරින් සංඛ්‍යාව 05කි.
(ii) කුච්චවේලි හා තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මුස්ලිම් නිලධාරින් සිටී. කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුස්ලිම් කාර්ය මණ්ඩල සංඛ්‍යාව 40කි.
තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුස්ලිම් කාර්ය මණ්ඩල සංඛ්‍යාව 35කි.
(iii) පිළිගත නොහැක.
පසු ගිය රජය කාලයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මුස්ලිම් නිලධාරින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හැරගිය බවට සනාථ කෙරෙන කිසිදු සාධකයක් නොමැත.
· ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංඛ්‍යා ලේඛන අංශය වෙතින් ලබාගත් දත්ත අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 2012 වර්ෂයේ මුස්ලිම් ජනතාව 158,771කි. එය ප්‍රතිශතයක් ලෙස 41.97% කි.
· ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 2014 වර්ෂයේ මුස්ලිම් ජනතාව 179,597කි.
එය ප්‍රතිශතයක් ලෙස 42.48% කි.
(ආ) (i) මේ වන විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කිසියම් වග කීමක් දරන තනතුරු සඳහා මුස්ලිම් නිලධාරින් සිටී.
රේඛීය අමාත්‍යාංශ යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්තව සිටින මුස්ලිම් ජාතික මාණ්ඩලික නිලධාරි සංඛ්‍යාව 05කි.
(ii) මේ වන විට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයෙන් සුදුසුකම් ලත් මුස්ලිම් නිලධාරින් ඉල්ලා ඇති අතර, ඉදිරියේදී සුදුසුකම් අනුව එම නිලධාරින් බඳවා ගැනීමට නියමිතය.
(ඇ) පැන නොනඟී.
Answered Date
2016-02-25
Answered by
Hon. Wajira Abeywardana, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks