Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
162/’15
Hon. Chandima Gamage,— To ask the Prime Minister and Minister of National Policies and Economic Affairs,—
(a) Will he inform this House of —
(i) the original farmer families that were settled in the Mahaweli Systems have developed into their third generations at present;
(ii) they eke out a living with immense hardships with the little income they earn by cultivating the land with an extent of 2 1/2 acres that belong to their father or brothers;
(iii) the families of all three generations have built small houses in the 1/2 acre land given to the original settlers for living and live under trying conditions; and
(iv) If not, why?
Asked Date
2015-12-05
Asked by
Hon. Chandima Gamage, M.P.
Ministry
Prime Minister and Minister of National Policies and Economic Affairs
Legislature
Eighth Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
(අ) (i) ඔව්.
(ii) පිළිගත හැකියි.
(iii) මුල් පදිංචිකරුවන් වෙත පදිංචිය සඳහා ලබා දුන් අක්කර 1/2ක ගොඩ ඉඩම් ප්‍රමාණය තුළ සමහර පවුල් ආශ්‍රිතව එක් එක් පරම්පරාවලට අයත් පවුල් අනු පවුල් ලෙස මුල් පදිංචිකරු සමඟ ජීවත් වන අතර, පසු අවස්ථාවලදී අනු පවුල්වලට ද අනවසර නියමානුකූල කිරීම් යටතේ සහ ඉඩම් කච්චේරි යටතේ පදිංචිය සහ වගාව සඳහා ඉඩම් ලබා දී ඇති අවස්ථා ද ඇත.
(iv) අදාළ නොවේ.
(ආ) (i) මෙම අනු පවුල් ඒකක සඳහා වාරි ඉඩම් ලබා දීමට අදාළ බල ප්‍රදේශවල ඉඩකඩ නොමැති බැවින් පදිංචිය සඳහා පමණක් ඉඩම් ලබා දීමට ඉඩම් සංවර්ධන ආඥාපනතේ විධිවිධාන යටතේ ඉඩම් කච්චේරි පැවැත්වීමට විටින් විට කටයුතු කරනු ලැබේ. දැනටමත් මහවැලි "සී" හා "බී" කලාපවල ඉඩම් කච්චේරි පවත්වා අවසන් කර ඇති අතර, ඉදිරි මාස 06ක කාලය තුළ අදාළ ඉඩම් විධිමත්ව භාර දීමට සැලසුම් කර ඇත.
(ii) වලව කලාපයේ ඉඩම් කච්චේරිය 2016 වර්ෂයේ පළමු කාර්තුවේදී පවත්වනු ලැබේ.
(ඇ) (i) මහවැලි ව්‍යාපාරය තුළ ඇති රක්ෂිත ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 67,713.93ක් වේ.
(ii) ඉහළ ගංගාධාර ජලාශ, වැව්, ගංගා, ඇළ, දොළ සඳහා වූ රක්ෂිත වේ.
(iii) එම රක්ෂිතවලින් විශේෂ අවසරයක් මත බාහිර පාර්ශ්වයන්ට වාර්ෂික බලපත්‍ර මත ඉඩම් ලබා දීමට ඉඩකඩක් නොමැති අතර, වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති මීටර් 100 සීමාව තුළ පමණක් පෞද්ගලික ඉඩම් හිමියන් හට සීමාවන්ට යටත්ව පරිහරණය කිරීම සඳහා ඉඩකඩ සලසා දී ඇත. අනවසර අල්ලා ගැනීම් ආශ්‍රිතව අධිකරණ නියෝග හරහා නෙරපීම් නියෝග නිකුත් කර ඇත.
(iv) වික්ටෝරියා ජලාශ ආශ්‍රිතව පමණක් අධිකරණ තීන්දුවක් ආශ්‍රිතව නීතිපති උපදෙස් මත හෙක්ටයාර 3.5ක ඉඩම් පමණක් විශේෂිත කොන්දේසිලට යටත්ව ලබා දී ඇත.
(ඈ) අදාළ නොවේ.
Answered Date
2015-12-05
Answered by
Hon. Niroshan Perera, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks