05

සි   |     |  

 Date: 2015-10-22   Answered 

0019/2015: CO-OPERATIVES DEVELOPMENT AND CO-OPERATIVES SURPLUS FUNDS : MISAPPROPRIATION

19/’15

 

Hon. Sunil Handunnetti,— To ask the Minister of Industry and Commerce,—

(a) Is he aware that a complaint has been lodged with the Financial Crimes Investigation Division of Police against the former Minister of                    Co-operatives and the former Commissioner of Co-operative Development on charges of misuse and misappropriation of a sum of               Rs. 897.06 million out of the Co-operatives Development Fund and the Co-operatives Surplus Fund against the provisions of the Co-operative Societies Act of 1972, during the period 2011-2014?

(b) Will he inform this House —

(i) of the progress of the investigation of the complaint mentioned in (a) above; and

(ii) whether an investigation will be conducted under the Public Property Act on the misuse and misappropriation of these funds?

(c) Will he also inform this House —

(i) of the institutional procedures initiated against the misuse and misappropriation of these funds;

(ii) the measures to be taken to recover those funds lost to the government; and

(iii) whether steps will be taken to prevent misappropriation of public funds in general on the discretion of the Minister in charge of the subject, in future? 

(d) If not, why?

 

Asked Date

2015-10-22

Asked by

Hon. Sunil Handunnetti, M.P.

Ministry

Industry and Commerce

Legislature

Eighth Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)        ඔව්. සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර පවත්වාගෙන යන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අංක SDIG/FCID/OUT/1530/15 සහ 2015.10.17 දිනැති ලිපියෙන්** දන්වා ඇත.  

 

(ආ)          (i)        2011 සිට 2014 අතර කාලය තුළ දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටි සහ යෙදී සිටින විවිධ තනතුරුවල නිලධාරින්ගෙන් මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් ප්‍රකාශ ලබා ගනිමින් පවති.

(ii) 1988 අංක 11 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ (සංශෝධිත) 124 වන වගන්තිය ප්‍රකාරව මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වාගෙන යනු ලබන බවට ඇමුණුම 1හි සඳහන් ලිපියෙන් දන්වා ඇත.

 

(ඇ) (i) ඉහත (ආ) (II) හි සඳහන් විමර්ශනයෙන් හෙළිවන කරුණු අනුව ඉදිරි පියවර ගනු ලැබේ.

(ii) ඉහත (ඇ) (I) අනුව ආයතනික මට්ටමෙන් සිදු කිරීමට නියමිත විමර්ශනයේ නිර්දේශ මත පියවර ගනු ලැබේ.

(iii) සමූපකාර අරමුදලේ ඉදිරි වර්ෂවල වියදම් පිළිබඳව නව ක්‍රමවේදයක් සකස් කර එය මෙම අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබේ.

(ඈ) අදාළ නොවේ.

Answered Date

2015-12-07

Answered by

Hon. Rishad Bathiudeen, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks