01

සි   |     |  

 Date: 2014-11-01   Answered 

5181/2014: MINISTRY OF CONSTRUCTION, ENGINEERING SERVICES, HOUSING AND COMMON AMENITIES: MONEY SPENT ON HOARDINGS

5181/’14

Hon. Nalin Bandara Jayamaha, — To ask the Minister of Construction, Engineering Services, Housing and Common Amenities,—

(a) Will he state separately in relation to the period from year 2009 to 2014—

(i) the amount of money that was spent annually by the entities coming under the Ministry of Construction, Engineering Services, Housing and Common Amenities on sponsorship advertisements, congratulatory cutouts and hoardings;

(ii) the amount of money that was spent annually on hoardings that were displayed with a view to achieving the objectives of the aforesaid entities; and

(iii) the amount of money that was spent annually on hoardings that were displayed with a view to achieving objectives that fall outside the ambit of the objectives of the aforesaid entities?

(b) Will he inform this House—

(i) of the facts to which publicity was given through the hoardings that were displayed for achieving the objectives that fall outside the ambit of the objectives of the aforesaid entities;

(ii) of the names of persons who gave approval for the display of such hoardings;

(iii) of the manner in which the expenses incurred on them were reimbursed; and

(iv) whether documents pertaining to the expenses incurred on the same will be presented to this House?

(c) If not, why?

 

Asked Date

2014-11-01

Asked by

Hon. Nalin Bandara Jayamaha, M.P.

Ministry

Housing and Samurdhi

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ) (i)  අනුග්‍රාහක දැන්වීම් සහ ප්‍රචාරක පුවරු  සඳහා  මුදල් වැය කර නැත.

ආයතනයේ අරමුණු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ මහජන සහභාගිත්වය වර්ධනය කිරීම සඳහා අධ්‍යාපනික දැන්වීම් සහ  පුවරු සඳහා  පහත පරිදි මුදල් වැය  කර ඇතැයි කියා 

මගේ  අමාත්‍යාංශයේ නිලධාරින්  පිළිතුරු ලබා දී  තිබෙනවා.

 

2009 වර්ෂය       -                රුපියල්   43,90,000

2010 වර්ෂය       -                රුපියල්   5,283,000

2011 වර්ෂය       -                රුපියල් 10,367,000

2012 වර්ෂය - රුපියල් 20,894,000

2013 වර්ෂය      - රුපියල් 15,027,193

2014 වර්ෂය     - රුපියල්  10,065,770

(ii) එකී  ආයතනයන්හි  අරමුණු  ඉටු කර ගැනීම වෙනුවෙන් වැය කරන ලද මුදලින්  පුවරු සඳහා පමණක් වැය  කළ  මුදල   පහත සඳහන් වේ.

2009 වර්ෂය - රුපියල්  470,000

2010 වර්ෂය          - රුපියල් 277,000

2011 වර්ෂය          - රුපියල්   6,931,970

2012 වර්ෂය           - රුපියල්    6,887, 492

2013 වර්ෂය - රුපියල් 10,483,071

2014 වර්ෂය - රුපියල්  6,894,208

ඒ වාගේම මේ පුවරු, අනුග්‍රාහක දැන්වීම්, සුබ පැතුම් පුවරු, ප්‍රචාරක පුවරු සවි කළ ස්ථාන සහ අනුග්‍රහයන් ලබා දුන් ආයතනවල විස්තර  මම සභාගත* කරනවා.

(iii) ලබා දී තිබෙන පිළිතුරුවලට අනුකූලව, ආයතනවල අරමුණුවලට පරිබාහිරව ප්‍රචාරක පුවරු සවි කර නොමැත.

(ආ) (i) ආයතනවල අරමුණුවලට පරිබාහිරව වෙනත් අරමුණු සඳහා රාජ්‍ය අරමුදල් යොදවා ප්‍රචාරක පුවරු සවි කර නොමැත.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

Answered Date

2015-02-18

Answered by

Hon. Sajith Premadasa, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks