01

සි   |     |  

 Date: 2014-05-21   Answered 

4441/2014: DEYATA KIRULA DEVELOPMENT PROGRAMME 2014: FACILITIES TO WAYAMBA UNIVERSITY

4441/’13

Hon Nalin Bandara Jayamaha,— To ask the Minister of Telecommunication and Information Technology,—

(a) Will he inform this House—

(i) of the facilities provided to Wayamba University of Sri Lanka under the Deyata Kirula Development Programme for 2014;

(ii) of the value of the provisions  made for providing those facilities;

(iii) whether modernization and provision of facilities under the said provisions had been completed prior to the commencement of the Deyata Kirula exhibition of 2014?

(b) If not, why?

 

Asked Date

2014-05-21

Asked by

Hon. Nalin Bandara Jayamaha, M.P.

Ministry

Telecommunication and Information Technology

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)      ආසන 1,000ක් සහිත ශ්‍රවණාගාරය - (රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව)

                         ක්‍රීඩාගාරය     - (රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව)

                         නැනෝ තාක්ෂණ විද්‍යාගාරය    - (රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව)

                         ශිෂ්‍ය මධ්‍යස්ථානය    - (ජනාධිපති ලේකම් කාර්යාලයේ මඟ පෙන්වීම යටතේ                 ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙනි.)

අභ්‍යන්තර මාර්ග පද්ධතිය -(මාර්ග සංවර්ධන අධිකාරියේ මෙහෙයවීම යටතේ)

වොලිබෝල් ක්‍රීඩාංගණය - (දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ)

සියලු ගොඩනැගිලි අලුත් වැඩියාව - (දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙනි.)

කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලය හා කුලියාපිටිය කාර්මික විද්‍යාලය ජල පහසුකම් සංවර්ධනය

(ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය යටතේ)

(ii) ආසන 1,000ක් සහිත ශ්‍රවණාගාරය-රු. මි. 250.00 (ඉදිකිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව)

ක්‍රීඩාගාරය - රු.මි. 250.00 (ඉදිකිරීම රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව)

නැනෝ තාක්ෂණ විද්‍යාගාරය-රු.මි. 30.00 (ඉදිකිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව)

ශිෂ්‍ය මධ්‍යස්ථානය - රු.මි.   70.00  (ඉදිකිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව)

අභ්‍යන්තර මාර්ග පද්ධතිය - රු.මි.   443.71 (ඉදිකිරීම මාර්ග සංවර්ධන අධිකාරිය)

වොලිබෝල් ක්‍රීඩාංගණය - රු.මි. 2.05  (ඉදිකිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)

සියලු ගොඩනැගිලි අලුත් වැඩියාව -රු.මි.   14.92 (ද්‍රව්‍ය ලබා දීමේ පදනම මත ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අලුත්වැඩියා කටයුතු කරන ලදී.)

කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලය හා

කුලියාපිටිය කාර්මික විද්‍යාලය ජල

පහසුකම් සංවර්ධනය -රු.මි.   180.00 (ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය )

එකතුව - රු.මි. 1,240.68

(iii) ක්‍රීඩාගාරයේ ඉදි කිරීම හැර ඉතිරි සියලුම ඉදි කිරීම් අවසන් කර ඇත.

ක්‍රීඩාගාරයේ ඉදි කිරීම් කටයුතු රුපියල් මිලියන 250 මුදලක් වැය කර සියයට 95ක් නිම කර ඇත. ඉතිරිය 2014 ජූනි මස 25 වන දින වන විට සම්පූර්ණයෙන් අවසන් කිරීමට උපකුලපතිතුමාගේ අධීක්ෂණය යටතේ අදාළ ඉදි කිරීම් ආයතනය වූ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව විසින් සැලසුම් කර ඇත.

(ආ) අදාළ නොවේ.    

Answered Date

2014-05-21

Answered by

Hon. Ranjith Siyambalapitiya, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks