Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
3916/’13
Hon. (Mrs.) Thalatha Atukorale,— To ask the Prime Minister and Minister of Buddha Sasana and Religious Affairs—
(a) Will he state—
(i) the number of vehicles, obtained on hire to Sri Lanka Army, from the year 2006 to date;
(ii) the amount of money paid, for each of those vehicles;
(iii) the total amount of money paid, annually, for the vehicles hired from the year 2006 to the year 2012; and
(iv) the registered owners of vehicles, which were used on the rent basis, in the service of Sri Lanka Army, during the above period of time?
(b) If not, why?
Asked Date
2013-10-09
Asked by
Hon. (Mrs.) Thalatha Athukorala, Attorney at Law, M.P.
Ministry
Prime Minister
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)
ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) යුද හමුදා නියෝගයන්ට අනුව වසර 5ක කාල සීමාවක් ඉක්මවා ඇති ලිපි ලේඛන විනාශ කිරීම හේතුවෙන් 2009 සිට 2013 දක්වා කාල සීමාවට අදාළ විස්තර ඉදිරිපත් කර ඇත.
වාහන සංඛ්‍යාව 10,822කි. (දහදහස් අටසිය විසිදෙකකි.)
(ii)
|
වාහන වර්ගය |
2009 වර්ෂය (දිනකට ගෙවන මුදල රු.) |
2010 - 2013 වර්ෂ (දිනකට ගෙවන මුදල) |
|
මාණ්ඩලික රථ |
1290.00 |
1450.00 |
|
සැහැල්ලු වාහනයක් සඳහා |
1225.00 |
1650.00 |
|
වාහන වර්ගය |
2009 වර්ෂය (දිනකට ගෙවන මුදල රු.) |
2010 - 2013 වර්ෂ (දිනකට ගෙවන මුදල) |
|
බර වාහනයක් සඳහා |
2100.00 |
2750.00 |
|
බස් රථයක් සඳහා |
2700.00 |
3800.00 |
|
ට්‍රැක්ටර් රථයක් සඳහා |
2050.00 |
2000.00 |
|
ජල බවුසරයක් සඳහා |
2800.00 |
4700.00 |
|
තුන් රෝද රථයක් සඳහා |
- |
425.00 |
|
ට්‍රැක්ටර් ජල බවුසරයක් සඳහා |
- |
2000.00 |
(iii) 2006 වර්ෂයේ සිට 2012 දක්වා වාර්ෂිකව ගෙවා ඇති සම්පූර්ණ මුදල රු.8,246,750,983,95 (මිලියන අටදහස් දෙසිය හතළිස් හයයි දශම හතයි.)
(iv) වාහනවල ලියා පදිංචි අයිතිකරුවන්ගේ අනුමත කාල සීමාවෙන් අනතුරුව වරින්වර වෙනස් වන බැවින් නිශ්චිතව ඔවුන්ගේ නාම ලේඛනයන් ඉදිරිපත් කිරීම අපහසුය.
(ආ) පැන නොනඟී.
Answered Date
2013-10-09
Answered by
Hon. Dinesh Gunawardena, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks