Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
3350/’12
Hon. P. Harrison,— To ask the Minister of Petroleum Industries,—
(a) Will he state —
(i) the number of institutions that come under the purview of the Ministry of Petroleum Industries;
(ii) the number of government vehicles that come under each such institution;
(iii) the grades of the officers of those institutions to whom government vehicles have been assigned;
(iv) the number of vehicles falling under the supervision of those officers?
(b) Will he inform this House of —
(i) the number of vehicles in the institutions coming under the aforesaid Ministry that have been obtained on rent basis;
(ii) the method of payment of rent adopted in relation to those vehicles;
(iii) the total amount of money paid annually as rent on those vehicles; and
(iv) the officers who use those vehicles obtained on rent basis ?
(c) Will he also state —
(i) whether a methodology to distinguish government vehicles under this Ministry, vehicles obtained on rent basis, and personal vehicles of the officers is in place?
(ii) if so, whether a clarification in that regard is made;
(iii) whether the state insignia and the name of the relevant institution are engraved in the government vehicles that come under the Ministry and the institutions coming under it; and
(iv) if not, the reasons for that?
(d) If not, why?
Asked Date
2013-09-04
Asked by
Hon. P. Harrison, M.P.
Ministry
Petroleum Industries
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ආයතන සංඛ්‍යාව දෙකයි.
(ii) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් වාහන සංඛ්‍යාව - 253
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට අයත් වාහන සංඛ්‍යාව - 379
(iii) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරින්ගේ ශ්‍රේණි
කළමනාකාර අධ්‍යක්ෂ
A - 1
A - 2
A - 2/3
සේවක අධ්‍යක්ෂ
පිරිපහදු කළමණාකරු (සුපර්)
ව්‍යාපෘති කළමණාකරු (සෝරම් ව්‍යාපෘතිය)
A - 3
A - 4
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරින්ගේ ශ්‍රේණි
A - 1
A - 2/3
(iv) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරින් යටතේ ඇති වාහන - 13
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරින් යටතේ ඇති වාහන - 08
(ආ) (i) ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කුලී පදනමට ලබා ගත් වාහන සංඛ්‍යාව - 04
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් කුලී පදනමට ලබා ගත් වාහන සංඛ්‍යාව - 02
(ii) මාසික කුලී පදනම මත.
(iii) ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කුලී පදනමට ලබා ගත් වාහන වෙනුවෙන් වාර්ෂිකව රු. 5,400,000.00
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් කුලී පදනමට ලබා ගත් වාහන වෙනුවෙන්
වාර්ෂිකව රු. 1,416,000.00
(iv) ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වාහන 04ක් - මත්තල ගුවන් තොටුපළේ රාජකාරි සඳහා අනුයුක්ත කර ඇත.
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වාහන 01ක් - ආරක්ෂක අංශයට අනුයුක්ත කර ඇත.
වාහන 01ත් - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මූල්‍ය)
(ඇ) (i) ඔව්.
(ii) කුලී පදනම මත ලබා ගත් වාහන අමාත්‍යාංශය සතුව නොමැත. රජයේ වාහනවල රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කර
ඇති අතර, නිලධාරින්ගේ පුද්ගලික වාහනවල රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය නොකෙරේ.
(iii) ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ හා යටතේ පවතින ආයතනවලට අයත් වාහනවල රාජ්‍ය ලාංඡනය හා
ආයතනයේ නම සඳහන් කර ඇති අතර එසේ සඳහන් කර නොමැති වාහනවල එය දැක්වීමට අවශ්‍ය කටයුතු
කරමින් පවතී.
(iv) පැන නොනගී.
(ඈ) අදාළ නොවේ.
Answered Date
2014-01-17
Answered by
Hon. Anura Priyadharshana Yapa, Attorney at Law, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks