01

සි   |     |  

 Date: 2013-03-06   Answered 

3166/2013: COMPENSATION TO APPLICANTS AS PER CIRCULAR NO. 49/89: MEASURES TAKEN

3166/’12

Hon. E. Saravanapavan,— To ask the Minister of Rehabilitation and Prison      Reforms,—

(a) Will he inform this House—

(i) of the number of applications received by the Ministry of Rehabilitation and Prison Reforms with the recommendations of the Provincial Ministry of  the North and East Provincial Council, when that Ministry took action to pay compensation for properties as per Public Administration Circular No.49/89;

(ii) whether all who submitted applications were paid compensation;

(iii) if not, of the number of applicants who were paid compensation; and

(iv) whether steps will be taken to pay compensation to the applicants who were not paid compensation ?

(b) Is he aware that a group of persons out of the people who had submitted applications as per Public Administration Circular No. 49/89 on the last occasion but not received compensation up to now and faced with difficulties, who have returned from the welfare camps and resettled in Kilinochchi and Mulativu areas ?

(c) Will he also inform this House whether measures will be taken to provide the compensation to the aforesaid people speedily and bring their lives back to normal ?

(d) If not, why?

 

Asked Date

2013-03-06

Asked by

Hon. E. Saravanapavan, M.P.

Ministry

Rehabilitation and Prison Reforms

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු චන්ද්‍රසිරි ගජදීර මහතා (පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ  අමාත්‍යතුමා)

(மாண்புமிகு சந்திரசிறி கஜதீர - புனர்வாழ்வளிப்பு, சிறைச்சாலைகள் மறுசீரமைப்பு அமைச்சர்)

(The Hon. Chandrasiri Gajadeera - Minister of Rehabilitation and Prison Reforms)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට අදාළ පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)      1987 වර්ෂයේ සිට 2012 වර්ෂය අවසාන වන විට ලැබී තිබූ ලිපිගොනු සංඛ්‍යාව 25,899කි. ඉන් පසු මේ දක්වා ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව මුලතිව්, මන්නාරම, කිලිනොච්චි දිස්ත්‍රික්කවලින් වන අතර එය 2,405කි.

(ii) සම්පූර්ණ කරන ලද ලිපිගොනු අතරින් වැඩි දෙනෙකුට ගෙවීම් කර ඇත.

(iii) ගෙවීම් කළ ඉල්ලුම්කරුවන් සංඛ්‍යාව 17,987කි.

(iv) වන්දි නොගෙවන ලද ඉල්ලුම්කරුවන් 8,857ක් වෙනුවෙන් ලිපිගොනු සූදානම් කර ඇති අතර, 2013 වර්ෂයේදී ලිපි ගොනු 500ක් සඳහා රුපියල් මිලියන 44ක් ගෙවීම් කිරීමට සූදානම් කර ඇත.

2013.04.20 දින අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඉල්ලුම්කරුවන් 120 දෙනෙකු වෙත රුපියල් මිලියන 7.6ක මුදලක් ගෙවීම් කරනු ලැබීය. ඉතිරි ලිපි ගොනු සඳහා තවත් ප්‍රතිපාදන ලැබෙමින් පවතී.

(ආ) කවර ප්‍රදේශවල ද යන්න නොදනී. එය දැනගත හැකි වන්නේ අදාළ අමාත්‍යාංශයෙන් විමසීමෙනි. ඉල්ලුම්පත් එවා ඇත්තේ ආයතන ප්‍රධානියා මගිනි. කඳවුරුවල සිටි අය ඉල්ලුම්කර ඇත්තේ යුද්ධය අවසාන වීමට පෙර ය. එම අය යුද්ධය අවසානයෙන් පසු නැවත වෙන් වෙන්ව, මුලතිව් හා කි‍ලිනොච්චි දිස්ත්‍රික්කවල පදිංචි වී සිටිය හැකිය.

(ඇ) මෙම අයදුම්පත් සම්බන්ධව වන්දි මුදල් කඩිනමින් ලබා දීමට, අපේක්ෂාවෙන් ඉදිරි කටයුතු කරගෙන යන බවත්, ඉදිරි කාලය ඇතුළත ප්‍රතිපාදන ලැබෙන පරිදි හැකි ඉක්මනින් ලිපිගොනු ලැබී ඇති පිළිවෙළ අනුව වන්දි සහන සැලසීමෙන් ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කරමි.

(ඈ) පැන නොනඟී.

 

 

Answered Date

2013-05-09

Answered by

Hon. Chandrasiri Gajadeera, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks