04

සි   |     |  

 Date: 2013-03-06   Answered 

3141/2013: HIGH VOLTAGE CABLE SYSTEM FIXED IN BADALKUMBURA TOWN: CHANGE OF PATH

3141/’12

Hon. R. M. Ranjith Madduma Bandara,— To ask the Minister of Power and            Energy,—

(a) Is she aware that a high voltage cable system (66,000 volts) connecting two electricity transmission centres has been fixed over the buildings constructed on either side of the road of the Badalkumbura town ?

(b) Will she admit that—

(i) it is the general policy not to fix cable in the above manner in the centre of a town; and

(ii) nonetheless, the fixing of the aforesaid high voltage cable system in the town centre is a severe obstacle for the development of town as well as the residents of the town ?

(c) If so, will she state whether action will be taken to change the path of the aforesaid high voltage cable system ?

(d) If not, why ?

 

Asked Date

2013-03-06

Asked by

Hon. R. M. Ranjith Madduma Bandara, M.P.

Ministry

Power & Energy

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය (විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමිය)

(மாண்புமிகு (திருமதி) பவித்ராதேவி வன்னிஆரச்சி - வலு, சக்தி அமைச்சர்)

(The Hon. (Mrs.) Pavithradevi Wanniarachchi - Minister of Power and Energy)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට අදාළ පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)             නැත. බඩල්කුඹුර නගරයේ ප්‍රධාන මාර්ගයේ එක්පසෙකවත් අධි වෝල්ටීයතාවකින් යුත් (වෝල්ට් 66000) ගොඩනැංවීමක් කර නොමැත. නගරයේ ගොඩනැගිලිවලට විදුලිය සපයන අඩු වෝල්ටීයතා‍වෙන් යුතු විදුලි රැහැන් මාර්ගය ඔස්සේ කිලෝ වොට් 33 (33 KV) බෙදා හැරීම් මාර්ගයක් මහා මාර්ගයේ එක් පසෙක ඉදි කර තිබේ. මෙම රැහැන් මාර්ගය කිසිදු ගොඩනැගිල්ලකට ඉහළින් ගමන් නොකරයි.

(ආ)           (i)      මාර්ග සංවර්ධන අධිකාරියේ උපදෙස් අනුව මහා මාර්ග සඳහා වෙන් කර තිබෙන සීමාව තුළ ප්‍රධාන මාර්ගය ඔස්සේ ඉදිකර ඇති අඩු සැර වෝල්ටීය විදුලි සැපයුම් මාර්ගය ඔස්සේම 33 KV සැපයුම් මාර්ගය ඉදි කර ඇත.

               (ii)      මාර්ගයට වෙන් කර ඇති ප්‍රදේශය ඔස්සේ කිලෝ වොට් 33 (33 KV) බෙදා හැරීම් මාර්ගය ඉදි කර තිබෙන්නේ මහා මාර්ගයට හා ගොඩනැගිලිවලට යෝග්‍ය ආරක්ෂිත දුර පවත්වා ගනිමිනි. එබැවින් මෙම රැහැන් මාර්ගය මඟින් කිසිදු සංවර්ධන ක්‍රියාවලියකට බාධාවක් ඇති වන්නේ නැත. විදුලිබල පනතේ රෙගුලාසි යටතේ මෙම ආරක්ෂාකාරී දුර සඳහන් කර තිබේ.

එසේම මෙම නව විදුලි මාර්ගය ඔස්සේ  ප්‍රදේශයේ ආර්ථික සහ සමාජ සංවර්ධනය සඳහා තවදුරටත් පහසුකම් සැපයෙනු ඇත.

(ඇ) පැන නොනඟී.

එම බෙදා හැරීම් මාර්ගය ඉදි කර තිබෙන්නේ මහාමාර්ගයට වෙන් කර තිබෙන ප්‍රදේශය තුළ වේ.

(ඈ) පැන නොනඟී.

 

 

Answered Date

2013-05-09

Answered by

Hon. (Mrs.) Pavithradevi Wanniarachchi, Attorney at Law, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks