01

සි   |     |  

 Date: 2013-06-06   Answered 

3074/2013: BACHELOR OF LAW (LLB) DEGREE COURSE OF THE OPEN UNIVERSITY OF SRI LANKA: COMPETITIVE EXAMINATION

3074/’12

Hon. Ajith P. Perera,— To ask the Minister of Higher Education,—

(a)  Will he state separately on yearly basis the number of candidates who sat for the competitive examination for the selection of students for the Bachelor of Law (LLB) Degree Course conducted by the Open University of Sri Lanka in the years 2009,2010 and 2011 ?

(b) Will he also state separately the date on which the aforesaid examination was held and the date on which the results were released in each of the years 2009,2010 and 2011 ?

(c) Will he further state whether the above facts are in agreement with (the concept of) “Efficiency” included in the “Vision Statement” of the Open University of Sri Lanka ?

(d) If not, why ?

 

Asked Date

2013-06-06

Asked by

Hon. Ajith P. Perera, M.P.

Ministry

Higher Education

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු එස්.බී. දිසානායක මහතා (උසස් අධ්‍යාපන අමාත්‍යතුමා)

(மாண்புமிகு எஸ்.பி. திசாநாயக்க - உயர் கல்வி அமைச்சர்)

(The Hon. S.B. Dissanayake - Minister of Higher Education)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)      

 අධ්‍යයන වර්ෂය

 පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව

       2009

                           5,330

       2010

                           4,459

       2011

                         10,178

 

  (ආ)

අධ්‍යයන වර්ෂය

විභාගය පැවැත්වූ දිනය

ප්‍රතිඵල නිකුත් කළ දිනය

2009 (2009 අධ්‍යයන වර්ෂය සඳහා)

2009.01.31

2009.06.24

2009 (2010 අධ්‍යයන වර්ෂය සඳහා)

2009.10.31

2010.06.23

2011 (2011 අධ්‍යයන වර්ෂය සඳහා)

2011.02.31

2011.08.09

 

 (ඇ) මෙම පාඨමාලාව සඳහා ලැබෙන අතිවිශාල ඉල්ලුම්පත් සංඛ්‍යාව අනුව සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රියාවලියේ විවිධ අදියර මුළුල්ලෙහිම දැඩි රහස්‍යභාවයක් පවත්වා ගැනීමට සිදු විය. සැලකිය යුතු අයදුම්කරුවන් සංඛ්‍යාවක් පරීක්ෂණයේ විවිධ කොටස් සඳහා වූ බහුවරණ පිළිතුරු පත්‍රවල විභාග අංක දෝෂ සහිතව සඳහන් කර තිබුණි. මෙම තත්ත්වය ද මුහුණ දුන් අනෙකුත් දුෂ්කරතා ද තෝරා ගනු ලැබුවේ නිවැරදි අපේක්ෂකයන් බවට තහවුරු කර ගැනීමට යොදා ගත් බහුවිධ ක්‍රියාවලිය ද සැලකූ කල සමස්ත කාර්යය සඳහා ගෙන ඇති කාලය සාධාරණ වේ.

(ඈ) පැන නොනඟී.

 

 

Answered Date

2013-06-06

Answered by

Hon. S. B. Dissanayake, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks