01

සි   |     |  

 Date: 2013-02-22   Answered 

2899/2013: IMPORT OF CANNED FISH : DETAILS

2899/’12

Hon. Ravi Karunanayake,— To ask the Minister of Fisheries and Aquatic Resources Development ,—

(a) Will he state—

(i) the number of  fish canning factories in Sri Lanka;

(ii) as to when they were started;

(iii) the amounts of canned fish imported to the country 5 years before the commencement of factories;

(iv) the amounts of canned fish imported since the commencement of the fish canning factories to date on per year basis;

(v) the values of the aforesaid imports in SLR;

(vi) the extent of foreign exchange saved owing to  the commencement of the local canning factories; and

(vii) as to how such savings are taking place?

(b) If not, why?

 

Asked Date

2013-02-22

Asked by

Hon. Ravi Karunanayake, M.P.

Ministry

Fisheries & Aquatic Resources Development

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා (ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා)

(மாண்புமிகு (வைத்திய கலாநிதி) ராஜித சேனாரத்ன - கடற்றொழில், நீரக வளமூலங்கள் அபிவிருத்தி அமைச்சர்)

(The Hon. (Dr.) Rajitha Senaratne - Minister of Fisheries and Aquatic Resources Development)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ) (i) හතරකි - (04)

 

ආයතනය

වර්ගය

ආරම්භ කළ කාලය

හැපි කුක් සී ෆුඩ්ස්

සී - ෆිෂ්

2012 අප්‍රේල්

සදර්න් ලංකා කැනරයිස් (ප්‍රයිවට්) ලිමිටඩ්

චමී මැකරල්

2012 අප්‍රේල්

එන්.එච්. ෆිෂරිස් (ප්‍රයිවට්) ලිමිටඩ්

සී - කුයීන්

2012 ජූලි

ට්‍රොපික් ෆෝසන් සී ෆුඩ්ස්

ටෙස්

2012 අගෝස්තු

 

වර්ෂය

ආනයනය කළ ප්‍රමාණය (මෙ.ටො.)

2007

23,105

2008

18,198

2009

13,546

2010

16,705

2011

17,777

එකතුව

89,331

(iv) මෙට්‍රික් ටොන්                         -                 13,711

(v) රුපියල් මිලියන                        -                 3,897

(vi) රුපියල් මිලියන                       -                 420

(vii) දේශීය නිෂ්පාදනය ඉහළ නැඟීම තුළින් ආනයනය සීමා කිරීම.

(ආ) අදාළ නොවේ.

 

 

Answered Date

2013-02-22

Answered by

Hon. (Dr.) Rajitha Senarathne, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks