01

සි   |     |  

 Date: 2013-06-05   Answered 

2817/2013: MAIZE EXPORT : DETAILS

2817/’12

Hon. Ravi Karunanayake,— To ask the Minister of Agriculture,—

(a) Will he state—

(i) whether it was stated on the 23rd May 2012 that Maize of Rs 350 million had been exported from Sri Lanka;

(ii) the export figures of the Maize since May 2012 onwards on per month basis;

(iii) the total production of Maize in Sri Lanka from 2011 to date on per year basis;

(iv) the cost of production of Maize;

(v) the areas where the Maize is grown predominantly in Sri Lanka; and

(vi) the countries to which Sri Lanka exports Maize?

If not why?

Asked Date

2013-06-05

Asked by

Hon. Ravi Karunanayake, M.P.

Ministry

Agriculture

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා (කෘෂිකර්ම අමාත්‍යතුමා)

(மாண்புமிகு மஹிந்த யாப்பா அபேவர்தன - கமத்தொழில் அமைச்சர்)

(The Hon. Mahinda Yapa Abeywardena - Minister of Agriculture)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට  පිළිතුරු මෙසේයි.

(අ)          (i)      ඔව්. එවැනි ප්‍රකාශයක් පුවත් පත්වල පළ වී තිබුණි.  2012.05.24 දින බඩ ඉරිඟු මොට්‍රික් ටොන් 10,000ක් කැනඩවට සහ තායිවානයට අපනයනය කළ බව ප්‍රකශ  කර ඇත. "දිවයින" පුවත්‍පත  සහ "ලංකාදීප" පුවත් පත.

 

විස්තර ඇමුණුම 01 සහ  02 හි සඳහන් වේ.

ඇමුණුම් සභාගත* කරමි.

 

 

මාසය හා අවුරුද්ද

        රට

ප්‍රමාණය කි.ග්‍රෑ.

වටිනාකම රු.

මැයි - 2012

තායිවානය

      135,000

  5,642,642.00

 

මාලදිවයින

               15

         2,217.00

ජුනි - 2012

තායිවානය

      112,500

  5,028,870.00

අගෝස්තු - 2012

තායිවානය

      112,500

  4,915,063.00

සැප්තැම්බර් - 2012

බෲනායි

        23,000

     934,340.00

 

තායිවානය

      247,500

   8,048,798.00

 

නෝර්වේ

             275

       69,058.00

ඔක්තෝබර් - 2012

බෲනායි

        22,500

  1,147,726.00

දෙසැම්බර් - 2012

බෲනායි

        21,750

  2,329,644.00

 

මාලදිවයින

             150

          8,339.00

ජනවාරි - 2013

බෲනායි

        90,000

  4,180,761.00

 

කැනඩාව

             150

       29,505.00

පෙබරවාරි - 2013

ඕස්ට්‍රේලියා

             600

  1,861,414.00

මාර්තු - 2013

බෲනායි

      180,000

  8,182,924.00

අප්‍රේල් -2013

බෲනායි

        90,000

  4,078.637.00

 

මාලදිවයින

             124

         7,948.00

එකතුව

 

   1,036,064

46,467,886.00

  • 2012 ජූලි හා නොවැම්බර් යන මාසවලදී අපනයනය කර නැත.

             (iii)      2011 වර්ෂයේ නිෂ්පාදනය මෙ.ටො. 137,797

                        2012 වර්ෂයේ නිෂ්පාදනය මෙ.ටො. 202,315

             (iv)      දළ වශයෙන් අක්කරයකට රුපියල් 50,508.00ක් පමණ වේ.

              (v)      අනුරාධපුර, මහවැලි H කලාපය, මොණරාගල, බදුල්ල, අම්පාර, හම්බන්තොට

(vi) තායිවානය, මාලදිවයින, බෲනායි, නෝර්වේ, කැනඩාව හා ඕස්ට්‍රේලියාව

(ආ) අදාළ නොවේ.

 

 

Answered Date

2013-06-05

Answered by

Hon. Mahinda Yapa Abeywardana, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks