Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
2699/’12
Hon. Dayasiri Jayasekara,— To ask the Minister of Coconut Development and Janatha Estate Development,—
(a) Will he state—
(i) separately, the amount of palm oil imported annually during the period from the year 2005 to 2012;
(ii) the manner in which the import tax imposed on a kilogramme of palm oil was revised during the aforesaid period;
(iii) the reasons for the aforesaid revision of the import taxes on palm oil; and
(iv) separately, the retail prices of a kilo of palm oil and coconut oil in the local market at present ?
(b) Is he aware that —
(i) the coconut oil production of Sri Lanka has decreased due to adopting a lenient tax policy on importing palm oil; and
(ii) the coconut cultivators do not get a fair price for their products due to the decrease in the coconut oil production ?
(c) If not, why ?
Asked Date
2013-04-24
Asked by
Hon. Dayasiri Jayasekara, Attorney at Law, M.P.
Ministry
Coconut Development and Janatha Estate Development
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු ඒ.පී. ජගත් පුෂ්පකුමාර මහතා
(மாண்புமிகு ஏ.பீ. ஜகத் புஷ்பகுமார)
(The Hon. A.P. Jagath Pushpakumara)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i)
|
වර්ෂය |
ප්‍රමාණය (මෙට්‍රික් ටොන්) |
|
2005 |
98,216 (අනූඅටදහස් දෙසිය දහසය) |
|
2006 |
96,717 (අනූහයදහස් හත්සිය දාහත) |
|
2007 |
57,245 (පනස්හත්දහස් දෙසිය හතළිස්පහ) |
|
2008 |
73,561 (හැත්තෑතුන්දහස් පන්සිය හැටඑක) |
|
2009 |
26,083 (විසිහයදහස් අසූතුන) |
|
2010 |
53,519 (පනස්තුන්දහස් පන්සිය දහනවය) |
|
2011 |
105,528 (එක්ලක්ෂ පන්දහස් පන්සිය විසිඅට) |
|
2012 |
44,878 (හතළිස්හතරදහස් අටසිය හැත්තෑඅට) |
(ii)
|
2007.11.24 |
10% |
|
2007.12.31 |
28% |
|
2008.04.09 |
5% |
|
2008.07.09 |
15% |
|
2008.11.30 |
28% |
|
2008.12.03 |
රු. 40 (kg 1ක් සඳහා) |
|
2009.04.07 |
රු. 60 (kg 1ක් සඳහා) |
|
2010.03.18 |
රු. 35 (kg 1ක් සඳහා) |
|
2010.11.01 |
15% |
|
2011.11.04 |
20% |
|
2012.01.13 |
රු. 75 (kg 1ක් සඳහා) |
|
2012.05.12 |
රු. 90 (kg 1ක් සඳහා) |
|
2012.11.09 |
රු. 110 (kg 1ක් සඳහා) |
(iii) පොල් වගාකරුට, පොල් ආශ්‍රිත නිෂ්පාදනකරුවන්ට හා පාරිභෝගිකයාට සහන ලබා දීම පිණිස අවශ්‍යතාව අනුව වරින් වර ආනයන බදු වෙනස් කරයි.
(iv) පාම් තෙල් කිලෝවක මිල - රු. 245යි (රුපියල් දෙසිය හතලිස්පහ)
පොල්තෙල් කිලෝවක මිල - රු. 270යි (රුපියල් දෙසිය හැත්තෑව)
(ආ) (i) පොල්තෙල් නිෂ්පාදනය දැනට පහත වැටී නොමැත.
(ii) ඉහත පිළිතුර අනුව පැන නොනඟී.
(ඇ) ඉහත පිළිතුර අනුව පැන නොනඟී.
Answered Date
2013-04-24
Answered by
Hon. Jagath Pushpakumara, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks