05

සි   |     |  

 Date: 2013-06-21   Answered 

2574/2013: SRI LANKA WOMEN'S CHARTER: LEGAL EFFECT

2574/’12

Hon. Sajith Premadasa,— To ask the Minister of Child Development and Women’s Affairs,—

(a) Will he inform this House—

(i) whether a Women’s Charter, which safeguards the rights of women in Sri Lanka, has been publicized;

(ii) of the basic elements included in the aforesaid charter for safeguarding the rights of women; and

(iii) whether steps have been taken to confer legal effect to Sri Lanka Women’s Charter?

(b) If not, why?

 

Asked Date

2013-06-21

Asked by

Hon. Sajith Premadasa, M.P.

Ministry

Child Development & Women's Affairs

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)      ඔව්.

              (ii)      රජය විසින් කාන්තාවන්ගේ පූර්ණ සංවර්ධනය හා අභිවර්ධනය සහතික කරනු පිණිස ව්‍යවස්ථා ප්‍රඥාපනය කි‍රීම ඇතුළුව දේශපාලනය, ආර්ථික, සමාජයීය, සංස්කෘතික යන සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි රටේ දේශපාලනිකව පොදු ජීවිතයට මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශ යන ක්ෂේත්‍රවලදී ගුරු ‍කොට ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්තිමය කාරණාවන් කාන්තා ප්‍රඥප්තියේ අඩංගු වීම මූලික ගුණාංගය වේ.

* කාන්තා ප්‍රඥප්තිය මඟින් කාන්තාවන්ට පුරුෂ පක්ෂය හා සමාන පදනමක් මත සිවිල් සහ  දේශපාලන අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කර ඇති ආකාරය ප්‍රඥප්තියේ පළමුවන කොටසේ 2,3,4,5,6 වගන්තිවලින් ප්‍රකාශයට පත් කර ඇත.

* එසේම පවුල් ඒකකය තුළ අයිතිවාසිකම් සහ අධ්‍යාපනය සහ පුහුණුවට ඇති අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 7 සිට 9 වගන්තිවලින් ප්‍රකාශයට පත් කර ඇත.

      * ආර්ථික කටයුතුවලට සහ එහි ප්‍රතිලාභවලට ඇති අයිතිය ප්‍රඥප්තියේ 10 සිට 12 දක්වා වගන්තිවලින්ද සෞඛ්‍ය ආරක්ෂාව හා පෝෂණයට ඇති අයිතිය 13වන වගන්තියෙන්ද ප්‍රකාශයට පත් කර ඇත.

* සමාජ වෙනස්කම්වලින් ආරක්ෂා වීමේ අයිතිය සහ ස්ත්‍රී පුරුෂ භේදයෙන් ඇති වන සැහැසි ක්‍රියාවලින් ආරක්ෂා කිරීමේ අයිතීන් පිළිවෙළින් 13 සිට 16 දක්වා වගන්තිවලින් ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රතිපත්ති සකසා තිබීම උක්ත කාරණා ප්‍රඥප්තියේ මූලික ගුණාංගයන් වේ.

(iii) ශ්‍රී ලංකා කාන්තා ප්‍රඥප්තියට නීතිමය බලයක් ලබා දීම අරමුණු කර කාන්තා කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් සකස් කර රජයේ අවධානය සඳහා යොමු කර ඇත.

(ආ) පැන නොනඟී.

 

Answered Date

2013-10-02

Answered by

Hon. TISSA KARALLIYADDA, M.P.,, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks