01

සි   |     |  

 Date: 2012-11-16   Answered 

2545/2012: PRIVATE BUSES PLYING ON SOUTHERN HIGHWAY : LICENCES

2545/’12

Hon. Anura Dissanayaka,— To ask the Minister of Private Transport Services,—

(a) Will he inform this House—

(i) of the number of private buses for which licences have been issued to transport passengers in the section from Galle to Colombo in the Southern Expressway;

(ii) the basis on which those licences have been issued;

(iii) the amount of money that should be paid annually to obtain a license; and

(iv) the running chart that has been prepared to run the aforesaid buses ?

(b) If not, why?

 

Asked Date

2012-11-16

Asked by

Hon. Anura Dissanayaka, M.P.

Ministry

Private Transport Services

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු සී.බී. රත්නායක මහතා

(மாண்புமிகு சீ. பி. ரத்நாயக்க )

(The Hon. C.B. Rathnayake)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

 

(අ)            (i)             ගාල්ල - කොළඹ අධි සුඛෝපභෝගී මගී සේවා අවසර පත්‍ර ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ලබා දී නොමැති අතර, ගාල්ල - කොට්ටාව මගී සේවා අවසර පත්‍ර 13ක් ලබා දී ඇත.

              (ii)      දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධි සුඛෝපභෝගී සේවා අවසර පත්‍ර 05ක් ටෙන්ඩර් ක්‍රමය යටතේ ලබා දී ඇත.

                         ඉන් අනතුරුව මෙම මාර්ගයේ පවත්වන ලද සමීක්ෂණ ප්‍රතිඵල අනුව මගී අවශ්‍යතාවට සරිලන පරිදි බස් රථ යෙදවීමේ අවශ්‍යතාව සලකා ටෙන්ඩර් මඟින් ලබා දුන් බලපත්‍ර පහ (5) ලබා දී තිබූ වැඩිම ලංසුවට වෙනත් වලංගු බලපත්‍ර සඳහා මාර්ග හා සේවා සංශෝධන කර කොට්ටාව - ගාල්ල මාර්ගයට බලපත්‍ර සං‍ශෝධන වශයෙන් ලබා දෙන ලදී. 

(iii)

අනු අංක

එන්ටිසි අංක

බස්රථ අංක

වාර්ෂිකව ගෙවිය යුතු මුදල

01

12782

NB-0754

625,000.00

02

12816

NB-1456

740,000.00

03

12805

NB-2243

740,000.00

04

12783

NB-2246

610,000.00

05

12806

NB-2563

740,000.00

06

12807

NB-2602

740,000.00

07

12808

NB-2669

740,000.00

08

12817

NB-2714

740,000.00

09

12814

NB-2750

740,000.00

10

12826

NB-2799

740,000.00

11

12856

NB-3065

610,000.00

12

12745

NB-3272

740,000.00

13

12778

NB-0755

700,000.00

(iv)                   එම බස් ධාවනය සඳහා සකසා ඇති ධාවන කාල සටහන පිළිබඳව දිග විස්තරයක් තිබෙනවා, ගරු මන්ත්‍රීතුමා. ඒක ඔබතුමාට ලබා දෙන්න පුළුවන්. ධාවන කාලසටහන පිළිබඳ තොරතුරු ඇතුළත් ඒකාබද්ධ චක්‍රීය කාලසටහන මා සභාගත* කරනවා.

(ආ)     පැන නොනඟී.

 

Answered Date

2012-11-16

Answered by

Hon. C. B. Rathnayake, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks